මනමාලියන් පැහැර ගැනීම
මනමාලියන් පැහැර ගැනීම නැතිනම් "ආලා කචූ" කිර්ගිස්ථානයේ ප්රසිද්ධ සිදුවීමකි.
සෑම අවුරුද්දකම කාන්තාවන් 12000 පමන මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් විවාහ වීම් සිදුවන බව වාර්ථා වේ.
මින් බොහෝමයක් කාන්තාවන් ඉතාම අඩු වයසේ පසු වන අතර සෑම 10 දෙනෙක් ගෙන් එක් කෙනෙක් වයස අවුරුදු 18 අඩු වන බව පැවසේ.
Newsweek වාර්ථාවකට අනුව පැහැර ගත් කාන්තාවන් අතරින් 84% කැමැත්ත පල කරන අතර අනෙක් පිරිස තමාගේ නිවස වෙත නැවත යයි.
කිර්ගිස්ථාන සංස්කෘතිය අනුව මෙසේ පැහැර ගැනීමෙන් පසුව ඒ යුවතිය පිරිසිදු නොවන ලෙස සලකන අතර පැහැර ගැනීමෙන් ගැලවී ගෙදර බලා එන කාන්තාවන්ගේ ජීවිතය මින් ඉදිරියට කටුක වේ.
ඇතැම් අවස්ථාවල පැහැර ගත් කාන්තාව තමා ලග තබා ගැනීමට පිරිමියා ඇයව දූශණය කරන අතර 12000 න් 2000 පමණ අවස්ථා දූශණයෙන් කෙලවර විය.
2013 වසරේ සිට මෙසේ පැහැර ගැනීම නීතියෙන් තහනම් වුවත් මේ ක්රියාව තවමත් පවතින්නේ කිර්ගිස්ථානුවන් සංස්කෘතිය, ආගමට හා නීතියට ඉහලින් තබා ඇති බැවිනි.
බොහෝ අවස්ථාවල පොලීසිය මෙවැනි අවස්ථා දුටුවත් අහක බලා සිටින තත්වයකට පත්ව ඇත.
මෙම ක්රියාව හේතුවෙන් රටක් වශයෙන් කිර්ගිස්ථානය විශාල ඛේදවාචකයකට මුහුණපා ඇත.
ලෝකයේ මාතෘ මරණ ප්රතිශතය ඉහලම රටක් වීමට හේතුවද කුඩා වයසින් මෙසේ විවාහ වීම බව පැහැදිලි කරුණකි.
ගෘහස්ථ ප්රචන්ඩත්වයද ඉහල මට්ටමක පවතී.
කාන්තාවන් විශාල ප්රමාණයක් දිවි නසා ගැනීමටද මේ පැහැර ගැනීම් හේතු වී ඇත.
උපුටාගැනීම : Bizarre TV facebook Page

Last edited: