මධ්‍යම පාන්තිකයකුට බිස්නස් කෙල්ලෙක් ගැලපෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මධ්‍යම පාන්තිකයකුට බිස්නස් කෙල්ලෙක් ගැලපෙනවද ?

    උබලා හිතන්නේ මොකක් ද ?

    දැන් ඔයාට බිස්නස් එකක් තියෙනවා පොඩි, ඔයාට අහම්බෙන් බිස්නස් කරන කෙල්ලෙක් සෙට් වෙනවා එයාගේ ගෙදර අය කැමති හැබැයි
    එයාගේ වටේ ඉන්න මිනිස්සු මධ්‍යම පාන්තිකක් නිසා ඔයාව ගනම් ගන්නේ නැහැ එයාලා දකින්නේ සල්ලි තියෙන කෙල්ලෙක් රවටලා දැලේ දාගත්ත කෙනක් විදියට ඔයාව

    කොටින්ම ගෙදර ඉන්න වැඩ කාරයා උබ ගෙදර යන එන වාරයක් පාසා ගස්සනවා

    එයාගේ බිස්නස් එකේ අය ගනම් ගන්නේ නැහැ උබව උබ මද්‍යම පාන්තිකයෙක් නිසා උබට බිස්නස් එකක් තිබුනත් සෙවකයෝ ඉන්නේ උබට වඩා ඉහලින් උන් හිතන්නේ උබ රවටලා අල්ලගෙන කියලා

    ලොකු මිනිස්සු ඉන්න තැන් වලට එකී උබව එක්කන් යනවා උබට හිතෙනවා නම් උබ නිකන් ලොකු මිනිස්සු ලග කොන් වෙනවා වගේ කියල
    ඒ කෙල්ල කොචර උබට කැමති උනත් උබ ඒ කෙල්ලව අත අරිනවද ? නැත්තම් දිගටම තියන් ඉන්නවද ?

    මම නිකමට අහන්නේ කියපල්ලා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,473
    13,079
    113
    🌎
    කොටින්ම ගෙදර ඉන්න වැඩ කාරයා උබ ගෙදර යන එන වාරයක් පාසා ගස්සනවා
    1757752554937.png

    උබ ඒ කෙල්ලව අත අරිනවද ? නැත්තම් දිගටම තියන් ඉන්නවද ?
    thiyan gahanava
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඔය වයසට ඉතින් ලමයෙක් ඉන්න සල්ලි තියෙන කැත ගෑනියක් තමයි. ගෙදර උනුත් අවුලක් වෙන්නෙ නෑ උබට ආදරේ කරයි දීගන්න බැරි එකියෙකුට කරගහපු හින්ද. ඒ හින්ද උබ ඕව හිතන්න එපා.

    ලොටරියක් ඇදුනම එන පෂ්න ගැන මනෝ ගහල ඒක දාපන්. අපි උත්තර දෙන්නම්.
     
    • Like
    Reactions: Giant

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,288
    34,944
    113
    බඳිනවා නම් බොට වඩා අඟලක් හරි පහතින් ඉන්න ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක කෙල්ලෙක් බැඳපං. මේක සිරිලංකාව. උඹ පහළින් නම් ඉන්නේ උඹව පාගනවා ලොවෙත්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    1757752554937.png

    thiyan gahanava

    අඩෝ අඩෝ 🤣

    බඳිනවා නම් බොට වඩා අඟලක් හරි පහතින් ඉන්න ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක කෙල්ලෙක් බැඳපං. මේක සිරිලංකාව. උඹ පහළින් නම් ඉන්නේ උඹව පාගනවා ලොවෙත්

    මොනව හරි දේකින් උඩින් ඉන්න ඕනෙ පිරිමියා, එක්කො සල්ලි එහෙම නැත්තන් උගත් කම, හෝ දෙකම.

    එකක් වත් නැත්තන් පාගනව අනිවා.
    ------ Post added on Sep 13, 2025 at 2:37 PM
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    එයා කැමති නම් එයා වටේ ගියපු උන් මොනවා හිතුවත් උඹට මොකද. උන් ගහපු එක උඹ බඳින එක ගැන ජෙල ඔය පෙන්නන්නේ ගණන් ගන්න එපා. කෙල්ලව ටකල් කරගන්න ගට් එකක් නැත්නම් එපා බඳින්න. වටේ යන උන් මොනවා කියුවත් අවුලක් නැ ගිහින් ආවාම උඹට කොන්ට්‍රොල් වෙන්න ඕන. ඉක්මනට බඳින්න. උඹේ ස්ට්‍රෙස් අඩුවෙයි
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    එයා කැමති නම් එයා වටේ ගියපු උන් මොනවා හිතුවත් උඹට මොකද. උන් ගහපු එක උඹ බඳින එක ගැන ජෙල ඔය පෙන්නන්නේ ගණන් ගන්න එපා. කෙල්ලව ටකල් කරගන්න ගට් එකක් නැත්නම් එපා බඳින්න. වටේ යන උන් මොනවා කියුවත් අවුලක් නැ ගිහින් ආවාම උඹට කොන්ට්‍රොල් වෙන්න ඕන. ඉක්මනට බඳින්න. උඹේ ස්ට්‍රෙස් අඩුවෙයි
    මගුලක් කියනව ඊට පස්සෙ ඕක මේකෙ දාන ත්‍රෙඩ් වලට අපිට ස්ට්‍රෙස් වැඩි වෙනව. :lol: