මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මධ්‍යම කඳුකරයේ  දිය ඇලි සක්‍රීය වෙයි...

    මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි...​

    මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ල සක්‍රීය වී ඇති අයුරු දක්නට ලැබේ.

    ලක්ෂපාන, ඇබර්ඩීන්, මරේ, ගාඩ්මෝර්, මෝහිනී, ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර් යන ප්‍රධාන දිය ඇලි හා ශ්‍රීපාද රක්ෂිතයේ, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ දිය ඇලි අධික වර්ෂාවත් සමග සක්‍රීය වී ඇත්තේ සුන්දර දසුන් මවමිනි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    wessa iwarai wage ne? ada ira penawa

    දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාක්ෂේව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

    උතුරු මැදි පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

    දිවයින හරහා විටින් විට පැ.කි.මී 40 - 50 පමණ තද සුළං ඇතිවිය හැකිය.

    ගිණිකොණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් පවතී.

    එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවේ යැයි අපේක්ෂා කෙරේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy

    මෙහෙටත් යන්තම් අද ඉර දැක්කෙ
     
    • Like
    Reactions: malakadss