මධ්‍යයේ බලය අතහැරීම

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    දැන් කුරුට්ටොනේ ඉස්සර ජේවීපී..
    දැන් ජෙවීපී විමල්ගේ පාරෙනේ යන්නේ..
    ප්‍රධාන පක්ෂයක අතකොලුවක් වීම:baffled:

    විමල් කෝකෝටිපතිය‍ෙක් උනාන‍ෙ,අනිත් උන්ගේ ගෑණු කෑගහනවා ඇති,විමල් වගේ වෙන්න කියලා :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි මෛත්‍රීපාල පක්ෂය සමාජිකත්වය‍ෙන් ඉවත් කරලා තිබුණෙ,ඒකෙ තියෙන්නේ slfp සාමාජිකයකු ජනාධිපති වුනොත් එයාට පක්ෂ සභාපතිකම ලැබෙනවා මිසක් ජනාධිපති වෙන කෙනාට පක්ෂ සභාපති කම ලැබෙනවා කියලා නෙමෙයි නේද?

    my3 ge golayo unane premajayanth-anura yapa.
    eka nisa SLFP eken pannanna beri una mama hithanne.
    e kohoma unath mahinda dunna eka ewelawe nam kemetten.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ම්ම්.. අර මොකද්ද වගන්තියක් තියෙනවලු හැමදේම අගමැටි තුමාගෙන් විමසන්න කියලා.. ඒක නම් පිට කොන්දටම දීලා තියෙනවා මොකද අපිට පේන්නෙ නම් ඊට කලින් ඉදලම වැඩ සිද්ධ වෙන්නෙ එහෙමයි කියලානෙ ... ඒත් එහෙම නෙමෙයි කියන්න වගේ තමයි මේ වගන්තිය දාලා තියෙන්නෙ...

    :)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    දැන් කුරුට්ටොනේ ඉස්සර ජේවීපී..
    දැන් ජෙවීපී විමල්ගේ පාරෙනේ යන්නේ..
    ප්‍රධාන පක්ෂයක අතකොලුවක් වීම:baffled:

    ප්‍රධාන පක්ශයක අතකොළුවක් වීම තීරණාත්මක අවස්ථා වලදී ප්‍රස්නයක් නෑ. නමුත් ජා.නි.පෙ මේක හරියට තේරුම් ගත්තොත් ජේ.වී.පී කර ගත්ත සන්තෑසිය කර ගන්න කලින් ප්‍රධාන ප්‍රවාහයට එකතු විය යුතුයි ඒකට සූදානම් වීම වත් පළමුව සිදුවිය යුතුයි. කෙටියෙන් කිව්වොත් වැඩ පෙන්නලා ඉන්න ඕනි බලය වැඩියෙන් භුක්ති විදින්න කලින්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    my3 ge golayo unane premajayanth-anura yapa.
    eka nisa SLFP eken pannanna beri una mama hithanne.
    e kohoma unath mahinda dunna eka ewelawe nam kemetten.

    :yes: හැබැයි tv එකේ ගියා නේද අයින් කළා කියලා,මම හිතන්නේ මොකක්ද හරි මහින්දත් එක්ක ඩීල් එකකට දුන්නේ,දැන් ඉතිං my3 ජනාධිපති වෙලා ඉන්නකම් ඕක ගන්නවා බොරු ,
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ජ.වී.පේ ජාතික දේශපාලනයෙන් අහක් වෙලා පළාත්බද දේශපාලනයෙන් පළාත්සභා වල බලය ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන ඉන්නේ.
    ඔවුන් දන්නවා රටේම චන්දෙකින් කවමදාකවත් බලයක් ගන්න බැහැ කියල.
    ඉතින් ඔවුන් මේ වෙලාවේ බලන්නේ, රනිල් එක්ක එකතු වෙලා පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල සහ තව බලතල ටිකක් අරගෙන, පළාත් සභා වල බලය අල්ලගන්න.

    රනිල්ට කොළඹ විතරක් බලය තිබුන නම් ඒත් ඇති, රනිල් හිතාගෙන ඉන්නේ එතන ඉදන් සියල්ල පාලනය කරන්න පුළුවන් කියල.

    මෛත්‍රීට ඕන මහින්ද එන එක නවත්වන්න විතරමයි. මනුස්සයාගේ හිතේ තියෙන්නේ ෆොන්සේකාට අරම වුණා නම් මට මොනවා වෙයිද කියල බයක්.

    මහින්දට ඕන කොහොම හරි කරලා නඩු වැටෙන ඒවා නවත්වාගෙන දැන් යන විදියට
    යන්න.

    චන්ද්‍රිකාට ඕන කොහොම හරි කරලා මහින්දව හිරේ දාන්න.

    ඇත්ත කතාව නම්, මේ රට කරගෙන යන්න කාටවත් වුවමන්වක් නැහැ.
    සුක්කානම කාටවත් වුවමනා නැහැ.

