මනසින් ගණිතය 1 කොටස

srinathweb123

Member
Jul 7, 2015
23
17
0
මනසින් ගණිතය 1 කොටස

ගුණ කිරීම ගොඩක් යට අමාරුය් නේ අද ඉදන් ඕනෑම ගණනක් පහසුවෙන් කරගන්න හැටී කියල දෙනවා

මුලින්ම හැමෝම ලේසියෙන්ම ගුනකරන්න ඉගෙන ගන්න 5 න් ගුණ කිරීම බලමු

ඕනෑම ගණනක් 5 න්
මුලින්ම අපි ඔත්තේ සහ ඉරට්ටේ ගැන සහ දෙකෙන් බෙදීම දත යුතු

උදා

34222 * 5

අග ඉලක්කම
ඔත්තේ ද ඉරට්ටේ ද බලන්න

ඔත්තේ නම් 5 ද
ඉරට්ටේ
නම් 0 ද යොදන්න

34322 2 ඉරට්ටේ 0
යොදන්න අනතුරුව මුලසිට දී ඇති ගනන 2 න්
බෙදන්න
3/2 =1
ඉතුරු 1

ඉතුරු 1 සහ අග 4 = 14/2=7
3/2=1 ඉතුරු 1
ඉතුරු 1 සහ අග 2 =12/2=6
2/2=1

පිළිතුර

171610 --->0 අග ඉලක්කම ඉරට්ටේ නිසා

345*5

3/2= 1
14/2=7
5/2= 2

පිළිතුර 1725 --->5 අග ඉලක්කම ඔත්තේ නිසා

Last edited:

srinathweb123

Member
Jul 7, 2015
23
17
0
මුලින්ම හැමෝම ලේසියෙන්ම ගුනකරන්න ඉගෙන ගන්න 11 න් ගුණ කිරීම බලමු

123
මේකෙදි කරන්න තියෙන්නේ මුලසිට akatu karan yanna

123 මුලින් ඉලකමට කලින් 0 දාගන්න
0123
0+
1=1
1+2=3

2+3=5
පිළිතුර
135_
_ හිස් තැනට අහ ඉලකම දගන්න

පිළිතුර 1353
 
  • Like
Reactions: rock pora

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena

    මේ ක්‍රමයට 555 වගේ ගානක් ගුණ කරලා පෙන්නපන්කෝ ඉලක්කන් දෙකක් එකතු කරාම දහයට වඩා වැඩි උත්තරයක් ආවොත්? එනකොට
    මුලට 6 ගන්නේ කොහොමද උඹේ තියරි එකට අනුව? (උත්තරේ 6105 නිසා)

    මට හිතෙන විදිහට මෙහෙම වෙන්න ඇති
    උදාහරණයක් විදිහට

    836
    0+8= 8
    8+3= 11
    3+6= 9

    8+1=9
    + ඉතුරු 1

    එතකොට 9196
    එහෙම නේද?
     
    Last edited:

    srinathweb123

    Member
    Jul 7, 2015
    23
    17
    0
    11 න් ගුණ කිරීම නිවෙරදි කිරීම

    Example 1. Multiply 45 by 11
    Step 1. Split 45 apart, like so: 4__5
    4__5​
    Step 2. Add these two digits together 4+5=9
    4+5=9​
    Final Step. Place the answer, 9 in between 4__5 it gives 495. Which is the correct answer.
    495​
    Was that so simple and quicker than traditional method. Let's try another example:

    Example 1. Multiply 145 by 11

    1. Put a Zero(0) on left side so it become 0145
    0145​

    1. Write down "units" place number, in other words, extreme right digit. On the right side, Here is, ___5
    2. For the "tens" place, add the 4 to the its "neighbor" (the 5). Write the answer : 9 below the 4.
    3. For the "hundreds" place, add the 1 to the its "neighbor" (the 4). Write the answer : 5 below the 1.
    4. For the "thousands" place, add the 1 to the its "neighbor" (the 0). Write the answer : 1 below the 0.
    multiply-0145.png
    So, what is this technique or you might say that how does it works?

    • Add a Zero(0) to extreme left.
    • Write "units" place number digit as it is, on the extreme right side.
    • Now for "ten", "hundreds", "thousands", "ten-thousands" places and so on. Start adding numbers from right to left.
    • One more thing when you get "carry" don't forget to add into its "neighbor" on left side.
    Note: This technique apply to all digits number to multiply with 11.
     
    • Like
    Reactions: vinura kithmal

    srinathweb123

    Member
    Jul 7, 2015
    23
    17
    0
    මේ ක්‍රමයට 555 වගේ ගානක් ගුණ කරලා පෙන්නපන්කෝ ඉලක්කන් දෙකක් එකතු කරාම දහයට වඩා වැඩි උත්තරයක් ආවොත්? එනකොට
    මුලට 6 ගන්නේ කොහොමද උඹේ තියරි එකට අනුව? (උත්තරේ 6105 නිසා)

    මට හිතෙන විදිහට මෙහෙම වෙන්න ඇති
    උදාහරණයක් විදිහට

    836
    0+8= 8
    8+3= 11
    3+6= 9

    8+1=9
    + ඉතුරු 1

    එතකොට 9196
    එහෙම නේද?

    meka balanna

    Example 1. Multiply 145 by 11

    1. Put a Zero(0) on left side so it become 0145
    0145​

    1. Write down "units" place number, in other words, extreme right digit. On the right side, Here is, ___5
    2. For the "tens" place, add the 4 to the its "neighbor" (the 5). Write the answer : 9 below the 4.
    3. For the "hundreds" place, add the 1 to the its "neighbor" (the 4). Write the answer : 5 below the 1.
    4. For the "thousands" place, add the 1 to the its "neighbor" (the 0). Write the answer : 1 below the 0.
    multiply-0145.png
    So, what is this technique or you might say that how does it works?

    • Add a Zero(0) to extreme left.
    • Write "units" place number digit as it is, on the extreme right side.
    • Now for "ten", "hundreds", "thousands", "ten-thousands" places and so on. Start adding numbers from right to left.
    • One more thing when you get "carry" don't forget to add into its "neighbor" on left side.
    Note: This technique apply to all digits number to multiply with 11.
     
    • Like
    Reactions: Tramadol

    One more thing when you get "carry" don't forget to add into its "neighbor" on left side.

    මේක තමා ඇහුවේ. තැන්ක්ස් වටිනවා