මනසින් ගණිතය 1 කොටස
ගුණ කිරීම ගොඩක් යට අමාරුය් නේ අද ඉදන් ඕනෑම ගණනක් පහසුවෙන් කරගන්න හැටී කියල දෙනවා
මුලින්ම හැමෝම ලේසියෙන්ම ගුනකරන්න ඉගෙන ගන්න 5 න් ගුණ කිරීම බලමු
ඕනෑම ගණනක් 5 න්
මුලින්ම අපි ඔත්තේ සහ ඉරට්ටේ ගැන සහ දෙකෙන් බෙදීම දත යුතු
උදා
34222 * 5
අග ඉලක්කම ඔත්තේ ද ඉරට්ටේ ද බලන්න
ඔත්තේ නම් 5 ද
ඉරට්ටේ
නම් 0 ද යොදන්න
34322 2 ඉරට්ටේ 0
යොදන්න අනතුරුව මුලසිට දී ඇති ගනන 2 න්
බෙදන්න
3/2 =1 ඉතුරු 1
ඉතුරු 1 සහ අග 4 = 14/2=7
3/2=1 ඉතුරු 1
ඉතුරු 1 සහ අග 2 =12/2=6
2/2=1
පිළිතුර
171610 --->0 අග ඉලක්කම ඉරට්ටේ නිසා
345*5
3/2= 1
14/2=7
5/2= 2
පිළිතුර 1725 --->5 අග ඉලක්කම ඔත්තේ නිසා

Last edited: