මධුරට දැන් අවධානය ලැබෙනව නේද

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    https://www.ict-history.lk/en/rohan-manamudali-mr/
    Divaina-2006-04-23.png
    Wijaya-Pariganaka-2000-09.png
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    ඕක මේ ලගදි ඉඳන් මම තමයි අරක කරේ මේක කරේ කියල දවසට post 10k විතර දානව අවදානෙ ඉල්ලල.
    පිස්සු හුත්තෙක්.
     
    • Like
    Reactions: TechnWeb

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ඕක මේ ලගදි ඉඳන් මම තමයි අරක කරේ මේක කරේ කියල දවසට post 10k විතර දානව අවදානෙ ඉල්ලල.
    පිස්සු හුත්තෙක්.
    hari ban uuta mokak hari manasika asaneepayak athi

    cancer ekak hari mona hari kiwwoth anukampa karana minissu manasika asaneepa walata baninawa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක මේ ලගදි ඉඳන් මම තමයි අරක කරේ මේක කරේ කියල දවසට post 10k විතර දානව අවදානෙ ඉල්ලල.
    පිස්සු හුත්තෙක්.
    ඌ ඉස්කෝලෙ souvenir එකටත් කතෘ කියල දාන් නේ :lol:
     
    sequoia

    Member
    Apr 24, 2021
    9
    2
    3
    Redwood City
    මේක දැක්ක ගමන් Visual Basic (classic version ) එකේ design view එක මතක් උනා.. ඒකාලේ (late 1990s, early 2000s ) ගොඩක් ඔය වගේ software තිබ්බේ VB වලින් ලියපු ඒවා තමයි.. ගොඩක් අය VB තොර ගත්තේ develop කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕන නැති නිසයි, Redistribute කරන්න ලේසි නිසයි වෙනම runtime install කරන්න ඕන නැති නිසා.. Java වලින් වගේ ඕව ලියල තිබ්බ නම් මිනිස්සු ඕව ගැන අහලවත් නැති වෙන්න ඉඩතිබ්බ
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මේක දැක්ක ගමන් Visual Basic (classic version ) එකේ design view එක මතක් උනා.. ඒකාලේ (late 1990s, early 2000s ) ගොඩක් ඔය වගේ software තිබ්බේ VB වලින් ලියපු ඒවා තමයි.. ගොඩක් අය VB තොර ගත්තේ develop කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕන නැති නිසයි, Redistribute කරන්න ලේසි නිසයි වෙනම runtime install කරන්න ඕන නැති නිසා.. Java වලින් වගේ ඕව ලියල තිබ්බ නම් මිනිස්සු ඕව ගැන අහලවත් නැති වෙන්න ඉඩතිබ්බ
    Visual Basic 6 ඇත්තටම පට්ට බං. මම ඒකෙන් සෑහෙන්න සල්ලි හම්බු කරා.

    උගේ පෝස්ට් එකේ අවුල ඌම මෙහෙම දාගත්ත එක.
    ❤️
    මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග
    ❤️

    ------ Post added on Mar 29, 2026 at 4:01 PM