මනමාල pickme Drivers - මොකද කරන්නේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    @vj3660 කතා කරන හැම මගුලම රෙකෝඩ් කරන්න. හතුරෝ හදාගන්නැතුව ෂේප් න්‍යයෙන් විසදගන්න බලන්න.
    අපි දන්නේ නැහැ..ඒ් මිනිස්සු මොන වගේ උන්ද කියලා.

    1 පියවර - අවම ස්ටෙප් ඒක නම්බර් ඒක බ්ලොක් කරන්න.
    2 පියවර - පලවෙනි ඒකෙන් මට්ටු වුනේ නැත්නම්..කරුනාවෙන් කියන්න. පැහැදීලි කරන්න‍. තේරුම් කරන්න.
    3 පියවර - 1.2 පියවර හරි නැත්නම්, පොලිසිය , පික්මී රිපෝට් කරනවා කියන්න ...සමහරු බයටම නවතිනවා .
    4 පියවර - 1,2,3 පියවර හරි නැත්නම්, ඒලෙසටම රිපෝට් කරන්න.

    පික්මී කස්ටමර් කම්පේල්න් සිරියස් ගන්න ආයතනයක්. කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. මම දන්න කෙනෙක් පික්මී ගිහින්
    Horn ඒක වැඩිපුර ගහන්න ඒපා කියලා රික්වෙස්ට් කරලා..ඊටපස්සේ ඒ් කස්ටමර්ව අදාල තැනින්් බස්සලා ..යනකොට්..අර පික්මී ඩයල්
    ඒක, ඒක දිගට හෝන් ගහගෙනම ගිහිල්ලා .. සයිකෝ ඩයල් ඒකක්..After customer complaint , පික්මී ඒකෙන් Driver සස්පෙන්ඩ් කරලා ...
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    ලංකාවෙ ඔය වගේ අඩු කුලේ පොන්ස්ල නේ ඉන්නෙ කොහොමත්
     
    • Like
    Reactions: Cypress

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා ඉන්නේ හද්ද වන්නියෙද යකුනේ?? :baffled:

    මේ පිං බිමේ ලක්ෂ කීයක් පඩි ගත්තත් තමන්ට වාහනයක් කියලා ගන්න බැරි වාසනා මහිමය නිසා අපි අවුරුදු ගානන ඉඳලා ම Uber / Pickme දෙකේ තමයි ගමන් බිමන් යන්නේ...

    ඔය කියනවා වගේ කිසිම දෙයක් නම් වෙලා නෑ..වයිෆ්ගේ ්් phone එකෙන් ගොඩක් වෙලාවට දානවා...මැසේජ් ගහන, කෝල් කරන සීන් මොනවත් වෙලා නෑ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹලා ඉන්නේ හද්ද වන්නියෙද යකුනේ?? :baffled:

    මේ පිං බිමේ ලක්ෂ කීයක් පඩි ගත්තත් තමන්ට වාහනයක් කියලා ගන්න බැරි වාසනා මහිමය නිසා අපි අවුරුදු ගානන ඉඳලා ම Uber / Pickme දෙකේ තමයි ගමන් බිමන් යන්නේ...

    ඔය කියනවා වගේ කිසිම දෙයක් නම් වෙලා නෑ..වයිෆ්ගේ ්් phone එකෙන් ගොඩක් වෙලාවට දානවා...මැසේජ් ගහන, කෝල් කරන සීන් මොනවත් වෙලා නෑ
    මේක ඇත්ත, ගෑනි කැත හින්ද වෙන්නැති කියල මෙතන කිව්වෙවෙ නෑ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේක මම දන්න අයට 2,3 සැරයක් වෙලා තියෙනවා මොකද කරන්න බැලුවේ. මොකද මුන් location දන්න හින්ද වැඩිය මම ආස නැහැ අනවශ්‍ය විදිහට පැටලෙන්න.

    1. කෙල්ලෙක් pick me book කරපුවම උන් රෑට Hi ගාල msg දානවා.

    2. එකම එකෙක් area එකේ 2,3 book කරපුවම මු ඔයාව අතන දැක්ක ඒවා මේවා ගානවා.මොකද ඌට වැඩක් නෑනේ යන තැන.

    ඉස්සර ගෑනුන්ට miss call reta ගහන dial උන්ට මම හොඳ වැඩ කරලා තියෙනවා මට මුන්ට මොනාද කරන්නේ කියල idea එකක් නැහැ. උබලට මෙහෙම වෙලා තියෙනවද ? Any suggestions?
    payye photo ekk ywapn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක ඇත්ත, ගෑනි කැත හින්ද වෙන්නැති කියල මෙතන කිව්වෙවෙ නෑ.

    :rolleyes:

    Poddak decent area ekaka wage, hoda wadagath paatata innawa nam okun ehema mag call gahanna enne na..

    Unge league eken pita kiyala hithenakota approach karanne na..

    Unta within the reach, gahanna puluwan wage instincts awoth thamai owata enne..

