මනමාලියන් පැහැර ගැනීම

The Eye

Active member
  • Oct 29, 2017
    64
    20
    28
    මනමාලියන් පැහැර ගැනීම

    36632254_809010195889258_4409932549627838464_n.jpg

    මනමාලියන් පැහැර ගැනීම නැතිනම් "ආලා කචූ" කිර්ගිස්ථානයේ ප්‍රසිද්ධ සිදුවීමකි.

    IMG_8736-800x300.jpg

    photo_61083.jpg

    සෑම අවුරුද්දකම කාන්තාවන් 12000 පමන මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් විවාහ වීම් සිදුවන බව වාර්ථා වේ.

    Kidnapping-Brides.jpg

    content_0.jpg

    මින් බොහෝමයක් කාන්තාවන් ඉතාම අඩු වයසේ පසු වන අතර සෑම 10 දෙනෙක් ගෙන් එක් කෙනෙක් වයස අවුරුදු 18 අඩු වන බව පැවසේ.

    Newsweek වාර්ථාවකට අනුව පැහැර ගත් කාන්තාවන් අතරින් 84% කැමැත්ත පල කරන අතර අනෙක් පිරිස තමාගේ නිවස වෙත නැවත යයි.

    Kidnapping-Brides-1.jpg

    $

    කිර්ගිස්ථාන සංස්කෘතිය අනුව මෙසේ පැහැර ගැනීමෙන් පසුව ඒ යුවතිය පිරිසිදු නොවන ලෙස සලකන අතර පැහැර ගැනීමෙන් ගැලවී ගෙදර බලා එන කාන්තාවන්ගේ ජීවිතය මින් ඉදිරියට කටුක වේ.

    ඇතැම් අවස්ථාවල පැහැර ගත් කාන්තාව තමා ලග තබා ගැනීමට පිරිමියා ඇයව දූශණය කරන අතර 12000 න් 2000 පමණ අවස්ථා දූශණයෙන් කෙලවර විය.

    2013 වසරේ සිට මෙසේ පැහැර ගැනීම නීතියෙන් තහනම් වුවත් මේ ක්‍රියාව තවමත් පවතින්නේ කිර්ගිස්ථානුවන් සංස්කෘතිය, ආගමට හා නීතියට ඉහලින් තබා ඇති බැවිනි.

    sohbet-sitelerinde-user-calma.jpg

    බොහෝ අවස්ථාවල පොලීසිය මෙවැනි අවස්ථා දුටුවත් අහක බලා සිටින තත්වයකට පත්ව ඇත.

    මෙම ක්‍රියාව හේතුවෙන් රටක් වශයෙන් කිර්ගිස්ථානය විශාල ඛේදවාචකයකට මුහුණපා ඇත.

    ලෝකයේ මාතෘ මරණ ප්‍රතිශතය ඉහලම රටක් වීමට හේතුවද කුඩා වයසින් මෙසේ විවාහ වීම බව පැහැදිලි කරුණකි.

    ගෘහස්ථ ප්‍රචන්ඩත්වයද ඉහල මට්ටමක පවතී.

    කාන්තාවන් විශාල ප්‍රමාණයක් දිවි නසා ගැනීමටද මේ පැහැර ගැනීම් හේතු වී ඇත.

    උපුටාගැනීම : Bizarre TV facebook Page
     
    Last edited:
    • Like
    Reactions: NisalPerera

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුදු වෑන් එකකින් ඇවිත් කෙල්ලෙක් උස්සනකොට වටේ පිටේ උන් සන්තෝසෙන් සතුටු කඳුළු හලනවා ඇති අනේ විවාපත් වෙන නව යුවලක් නේද මේ කියල :yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ රටේ නම් කැමති නැත්නම් අැසිඩ් ගැහුවා.
    ඉතින් එහෙයි මෙහෙයි වැඩි වෙනසක් නෑ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටත් තියෙනව පොඩි වැඩක් කරන්න. කිර්ගිස්ථාන PR අරන් ලංකාවට ආවොත් ඕක කරන්න පුලුවන් නේද? :lol::lol:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    :angry::angry::angry::angry: