මද කිපෙනව

Jun 15, 2015
187
24
0
අබුඩාබි
ඔය හතේ අටේ පන්තිවල ඉන්නකොට කොල්ලොන්ට මද කිපෙනවනෙ. ඕක ඉතින් හැම ඉස්කෝලෙකම උන්ට පොදුයිනෙ. අපි ඔය පන්තිවල ඉන්න කාලෙ අපිත් එහෙමයි.
අපේ පන්තියෙ ඉන්න එවුනුත් ඔය කාලෙ පන්තියට එක එක සෙල්ලම් හඳුන්වලා දුන්නා.ඒවගෙන් එකක් තමයි අල්ලන සෙල්ලම. අල්ලන්නෙ වෙන මොකක්වත් නෙමෙයි අහවල් එක තමයි.
වෙනදා වගේම එදත් කවුරු හරි එකෙක් ඔයවැඩේ පටන්ගත්තා. අනිත් එවුනුත් ඉතින් එහෙමෙහෙ දුවනවනෙ.
එකෙක් ගියා ටැප් එක ලඟට.ගිහින් වතුර බොන්න පටන් ගත්තා. ටිකක් වෙලා යනකොට සද්ද බද්ද ටිකක් අඩුවුනා. එලියෙ හිටිය අපි ඔක්කොම පන්තියට රිංගාගත්තා.ටැප් එක ලඟ හිටිය එකාට වගේ වගක් නෑ.ඌ එතන මූණ හෝදනවා.
වැඩිවෙලාවක් ගියේ නෑ තවත් කවුදෝ ටැප් එක ලඟට ආවා.අරූට පරණ සෙල්ලම මතක් උනා. හැරෙන්නෙවත් නැතුව ඇල්ලුවෙ නැද්ද පිටිපස්සෙ හිටපු පොරගෙ සෙට් එක.
එක පාරටම "හා හා පුතා මම මම" කියලා පිටිපස්සෙ හිටපු පොර පස්සට පැන්නා. එතකොට තමයි අපේ මෑන් පිටිපස්ස හැරිලා බැලුවෙ.
බලද්දි අපේ අංශ භාර සර් පොරගෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා.
 
  • Like
Reactions: Sonique