මදූෂ්ගේ අවසානය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sirawata othana ilakka karanna baha sniper kenekta harenna. wedi huwamaruwak nam mehema shot wenne kohomada? :confused:


    වෙඩි හුවමාරුවක් කීවට බන් තිබ්බෙ බුලට් 2යි.
    මාර වෙඩි හුවමාරුවක් ඒක..😅







    නෑ නෑ එයා ඒ නිදිමතට කියපුවා. සිරාවට ගන්න එපා


    😄
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ජනාධිපති ගාතන තර්ජන පොඩි ලැසී හා කොස්ගොඩ තාරක මේක බලලා මොනවා කියනවා ඇත්ද :lol:
     
    • Like
    Reactions: wtsamantha

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ow rahas eliyata dennam kiwwa nisama aran gihin marala wage thama pennea me wena dewal ekka
    මදූෂ් 2015 පස්සේ ඩුබායි ගියාට පස්සේ තමා වැඩ කාරයා වෙන්නේ
    එතකන් පොඩි පොඩි ගේම් දීපු එකෙක්නේ
    කලු තුෂාරගේ ගෑනී සෙට් වුනට පස්සෙ තමා උගේ නැග්මයි කෙලවිමයි පටන්ගත්තේ
     
    • Like
    Reactions: banda065 and D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    සංගීත් දවසක් කැම්පස් එකේ වැඩසටහනකට එකකට ඇවිත් කිවා පොර කුඩු සතියෙන් ඉවර කරන්ඩ ප්ලැන් යැව්වා කියල ලොකු තැන් වලට වැඩක් නෑ කිවා නකොටික් එකේ ලොක්කෝ පොරට කිවලු කුඩු ඉවරකරොත් අපි මොකද්ද කරන්නේ කියලා. සදහටම ඉවර කරන්ඩ පුළුවන් උනාට කරන්නේ නෑලු. ලාවට හරි තියාගෙන යන්නලු ඕනේ හැමෝටම

    එල් චාපෝ බලපන්කො මුන් ඔක්කොම එකයි රටයි නමයි විතරයි වෙනස්.
     
    • Love
    Reactions: Thanura09 and D_Mad

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිනිසුන්ට ප‍ෙන්වන්න කරපු ඩ්‍රාමා එකක් ඕක ... තමුන්ග‍ේ නම කියව‍ෙයි හිතපු ල‍ොක්කන් දීපු ග‍ේම් . කූඹිය‍ෝ එක‍ේ ප‍ෙන්නපු ස්ටයිල් එක‍ේ ග‍ේමක් තමයි ගහලා තිය‍ෙන්න‍ේ .... ප‍ොලීසිය හ‍ොද ගානකට ඔත්තුව ද‍ෙන්න ඇති ... අවුරුදු 1.5 ක් විතර ඇතුල‍ේ හිටපු එකා ආයුධ ප‍ෙන්නන්න අරන් ගිහින් කරපු ම‍ේ නාට්‍ය බලපු ගමන් අපිට හිත‍ෙන්න‍ේ අන‍ේ හ‍ොදයි පාතලය‍ෝ අපරාධකාරය‍ෝ මැර‍ෙන්නම ඕන‍ේ කියලා ..... ඔය හැම එකාටම මරන දඩුවමම ද‍ෙන්න ඕන‍ේ . හැබැයි රට‍ේ පවතින නීතියට අනුව මිසක් ම‍ේ වග‍ේ තිරිසන් ග‍ේම්වලින් න‍ෙව‍ෙයි ... ම‍ේවා සිස්ඨ සමාජය‍ේ වැඩ න‍ෙව‍ෙයි .. ගැලරිය‍ේ සිටින අපි ම‍ේවාය‍ෙන් චූන් උනාට දවසක අපිට හ‍ො අප‍ේ ක‍ෙන‍ෙකුට බ‍ොරු ච‍ෝදනා කරලා ම‍ේ වග‍ේම ඝාතනය කරන්න පුලුවන් යාන්ත්‍රනයක් රට ඇතුල‍ේ තිය‍ෙනවා කියන්න‍ේ මාරම අවුල් ද‍ෙයක් ... ආයුධ ප‍ෙන්වන්න ගිහින් මිය යන පිරිස ම‍ේ ආන්ඩුව බලයට ආපු හැමකාල‍ේම සිද්ධව‍ෙන ද‍ෙයක් ... හැබැයි මාධ්‍යවත් නඩුකාරයන්වත් කවදාවත් ම‍ේවා ප්‍රශ්න කරන්නෑ ... ආයුධ ප‍ෙන්වන්න ග‍ෙනියන එවුන් හෑන්ඩ් කප් න‍ොදාද ග‍ෙනියන්න‍ේ ? එහ‍ෙම ග‍ෙනියනවානම් වැරැද්ද කාග‍ෙද ?
    මධූෂ්ග‍ේ සිද්ධිය‍ේදී ඇතුල‍ේ හිටපු එකා එලියට ග‍ේනවා කියලා කවුද ඔත්තුව දුන්න‍ේ ? ඔත්තුවට කීයක් ලැබුනාද ? මදුෂ්නිසා ඇතුලට යන්න හිටිය ද‍ේශපාලකයන් ඇතුලු ඉහල ප‍ෙල‍ේ අය කවුද ? දැන් කුඩු නතර ව‍ෙයිද ?
    අවසනය‍ේ ඕක සර් ගන්නම ඕන‍ේ ක‍ෝල් එකක් කියන්න කීය‍ෙන් කීද‍ෙනාට ලැබ‍ෙයිද කියලා හිතලා අපරාධවලට යාන්තමින්වත් න‍ොගෑවී සිටින්න හිතට ගන්න එකයි කරන්න ව‍ෙන්න‍ේ ..... ඉහල උන්ග‍ෙ මනද‍ොල පුරවා සිටියත් තමුන්ට ක‍ෙලවනවා කියලා දැනගත්ත ගමන් සුරතලා මරන්න කිසිවිටක අතපසු න‍ොකරන බව පසක් කරපු ග‍ේමක් තමයි මධුෂ්ටත් ලැබුන‍ේ ...
     
