මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
මනසින් උසස් මිනිසාගේ ආදරය vs බල්ලා

හරි වැල් බයිලා නැතුව කතාවට බහිමු :rolleyes: කොහමද පටන්ගන්නෙ :confused: හරි උදහරනෙකින් පටන් ගන්නම්.
ඔන්න කොල්ලො දෙන්නෙක් ඉන්නව physically දෙන්නම එකයි :yes: එකිවවේ නිවුන්නු නෙවෙයි :no: දෙන්නම ලස්සනයි , සුදුයි, උසයි අන්න ඒවගේ. ඕනෑම කෙල්ලෙක්ට physically ඒ දෙන්නටම හිත ඇදිල යනව. :yes: ඒවුනාට මේ දෙන්නගෙ වෙනස් කම් තියනව මන් ඒවා 1, 2 වශයෙන් කියන්නම්.:cool:

1 කොල්ල : මෙයා හොදට ඉගනගත්ත, වැඩි සමාජ ආශ්‍රයක් නැති කාටත් ගරු කරන හොද සාරදර්ම තියන කොටින්ම කිව්වොත් මනසින් උසස් කොල්ලෙක් ගමේ මිනිස්සු වුනත් උන්ගෙ ළමයිට කියන්නෙ පුතේ අර අයිය වගේ හැදියන් කියල :yes: හැමෝම එක්ක හිනාවෙලා කතා කරන ආචාරශීලි කොල්ලෙක් එයා. කෙල්ලොන්ට තමන්ගේම සහෝදරියෙක්ට වගේ ගරු කරනව :yes:. ඉදල හිටලා බියර් එකක් වගේ බොනව ඊට එහා මුකුත් නෑ :yes: අවංක කොල්ලෙක් කියන එක කෙලින්ම කියනව හොර බොරු නෑ :yes: මෙයාට කෙල්ලෙකුත් නෑ හැබැයි කෙල්ලෙක් සෙට් කරගන්න ඕන කියල ඉන්නෙ :yes:

2 කොල්ල : මෙයා යම්තාක් දුරකට ඉගනගත්ත කොල්ලො සෙට් එක වටකරගෙන ඉන්න. සිගරට් බොන, බඩු ගහන, බොඩි බිල්ඩින් කරන, කෙල්ලො 10ක් 15ක් එක්ක යාළුවෙලා ඉන්න දකින දකින කෙල්ලට no එක දෙන කොල්ලෙක්. සමාජෙ ඇතුලෙ මෙයා පොරක් හැබැයි කාටවත් මුගෙන් වැඩක් නෑ. සදාචාර සම්පන්න මිනිස්සු මෙයාව රිජෙක්ට් කරනවා :yes:

දැන් මුන් දෙන්නම දුර පළාතකට යනව කියල හිතන්න ඒ පලාතෙ කව්රුවත් මුන් දෙන්නව දන්නෙ නෑ :yes: උන් වෙන වෙනම යන්නෙ උන් දෙන්නගෙ කිසි සම්බන්දයක් නෑ අදුරන්නෙත් නෑ :yes: ඒ ගමේ ඉන්නව ලස්සන කෙල්ලෙක් මුන් දෙන්නටම ඒකට හිත යනව :yes:

1 කොල්ල බලාපොරොත්තු ගොඩක් එකතුකරන් හොද වෙලාවක් බලල හොද ප්ලෑන් එකක් ගහල කෙල්ල එක්ක කතාකරන්න පොටක් පාදගන්න උත්සහ කරනව. දුර ඉදන් හිනා වෙනව :yes:

2 කොල්ල මුකුත් හිතන්නෙ නැතුව පාරෙ යනගමන් ඒකිට no එක දීගෙන යනව :rofl:

දැන් මගේ ප්‍රශ්නෙ මේ කෙල්ල කාටද සෙට් වෙන්නෙ ?? පිළිතුර 2 කොල්ල ට :D:rofl:

ඇයි එහෙම වෙන්න හේතුව :rofl: ?? හරි මම ඒක මෙහම පැහැදිලි කරන්නම් :yes: උබල දැකල ඇතිනෙ බල්ලො කකුල් 4 උන් හරිද :rofl:. බල්ලගෙයි මනුස්සයගෙයි වෙනස තියෙන්නෙ මෙච්චරයි මනුස්සය මනසින් උසස්. බල්ල එහෙම නෑ :cool: බලපන් උන් රැලේ යන කාලෙට :yes: උදාහරණය : එක බැල්ලියෙක් ඉන්නව බල්ලො ගොඩක් ඉන්නව :yes: දැන් මේ බැල්ලි සෙට් වෙන්නෙ මොන බල්ලටද ? උත්තරේ තමයි වැඩියෙන් බුරන බල්ලට බැල්ලි කැමති වෙනව :rofl: බැල්ලි හොයන්නෙ නෑ මේ බල්ලට හොරු අල්ලන්න පුලුවන්ද, අම්ම තාත්ත හොද වර්ගේකද, දුවල ගිහින් බෝලේ අහුලලා ගේන්න පුලුවන්ද කියල :rofl:

මොකද මෙහෙම වෙන්න හේතුව ?? මනසින් උසස් මිනිසෙකු නොවීම:cool: මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න :yes: දැන් උබලට තේරෙනවා ඇති මන් කලින් කිව්ව 2 කොල්ල යි උට සෙට් වෙච්ච කෙල්ලයි මනුස්ස ශරීර තිබ්බට මනසින් උසස් නැති බව :yes: ඒකියන්නේ ඒකි බැල්ලියක් ඌ බල්ලෙක් :yes: 1 කොල්ල මනුස්සයෙක් :cool:

උපුටාගැනීම සහ සියලුම ලිපි : http://realaththa.blogspot.com/2015/07/vs.html
 
Last edited:

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    minissunge dewal ohoma lagu karala kiyanna ba ban...:rolleyes: humans are unpredictable...:P
     

    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    පැටියා;18628079 said:
    මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න.

