@vj3660 කතා කරන හැම මගුලම රෙකෝඩ් කරන්න. හතුරෝ හදාගන්නැතුව ෂේප් න්යයෙන් විසදගන්න බලන්න.
අපි දන්නේ නැහැ..ඒ් මිනිස්සු මොන වගේ උන්ද කියලා.
1 පියවර - අවම ස්ටෙප් ඒක නම්බර් ඒක බ්ලොක් කරන්න.
2 පියවර - පලවෙනි ඒකෙන් මට්ටු වුනේ නැත්නම්..කරුනාවෙන් කියන්න. පැහැදීලි කරන්න. තේරුම් කරන්න.
3 පියවර - 1.2 පියවර හරි නැත්නම්, පොලිසිය , පික්මී රිපෝට් කරනවා කියන්න ...සමහරු බයටම නවතිනවා .
4 පියවර - 1,2,3 පියවර හරි නැත්නම්, ඒලෙසටම රිපෝට් කරන්න.
පික්මී කස්ටමර් කම්පේල්න් සිරියස් ගන්න ආයතනයක්. කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. මම දන්න කෙනෙක් පික්මී ගිහින්
Horn ඒක වැඩිපුර ගහන්න ඒපා කියලා රික්වෙස්ට් කරලා..ඊටපස්සේ ඒ් කස්ටමර්ව අදාල තැනින්් බස්සලා ..යනකොට්..අර පික්මී ඩයල්
ඒක, ඒක දිගට හෝන් ගහගෙනම ගිහිල්ලා .. සයිකෝ ඩයල් ඒකක්..After customer complaint , පික්මී ඒකෙන් Driver සස්පෙන්ඩ් කරලා ...

hi hello gala message karama cl back karala ai ahapana.. banapan wena wwda nadda adu kule paraya kiyala