Investment and innovation thamai. Risk ekak ganna one. Mamath thaama try karana gaman. Groups nam mm mehe dekala na.මේකෙන් එලියට එන්නෙ කොහොමද මචන් ?
සමහර forum වල "Debt free" කියලා threads, groups තියනවා. ලන්කාවෙ එවා අඩුයි.
Investment and innovation thamai. Risk ekak ganna one. Mamath thaama try karana gaman. Groups nam mm mehe dekala na.මේකෙන් එලියට එන්නෙ කොහොමද මචන් ?
සමහර forum වල "Debt free" කියලා threads, groups තියනවා. ලන්කාවෙ එවා අඩුයි.
ithin ban loan gannawa kiyanneth risk ekak ganimak ne , u loan aran geyak hadai , idamak gani , eka apita adala na neInvestment and innovation thamai. Risk ekak ganna one. Mamath thaama try karana gaman. Groups nam mm mehe dekala na.
Ow investment karanna kohomath loan ganna one. eth me mm kiwwe a loan enemeyi. Wedding ganna , gaththa loan gewanna ganna, credit card cover karanna ganna loan.ithin ban loan gannawa kiyanneth risk ekak ganimak ne , u loan aran geyak hadai , idamak gani , eka apita adala na ne
loan thiyana manussayinta trip ekak yanna party ekak dann barida ? salli maththema nahila nahila anthimedi ballek wage marila yanna unoth mokatada e salli
man nan dakinne loan kiyanne hariyata invest karanawa nan diyunu wenna puluwan hodama kramayak, today money worth tomorrow money walata wadaa
loan gatte nathiwa diyunu wechcha eka mudalali kenekwath na
loan aran eka wisely invest karana gaman thamange jeewithe widina eke waraddak nan man dakinne na
"මධ්‍යම පාන්තිකයා" කියන එක "පහළ-මධ්‍යම පාන්තික" කියන එකට ඕෆ්සෙට් වෙන්ඩ ඕනෙ. ලංකාවෙ සංදර්භයෙ මධ්‍යම පාන්තිකයා (bourgeois) කියන්නෙ නාගරිකව ජීවත් වෙන, ඉංග්‍රීසි උගත්, මෝටර් රථ(යක්) හිමි, ළමයි ප්‍රධාන පාසල් වලට යවන, සංස්කෘතික ජීවිතයක් තියෙන etc. ටයිප් එකේ උන්ට.
Not really neh machan. උඹ හිතනවද ඔය පෝස්ට් එකේ කියල තියෙනව වගේ අනෙකාට තමන්ගෙ ආර්ථික සුභ සිද්ධිය ඔප්පු කරගැනීමෙ සුළු-ධනේෂ්වර සීන් එකෙන් ඉන්නෙ මමඉතින් ඒ මධ්‍යම පාන්තිකයා අර වගේ නෙවෙයිද?
කමෙන්ට් දාපු එකත් ඒකම කරලවගෙ හොදට දන්නවා..