    කොහොම හරි මේ තොවිලේ නතර වෙන්නේ ආතුරයාව සදාකාලික අබ්බගාතයෙක් කරලා.

    • Like
    Reactions: HSW

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    හැබැයි මෛත්‍රීපාල පක්ෂය සමාජිකත්වය‍ෙන් ඉවත් කරලා තිබුණෙ,ඒකෙ තියෙන්නේ slfp සාමාජිකයකු ජනාධිපති වුනොත් එයාට පක්ෂ සභාපතිකම ලැබෙනවා මිසක් ජනාධිපති වෙන කෙනාට පක්ෂ සභාපති කම ලැබෙනවා කියලා නෙමෙයි නේද?

    මතක විදිහට මහින්ද වෙනස් කරලා තිබ්බෙ. slfp සාමාජිකයෙක් ජනාධිපති උනොත් සභාපතිකම ඔහුට/ඇයට කියලා.

    ඒකේ හරියටම පොයින්ට් කරලා නෑ, slfp එකෙන් ඉල්ලලා ජනාදිපති උනොත් කියලා. (මොකද slfp එකෙන් කවදාවත් තනියම ජනාධිපතිවරනයකට ඉදිරිපත් වෙන්නේ නෑනේ. උන් අනිත් පක්ෂ එක්ක ස්න්ධානගත වෙනවනෙ එතකොට වෙනස් වෙනස් නම්නෙ තියෙන්නෙ උදා: upfa වගේ). ඔන්න ඔතනින් තමයි රින්ගුවෙ. මහින්ද සමාජිකත්වය තහනම් කරාට, slfp පක්ෂ සාමාජිකත්වය ගන්න එක අමාරු දෙයක් නෙවෙයිනෙ, එතකොට රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයා slfp සාමාජිකයෙකුත් වෙලා තියෙනවා. slfp සභාපතිත්වය ගැන තව මොන කතාද කියහන්කො.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කෝටිපතියෙක් ගැන කියවෙන හින්දා හිතුනෙ, අපිට බැරිද ඔය වත්කම් හිමිකම් විස්තර බලා ගන්න? තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරන්නෙ කෝමද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රධාන පක්ශයක අතකොළුවක් වීම තීරණාත්මක අවස්ථා වලදී ප්‍රස්නයක් නෑ. නමුත් ජා.නි.පෙ මේක හරියට තේරුම් ගත්තොත් ජේ.වී.පී කර ගත්ත සන්තෑසිය කර ගන්න කලින් ප්‍රධාන ප්‍රවාහයට එකතු විය යුතුයි ඒකට සූදානම් වීම වත් පළමුව සිදුවිය යුතුයි. කෙටියෙන් කිව්වොත් වැඩ පෙන්නලා ඉන්න ඕනි බලය වැඩියෙන් භුක්ති විදින්න කලින්

    ජානිපේ ආය අලුතෙන් අතකොලුවක් වෙන්න දෙයක් නෑ...
    තීරණාත්මක අවස්තාවක් උලුප්පලා පෙන්නලා තමන්ගේ හීනෙට ගියා. යනවා.
    කරූ යුද්ධෙට සපෝට් කරන්න මහින්දගේ දෑත් ශක්තිමත් කළා වගේ තමා.
    ෆයිල් එක වහගන්න හරි ඉන්වෙස්ට්මන්ට් එකට හරි අතකොලුවක් වෙනවා :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113

    Sb ge paramparawama paradduwa minissu.
    my3ya pewa uuta.

    :lol:

    එස්බී කොච්චර හිටං හුටං මොන පකයෙක්ද ගගා කිව්වත්. මහින්දගෙ කෑම්පෙන් එක ඇතුලෙ ඉඳන් මෛත්‍රීට උදව් කරපු එකෙක්. මෛත්‍රිය නොපා කෝමෙයි ඉතින්. මෙව්වනෙ යකෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස්:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: හැබැයි tv එකේ ගියා නේද අයින් කළා කියලා,මම හිතන්නේ මොකක්ද හරි මහින්දත් එක්ක ඩීල් එකකට දුන්නේ,දැන් ඉතිං my3 ජනාධිපති වෙලා ඉන්නකම් ඕක ගන්නවා බොරු ,

    thanikarama deal tyenne.

    politician kiyana aya dan well develop wela expertise wela. they know how to handle people of SL.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මතක විදිහට මහින්ද වෙනස් කරලා තිබ්බෙ. slfp සාමාජිකයෙක් ජනාධිපති උනොත් සභාපතිකම ඔහුට/ඇයට කියලා.

