hari ban uuta mokak hari manasika asaneepayak athiඕක මේ ලගදි ඉඳන් මම තමයි අරක කරේ මේක කරේ කියල දවසට post 10k විතර දානව අවදානෙ ඉල්ලල.
පිස්සු හුත්තෙක්.
ඌ ඉස්කෝලෙ souvenir එකටත් කතෘ කියල දාන් නේඕක මේ ලගදි ඉඳන් මම තමයි අරක කරේ මේක කරේ කියල දවසට post 10k විතර දානව අවදානෙ ඉල්ලල.
පිස්සු හුත්තෙක්.

page eka monetize karala content hadanawa athi reach eka ganna...matath notice una. ekaparama muta mokada une
මේක දැක්ක ගමන් Visual Basic (classic version ) එකේ design view එක මතක් උනා.. ඒකාලේ (late 1990s, early 2000s ) ගොඩක් ඔය වගේ software තිබ්බේ VB වලින් ලියපු ඒවා තමයි.. ගොඩක් අය VB තොර ගත්තේ develop කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕන නැති නිසයි, Redistribute කරන්න ලේසි නිසයි වෙනම runtime install කරන්න ඕන නැති නිසා.. Java වලින් වගේ ඕව ලියල තිබ්බ නම් මිනිස්සු ඕව ගැන අහලවත් නැති වෙන්න ඉඩතිබ්බ
Visual Basic 6 ඇත්තටම පට්ට බං. මම ඒකෙන් සෑහෙන්න සල්ලි හම්බු කරා.මේක දැක්ක ගමන් Visual Basic (classic version ) එකේ design view එක මතක් උනා.. ඒකාලේ (late 1990s, early 2000s ) ගොඩක් ඔය වගේ software තිබ්බේ VB වලින් ලියපු ඒවා තමයි.. ගොඩක් අය VB තොර ගත්තේ develop කරන්න ලොකු මහන්සියක් වෙන්න ඕන නැති නිසයි, Redistribute කරන්න ලේසි නිසයි වෙනම runtime install කරන්න ඕන නැති නිසා.. Java වලින් වගේ ඕව ලියල තිබ්බ නම් මිනිස්සු ඕව ගැන අහලවත් නැති වෙන්න ඉඩතිබ්බ