මධු මාධව තරුන කාලේ නටපු නැටිල්ල

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අපි ආදරය කරපු නිල්මිනි තෙන්නකෝන් අක්කගේ ජීවිතය මුලුමනින්ම විනාස කරලා දැම්මේ මේ යෝධයා
b2.jpg
 
Last edited:

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපි ආදරය කරපු නිල්මිනි තෙන්නකෝන් අක්කගේ ජීවිතය මුලුමනින්ම විනාස කරලා දැම්මේ මේ යෝධයා

    විනාස උනා??යකෝ දැන් නිල්මිණි ඌත් එක්ක හිටියට වඩා දැන් සැපට ඉන්නවා.තට්ටු තුනක පට්ට ගෙයක් හැදුවා සැලෝන් එකෙන් හම්බ කරලා.නියම දිරිය ගෑණියෙක්.මිනිහෙක් නැති උනාට තාම කාගෙන්වත් කතාවක් අහලා නැහැ.:cool:
     
    මදු මාදයා මෙයාගේ ලයිෆ් එකට ආවේ නැත්තන් ඔයිට වඩා හොඳට ඉන්නවා ඒකී
     
    ලංකාවේ කලාකාරයොන්ගේ හැටිනේ බැදලා ගෑනිට ළමයෙක් දීලා දික්කසාද කරන එක.:angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විනාස උනා??යකෝ දැන් නිල්මිණි ඌත් එක්ක හිටියට වඩා දැන් සැපට ඉන්නවා.තට්ටු තුනක පට්ට ගෙයක් හැදුවා සැලෝන් එකෙන් හම්බ කරලා.නියම දිරිය ගෑණියෙක්.මිනිහෙක් නැති උනාට තාම කාගෙන්වත් කතාවක් අහලා නැහැ.:cool:

    මදු මාදයා මෙයාගේ ලයිෆ් එකට ආවේ නැත්තන් ඔයිට වඩා හොඳට ඉන්නවා ඒකී

    ලංකාවේ කලාකාරයොන්ගේ හැටිනේ බැදලා ගෑනිට ළමයෙක් දීලා දික්කසාද කරන එක.:angry:

    :shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි ආදරය කරපු නිල්මිනි තෙන්නකෝන් අක්කගේ ජීවිතය මුලුමනින්ම විනාස කරලා දැම්මේ මේ යෝධයා
    හාහාහාහාහාහාහාහා...... හාහාහාහාහාහා.... හාහාහාහා.... :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    හාහාහාහාහාහාහාහා...... හාහාහාහාහාහා.... හාහාහාහා.... :baffled:

    මදු මාධව කියන්නේ කුද්දෙක් නිල්ල්මිනි කියන්නේ හොද බඩුවක්
    දෙකම එකතු උනහම හොදට තියෙන්න ඇති
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිල්මිනීට පස්සේ මධුමාධව බැන්දේ ගම්පහ පැත්තේ කෙල්ලක්. මගේ යාළුවෙකුගේ යාළුවෙක්

    ඒකි බැඳලා ඉද්දී මධුමාධවට ගෑණු 3 දෙනෙක් එක්ක එකට ඉන්න ඕනේ කියලා ආසාවක් ඇවිල්ල මම අඳුරන කෙල්ලෙකුට එන කියලා තිබ්බා. ඒකි කැමති වෙලා නෑ

    මධුමාධවගේ කසාද 2ම අසාර්ථක වුනේ විකෘති ලිංගික ආසාවල් නිසා