    • Like
    Reactions: Sen-lu

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    2015 දි මොකක්ද වෙච්ච විශේෂ සිදුවීම?..... කවුද චන්දෙ පැරදුනේ :sneaky:
    ඊට කලින් මාස 18 මදූෂ් ඉන්නෙ TID සහ CID එකේ
    ඒ LTTE එකත් එක්ක එකතු වෙලා මහින්ද මරන්න හැදුවා කියන එකට
    යහපාලනය ආවට පස්සේ සක්ෂි නැහැ කියලා මදූෂ්ව නිදහස් කරනවා
    ඌ වෙන නමකින් ඩුබායි යනවා
     
    • Like
    Reactions: wtsamantha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මුන්ට පව් කියලා වැඩක් නෑ.. අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා... ඒත් දුකට කාරණේ මූත් එක්ක ඩීල් දාපු දේශපාලඥයෝ කුඩු ගෙනාපු උන්ගේ රහස් ටික මූ එක්කම යට ගියා.. ඒවා අහු වෙන්න මේ කුරිරු පාලනය ඉඩ දෙන්නේ නෑ.. මහ පාදඩ සමාජයක්...ශිට්..!
     
    • Like
    Reactions: RLT4U

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඊට කලින් මාස 18 මදූෂ් ඉන්නෙ TID සහ CID එකේ
    ඒ LTTE එකත් එක්ක එකතු වෙලා මහින්ද මරන්න හැදුවා කියන එකට
    යහපාලනය ආවට පස්සේ සක්ෂි නැහැ කියලා මදූෂ්ව නිදහස් කරනවා
    ඌ වෙන නමකින් ඩුබායි යනවා
    2015 නෙමෙ බංං2011 ඔක උනේ. DIG Priyantha Jayakofy ge statment eka balapan, boru kiyanne nathuwa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කොච්චර බිස්නස් කරන අහිංසක මිනිස්සුන්ට වධ දෙන්ඩ ඇත්ද කප්පම් ගන්ඩ ඇත්ද?
    අන්තිමට බල්ලෙක් වගේ මරලා දාලා,

    දේශපාලුවොත් එක්ක බැලුවහම මුන් බලු කුක්කෝ වගේ කොච්චර චන්ඩි උනත්,
    ඕන කාලේ වැඩ ගන්නවා වැඩේ අල උනහම ඉවරකරලා දානවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
    ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා.




    p.s. ගොඩ අය කියල තියනවා මූ මරපු1 හොදක් බව උඹට පෙන්නේ නැද්ද, මූ හිරෙ ඉදගෙනත් ඕවම නේද කලේ වගෙ ගොඩ දේවල්.. මෙහෙමයි මරන1 නෙවෙයි වෙන්න ඔන ම්චෝ... නමුත් මරපු1න් ඉතින් අර හිරේ ඉදන් කරන වැඩ ටික නතර උනා. ඒක හෙට අනිද්දම ඊළග උන් ටික පටන් ගන්නවා මදුෂ්ගෙන් නතර උන තැන ඉදන් කරන්න..
    මම කිව්වේ අපට වෙන්න ඕන අයිඩියල් සොලුශන්1.. නමුත් මුකුත්ම නොවෙනවට වැඩිය මරපු1 හොදයි කියල සමහරු කියනවා ඉතින් මොකෝ මිනිහ හිරේ ඉදගෙනත් වැඩ කල නිසා...
    අනේ රචනා නොලිය ඉදපන් මිනිහො, පාතාල කාරයො මරල නොදා ඔකුන් එක්ක යහන්ගත වෙන්ඩද කියන්නෙ, උබල මේ කරන්නෙ කරන හොද වැඩේටත් බුරන එක වෙන මොකුත් නෙමේ...එකෙක්ට වෙඩි තිබ්බම 1000ක් හැදෙනව,උබ ඔය කියල තියෙන මහා රහස් ටික දැම්ම ගිහින් ඉතුරු වෙලා ඉන්න පාතාල කාරයන්ගෙන් අහල තියා ගනින් විශේශයෙන් අර පොඩි ලැසියගෙන් එහෙම,
     
    • Sad
    • Like
    Reactions: D_Mad and boka1979