කලාව සහ කලාකරුවා ගාවගන්න එපා දේශපාලනයට, එහෙම උනොත් ක්‍රීඩාවට වුන ටික තමයි වෙන්නේ.. තාමත් තියෙන්නේ මැර දේශපාලනේ... කඩාගෙන යන්න, ගහල පන්නන්න, ඔවා 2යි 50හේ නුගත් පිරිසක් කියන කතා.. ඕව හොදයි මහින්දවාදී දුෂ්ට පාලකයන්ට...
ලබසවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින්... කියපු ගායකයට මම ගොඩක් ආදරේ කර.. තමුසේ දේශපාලනය කරලා එක නැති කරගත්තා... තමුසෙලා සෙට් එකේම මුනවල් වල තියෙන්නේ දුෂ්ට නපුරුගතිය ඕයි...