    Ex ekakata ubala unath kellek talk karanakota thamanta wada high class, attitude thiyena ewata talk karanna bayai ne..e wage thamai...:rolleyes:

    Miss, sir, mahatthaya kiyana ekai malli, nangi level ekei wenasa :yes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    Screenshots Pickme ekata report karapan.

    Ubernan mala karadarayak ban. Kisima responsibility ekak naha report kalama
     
    • Like
    Reactions: vj3660

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    එක පාරටම රිපෝට් කරන්න යන්න එපා. මැසේජ් වලට රෙස්පොන්ඩ් නොකර ඉන්න හෝ බ්ලොක් කරන්න. වෙන සිම් වලින් කරදර කරන්න ගත්තොත් රිපෝට් කරන්න.
    පෙනෙන හැටියට පික්මී හෝ වෙනත් කුලී රථ සේවයක නියුතු කෙනෙක්. :LOL:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹලා ඉන්නේ හද්ද වන්නියෙද යකුනේ?? :baffled:

    මේ පිං බිමේ ලක්ෂ කීයක් පඩි ගත්තත් තමන්ට වාහනයක් කියලා ගන්න බැරි වාසනා මහිමය නිසා අපි අවුරුදු ගානන ඉඳලා ම Uber / Pickme දෙකේ තමයි ගමන් බිමන් යන්නේ...

    ඔය කියනවා වගේ කිසිම දෙයක් නම් වෙලා නෑ..වයිෆ්ගේ ්් phone එකෙන් ගොඩක් වෙලාවට දානවා...මැසේජ් ගහන, කෝල් කරන සීන් මොනවත් වෙලා නෑ
    ඔයාගෙ වයිෆ් කැතයිනෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ත්‍රිවිල් වෘත්තීකයෙක් නොවි ත්‍රිවිල් රියදුරෝ උනාම තියන ලොකු ගැටලුවක් තමයි ඔක,ඔවට වෙනම ඉස්කොලයක් හදලා එකෙන් ට්‍රෙන් කරලා දාන්න තියෙන්නෙ,හැම එකාටම එන්න බැරි විදියට..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    pick me එකට report කරපන්. අඩුකුලේ ත්‍රයි ලෝක පූට්ටු සොන්නලු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    පෙනෙන හැටියට පික්මී හෝ වෙනත් කුලී රථ සේවයක නියුතු කෙනෙක්. :LOL:
    ඩ්‍රයිවර් කරන වැඩේ මම අනුමත කරන්නෙ නෑ. හැබැයි පිරිමියෙක් ගැහැණියකට කරදරයක් නොවී සම්බන්ධතාවයක් හදාගන්න උත්සහා කරන්න යන එක ගැන මට පුදුමයක් නෑ.

    මට සුදුසුකම් නැති නිසයි එක පාරටම රිපෝට් කරන්නෙ නැත්තෙ.

    හැබැයි උබ,

    ඉස්කෝලෙ/පන්ති/කැම්පස් යනකොට ආවේ ඉගෙනගන්නනෙ කියලා කෑල්ලක් සෙට් කරගන්නෙ නැතුව හිටිය නම්,
    බස් එකේ/ට්‍රේන් එකේ යනකොට ආවේ ගමන යන්නනෙ කියලා කෑල්ලකට ටෝක් කරන්නෙ නැතුව හිටිය නම්,
    ඔෆිස් එකට ආවේ වැඩ කරලා සල්ලි හොයන්නනෙ කියලා කෑල්ලකට ඇහැ නොදා සංවරව හිටිය නම්,

    උබට එක පාරම රිපෝට් කරන්න සුදුසුකම් තියෙනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඩ්‍රයිවර් කරන වැඩේ මම අනුමත කරන්නෙ නෑ. හැබැයි පිරිමියෙක් ගැහැණියකට කරදරයක් නොවී සම්බන්ධතාවයක් හදාගන්න උත්සහා කරන්න යන එක ගැන මට පුදුමයක් නෑ.

    මට සුදුසුකම් නැති නිසයි එක පාරටම රිපෝට් කරන්නෙ නැත්තෙ.

    හැබැයි උබ,

    ඉස්කෝලෙ/පන්ති/කැම්පස් යනකොට ආවේ ඉගෙනගන්නනෙ කියලා කෑල්ලක් සෙට් කරගන්නෙ නැතුව හිටිය නම්,
    බස් එකේ/ට්‍රේන් එකේ යනකොට ආවේ ගමන යන්නනෙ කියලා කෑල්ලකට ටෝක් කරන්නෙ නැතුව හිටිය නම්,
    ඔෆිස් එකට ආවේ වැඩ කරලා සල්ලි හොයන්නනෙ කියලා කෑල්ලකට ඇහැ නොදා සංවරව හිටිය නම්,

    උබට එක පාරම රිපෝට් කරන්න සුදුසුකම් තියෙනවා.
    Thankge sewa dayakayek ekka sambandayak hadaganna try karanawa nam, ethana wruththiya bawaye prashnayak thiyenawa. school eke hari campus eke hari wadakarana thana hari , mulin yaluwek widiyata ashraya karalane yaluwenna ahanne.
     
    • Like
    Reactions: sahases