අපි ආදරය කරපු නිල්මිනි තෙන්නකෝන් අක්කගේ ජීවිතය මුලුමනින්ම විනාස කරලා දැම්මේ මේ යෝධයා

විනාස උනා??යකෝ දැන් නිල්මිණි ඌත් එක්ක හිටියට වඩා දැන් සැපට ඉන්නවා.තට්ටු තුනක පට්ට ගෙයක් හැදුවා සැලෝන් එකෙන් හම්බ කරලා.නියම දිරිය ගෑණියෙක්.මිනිහෙක් නැති උනාට තාම කාගෙන්වත් කතාවක් අහලා නැහැ.![]()
මදු මාදයා මෙයාගේ ලයිෆ් එකට ආවේ නැත්තන් ඔයිට වඩා හොඳට ඉන්නවා ඒකී

ලංකාවේ කලාකාරයොන්ගේ හැටිනේ බැදලා ගෑනිට ළමයෙක් දීලා දික්කසාද කරන එක.![]()
හාහාහාහාහාහාහාහා...... හාහාහාහාහාහා.... හාහාහාහා....අපි ආදරය කරපු නිල්මිනි තෙන්නකෝන් අක්කගේ ජීවිතය මුලුමනින්ම විනාස කරලා දැම්මේ මේ යෝධයා

හාහාහාහාහාහාහාහා...... හාහාහාහාහාහා.... හාහාහාහා....![]()