    Best Joke of the decade :yes:

    :shocked: එහෙනම් කාටද කියපං පුලුවන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :shocked: එහෙනම් කාටද කියපං පුලුවන්

    උඹ කියන විදියට ඉගනගත්ත, දුරාචාර වලින් බැහැර වෙච්ච මිනිස්සු හැමෝම බොහොම ලස්සනට පවුල් පන්සල් වෙලා ඉන්නවා? පිට ගෑනු මිනිස්සු දිහා බලන්නෙ නෑ වත් නෑ. එකෙක් වත් පිට ගිහිං නෑ. කාගෙවත් පවුල් කැඩිලා නෑ:D

    පුලුවන් කෙනෙක් හිටියා බුදුහාමුදුරුවෝ කියලා. වෙන කෙනෙක් ගැන නම් දන්නෙ නෑ :rolleyes:
     

    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    පැටියා;18628147 said:
    උඹ කියන විදියට ඉගනගත්ත, දුරාචාර වලින් බැහැර වෙච්ච මිනිස්සු හැමෝම බොහොම ලස්සනට පවුල් පන්සල් වෙලා ඉන්නවා? පිට ගෑනු මිනිස්සු දිහා බලන්නෙ නෑ වත් නෑ. එකෙක් වත් පිට ගිහිං නෑ. කාගෙවත් පවුල් කැඩිලා නෑ:D

    පුලුවන් කෙනෙක් හිටියා බුදුහාමුදුරුවෝ කියලා. වෙන කෙනෙක් ගැන නම් දන්නෙ නෑ :rolleyes:

    අන්න ඒකයි කියන්නෙ ලිදේ ඉන්න එකාට බාහිර ලෝකෙ පේන්නෙ නෑ කියල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්න ඒකයි කියන්නෙ ලිදේ ඉන්න එකාට බාහිර ලෝකෙ පේන්නෙ නෑ කියල

    ඇත්ත. උඹෙ ලෝකේ ඉගනගත්ත දුරාචාර වලින් තොර මනුස්සයෙක් කියන්නෙ සර්ව සම්පූර්ණ උසස් මනසක් තියන පුද්ගලයෙක්. උඹෙ ලිංමැඩි මානසිකත්වය උඹ තේරුම් ගත්ත එක ගැන සැතුටුයි :yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොකද මෙහෙම වෙන්න හේතුව ?? මනසින් උසස් මිනිසෙකු නොවීම:cool: මනුස්සයට විතරයි පුළුවන් හැගීම් බයිපාස් කරල තීරණ ගන්න :yes: දැන් උබලට තේරෙනවා ඇති මන් කලින් කිව්ව 2 කොල්ල යි උට සෙට් වෙච්ච කෙල්ලයි මනුස්ස ශරීර තිබ්බට මනසින් උසස් නැති බව :yes: ඒකියන්නේ ඒකි බැල්ලියක් ඌ බල්ලෙක් :yes: 1 කොල්ල මනුස්සයෙක් :cool:

    :rofl::rofl::rofl: I feel sorry for you bro
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹගේ කතාව හොදයි අන්තිමට කතා දෙක සම්බන්ධ වෙන විදිය තමයි අජූත
    :rofl::rofl::rofl:
     

    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    උඹගේ කතාව හොදයි අන්තිමට කතා දෙක සම්බන්ධ වෙන විදිය තමයි අජූත
    :rofl::rofl::rofl:

    ඇත්ත කියන දේ අජූතයි තමයි සහෝ
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Nothing like an absolute fucking stupid retarded argument to start the day...

    :D ... I believe it was not written by the same guy who posted here (so as I think so given that he has stated a blog address)...

    But whoever the fucktard who wrote this cannot be further away from an incest !

    Complete IDIOT !
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    malli pahiyak tibba paliyata u minihek wenne na

    ali paiyawal tiyena ponnayot innawa

    ohoma dekein minisunwa manina ba yako

    owa hitane natuwa school gihin hodata igena ganin
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කතාවේ ඇත්තකුත් තියෙනවා නැත්තකුත් තියෙනවා ..
    ඒ උනාට මගේ තියරිය නං අපිට අනික් මිනිස්සුන්ව judge කරන්න බෑ ..
    අනික් මිනිස්සු අපිව judge කරයි කියල එකෙන් අපිට ඇති වැඩකුත් නෑ ..
    තමන්ගේ ගමන තමන් යන්න ඕනේ ... හැබැයි ඒක හරි ගමනක් වෙන්නත් ඕනේ ..

    සරලවම කියනවා නං ..

    "වැදගත් වෙන්නේ අනික් මිනිස්සු අපි ගැන හිතන විදිහ නෙවෙයි අපි අපි ගැන හිතන විදිහ"
    :yes:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    කතාවේ ඇත්තකුත් තියෙනවා නැත්තකුත් තියෙනවා ..
    ඒ උනාට මගේ තියරිය නං අපිට අනික් මිනිස්සුන්ව judge කරන්න බෑ ..
    අනික් මිනිස්සු අපිව judge කරයි කියල එකෙන් අපිට ඇති වැඩකුත් නෑ ..
    තමන්ගේ ගමන තමන් යන්න ඕනේ ... හැබැයි ඒක හරි ගමනක් වෙන්නත් ඕනේ ..

    සරලවම කියනවා නං ..

    "වැදගත් වෙන්නේ අනික් මිනිස්සු අපි ගැන හිතන විදිහ නෙවෙයි අපි අපි ගැන හිතන විදිහ"
    :yes:

    A/L.:rolleyes:.