මධුමාදව අරලිය ගහ මන්දිරේ ගේට්ටුව කඩනවලු, නිල්මිනි කියනවා වෛර කරන්න එපාලු.

මුන් කලාකාරයොද පාතාල කාරයොද..ප්‍රශ්ණයක් තියෙනවනම් නම් ඒක විසදගන්න ක්‍රම තියෙනවා..සත්තු වගේ හැසිරිලා ප්‍රශ්න විසදගන්න බැහැ..මොළයක් නැති උන්.
machan araligahaya mandire inne man hitanne ranila,,,,,, sirisena newe![]()
ඈ ඕයි අරලියගහ මන්දිරයෙ දැන් කොහෙද ජනාධිපතිතුමා ඉන්නෙ.... රනිල්නෙ ඉන්නෙ, අනික රටේම unp ජන්ද කැම්පේන් එක ගෙනියන්නෙ එතන ඉදන් ගොන්ජා කඩු උස්සන් ac කක්කුස්සි කියල කෑගැහුවට

පැටියා;18670332 said:අරලියගහ මන්දිරේ කියන්නෙ අගමැතිගෙ නිල නිවස උඹලෑ අප්පුච්චා බඩජහරි කමට ජනාධිපති මන්දිරෙයි අරලියගහ මන්දිරෙයි දෙකම අරක් ගෙන හිටියට![]()





