මධුමාදව අයියේ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපේ මිනිස්සු බොරුවට රඟන උන්ට අකමැතියි. මධුමාදව අයියේ ඔයාට වුනෙත් ඒකමයි.ඔයා දැනගෙන නේ අර ටිවි ප්‍රෝගැම් එකට ගියේ. සමාන්‍යයෙන් ප්‍රොග්‍රැම් එහෙකට කතා කරද්දි අරාධනා කරන හැමෝගමගේ නම් කියනවා. ඒ වගේම ප්‍රොග්‍රැම් එකට දවසකට කලියෙන් ආයේ තහවුරු කරගන්නවා පැමිණිම. එතකොටත් කියනවා කවුද එන්නේ එන්නේ නැත්තේ කියලා. එකත් හරි කියමුකෝ අපි. ආයේ වැඩසටහන පටන්ගන්න විනාඩි 30 කට කලින් ඔක්කොම ඇවිල්ලා මේකින් අප් පෙරසූදානමුත් තියෙනවා. එතකොටත් දන්නවා කවුද එන්නේ කියලා. ඒ ඔක්කොම දැනගෙන නිකන් ජනතාව ඉස්සරහ පඩශෝ පෙන්නන්න ඔයා රැඟුවා. මෙදා පාර ලිස්ට් එකෙන් අන්තිම .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මදුමාධව ලිස්ට් එකේ අන්තිම උන එක ගැන නෙමේ තොපේ පො*න සජියගෙ පක්ශෙන් දාර් තම්බි හැටහුට හමාරක් පාර්ලිමේන්තු ආව එක ගැන හොයාපිය...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මදුමාධව ලිස්ට් එකේ අන්තිම උන එක ගැන නෙමේ තොපේ පො*න සජියගෙ පක්ශෙන් දාර් තම්බි හැටහුට හමාරක් පාර්ලිමේන්තු ආව එක ගැන හොයාපිය...
    නටන්න අලි සබ්‍රි එක්ක.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    madhumaadawa gaththa umbalage UNP eka Kurunegalin gaththu okkotama wada manaapa. eka gana hithapan. :rofl: :rofl: :rofl:
    මහින්දානද මොකො බන් පොකට් මිටින් තිය තිය තම්බින්ට ස්තූති කරන්නේ. කියපන්කෝ.
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොක්ක.....අන්න කොඩියේ සෙට් එක ජාතික ලැයිස්තු මන්ත්‍රී කමට රන්ඩුවෙනවා කියන්නේ ඇත්තද ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආපෝ ඔය යකා තනිකර බොරුවක් කරේ බොරුවට ජාතිවාදය වපුර වපුර. ඇත්තටම සිංහල මිනිස්සුන්ට ආදරේ රටට ආදරේ මිනිහෙක් නෙමෙයි. මමත් පොහොට්ටුවට තමයි මේපාර චන්දෙ දුන්නෙ ඒත් මේවගේ ජාතිවාදී ප්‍රශ්න අවුස්සල චන්දෙ ගන්න හදන උන්ට මම විරුද්දයි. උන් තමයි රට කන්නෙ සහ කෑවෙ අතීතෙ ඉඳලම........
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    මහින්දානද මොකො බන් පොකට් මිටින් තිය තිය තම්බින්ට ස්තූති කරන්නේ. කියපන්කෝ.
    එහෙම තමයි බං පත් උනාට පස්සේ හැමෝටම සේවය කරන්න ඕන. චන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයි. අනික හම්බ එකා උනත් තියාගන්න ඕන මරන්න නෙවෙයි හිතවත් කරගන්න ඕන. උඹල බලන් ඉන්නේ රාජපක්ෂ කෙනෙක් ආපු ගමන් හම්බයෝ සමූල ඝාතනය කරනකම් ද? :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එහෙම තමයි බං පත් උනාට පස්සේ හැමෝටම සේවය කරන්න ඕන. චන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයි. අනික හම්බ එකා උනත් තියාගන්න ඕන මරන්න නෙවෙයි හිතවත් කරගන්න ඕන. උඹල බලන් ඉන්නේ රාජපක්ෂ කෙනෙක් ආපු ගමන් හම්බයෝ සමූල ඝාතනය කරනකම් ද? :rofl: :rofl:
    උඹත් ගියා කියලා ආරංචියි. :rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම තමයි බං පත් උනාට පස්සේ හැමෝටම සේවය කරන්න ඕන. චන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයි. අනික හම්බ එකා උනත් තියාගන්න ඕන මරන්න නෙවෙයි හිතවත් කරගන්න ඕන. උඹල බලන් ඉන්නේ රාජපක්ෂ කෙනෙක් ආපු ගමන් හම්බයෝ සමූල ඝාතනය කරනකම් ද? :rofl: :rofl: :rofl:

    හම්බයො හැමෝම ජාතිවාදී කියන්නෙ බොරු මතයක් බන්. ඇත්තටම රටට ආදරේ අහින්සක හම්බයො ඕනතරන් ඉන්නව. ඒත් මේ අන්තවාදී හැත්ත කරන දේවල් නිසා හොඳ මිනිස්සුන්ටත් ඉන්න නෑ........
     
    • Haha
    Reactions: bumper

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හම්බයො හැමෝම ජාතිවාදී කියන්නෙ බොරු මතයක් බන්. ඇත්තටම රටට ආදරේ අහින්සක හම්බයො ඕනතරන් ඉන්නව. ඒත් මේ අන්තවාදී හැත්ත කරන දේවල් නිසා හොඳ මිනිස්සුන්ටත් ඉන්න නෑ........
    හීන් නූලෙන් සහජිවන කතා එනවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    හම්බයො හැමෝම ජාතිවාදී කියන්නෙ බොරු මතයක් බන්. ඇත්තටම රටට ආදරේ අහින්සක හම්බයො ඕනතරන් ඉන්නව. ඒත් මේ අන්තවාදී හැත්ත කරන දේවල් නිසා හොඳ මිනිස්සුන්ටත් ඉන්න නෑ........

    Only good Muslim is a dead Muslim
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හම්බයො හැමෝම ජාතිවාදී කියන්නෙ බොරු මතයක් බන්. ඇත්තටම රටට ආදරේ අහින්සක හම්බයො ඕනතරන් ඉන්නව. ඒත් මේ අන්තවාදී හැත්ත කරන දේවල් නිසා හොඳ මිනිස්සුන්ටත් ඉන්න නෑ........

    කොහෙද බන් එහෙම උන් ඉන්නේ? ලක්ශෙට එකෙක් ඉදි ඕනිනන්.තව පොඩ්ඩක් කල් ගිහින් උන්ගේ ජනගහනය වැඩි වුනාම ඔය කාගෙ කාගෙත් රියල් මූනු එනව එලියට