    ඒකේ හරියටම පොයින්ට් කරලා නෑ, slfp එකෙන් ඉල්ලලා ජනාදිපති උනොත් කියලා. (මොකද slfp එකෙන් කවදාවත් තනියම ජනාධිපතිවරනයකට ඉදිරිපත් වෙන්නේ නෑනේ. උන් අනිත් පක්ෂ එක්ක ස්න්ධානගත වෙනවනෙ එතකොට වෙනස් වෙනස් නම්නෙ තියෙන්නෙ උදා: upfa වගේ). ඔන්න ඔතනින් තමයි රින්ගුවෙ. මහින්ද සමාජිකත්වය තහනම් කරාට, slfp පක්ෂ සාමාජිකත්වය ගන්න එක අමාරු දෙයක් නෙවෙයිනෙ, එතකොට රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයා slfp සාමාජිකයෙකුත් වෙලා තියෙනවා. slfp සභාපතිත්වය ගැන තව මොන කතාද කියහන්කො.

    ඔතන තියෙන්නේ ජාතික මට්ටමේ දේශපාලකයෙක් මිසක් ජනාධිපතිම වෙන්න ඕනෙ නෑ නේද,එතකොට රනිල් වගේ එකෙක් ජනාධිපති වුනොත් මිනිහට පුළුවන් slfp ඒකෙන් අගමැති කෙනෙක්/ඇමැති කෙනෙක් පත් කරලා මිනිහව සභාපති කරන්න,ඒක නම් මහා මෝඩ වැඩක් මහින්දග‍ෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝටිපතියෙක් ගැන කියවෙන හින්දා හිතුනෙ, අපිට බැරිද ඔය වත්කම් හිමිකම් විස්තර බලා ගන්න? තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරන්නෙ කෝමද?

    වත්කම් බැහැ තොරතුරු දැනගැනීමේ පනත උදව්වෙන් බලන්න.
    ඒක ඒ පුද්ගලයගේ හිමිකමක්.
    දූෂණ චෝදනාවකදි උසාවියට පුලුවනි ඒ ඇන්විලොප් දිග හරින්න. මම දන්න විදියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එස්බී කොච්චර හිටං හුටං මොන පකයෙක්ද ගගා කිව්වත්. මහින්දගෙ කෑම්පෙන් එක ඇතුලෙ ඉඳන් මෛත්‍රීට උදව් කරපු එකෙක්. මෛත්‍රිය නොපා කෝමෙයි ඉතින්. මෙව්වනෙ යකෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස්:lol::lol:

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන තියෙන්නේ ජාතික මට්ටමේ දේශපාලකයෙක් මිසක් ජනාධිපතිම වෙන්න ඕනෙ නෑ නේද,එතකොට රනිල් වගේ එකෙක් ජනාධිපති වුනොත් මිනිහට පුළුවන් slfp ඒකෙන් අගමැති කෙනෙක්/ඇමැති කෙනෙක් පත් කරලා මිනිහව සභාපති කරන්න,ඒක නම් මහා මෝඩ වැඩක් මහින්දග‍ෙ

    chandrikata kelawanna basil dala deepu gemakne.

    jeysta setar ekamath pattakata dammane.
    bumarangayak wage una itin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඔතන තියෙන්නේ ජාතික මට්ටමේ දේශපාලකයෙක් මිසක් ජනාධිපතිම වෙන්න ඕනෙ නෑ නේද,එතකොට රනිල් වගේ එකෙක් ජනාධිපති වුනොත් මිනිහට පුළුවන් slfp ඒකෙන් අගමැති කෙනෙක්/ඇමැති කෙනෙක් පත් කරලා මිනිහව සභාපති කරන්න,ඒක නම් මහා මෝඩ වැඩක් මහින්දග‍ෙ

    උබ කියපු දේ මට හරියටම තේරුනේ නෑ බන්. පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කො

    අපේ මේ රෙද්දෙ ෆික්ශන් බලනවා ඩේටා කපාගෙන. මෙව්වනෙ රියලිටියෙ තියෙන දේශීය ගේම් ඔෆ් ත්‍රෝන්ස්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    chandrikata kelawanna basil dala deepu gemakne.

    jeysta setar ekamath pattakata dammane.
    bumarangayak wage una itin

    Cersie,margaeryට කෙලවන්න පූජකයට උදව් කරා වගේ තමයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උබ කියපු දේ මට හරියටම තේරුනේ නෑ බන්. පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කො

    දැන් slfp එකේ නීතියක් තියෙනවා නේද,පක්ෂයේ සමාජිකය‍ෙකු ජාතික මට්ටමේ නායකයෙක් නම් එයට පක්ෂයේ සභාපතිකම ලැබෙනවා කියලා,දැන් එතකොට ජනාධිපති වෙන කෙනාට(වෙන පක්ෂයකින්) slfp ඇතුලේ කණ්ඩායමක් එක්ක deal එකක් දාල එක්කෙනෙක්ට අගමැතිකම දුන්නොත් එයාට පක්ෂය‍ෙ සභාපතිකම දෙන්න වෙනවා,මම කිව්වේ පක්ෂය hack කරන්න පුළුවන්