මනසින් වර්ග කරමු. මනසින් ගණිතය 2කොටස
මනසින් වර්ග කරමු
ඉලක්කම් දෙකේ වාට විසේසය්
උදා
23
අග ඉලක්කම ගණන 3 වර්ග කරන්න 9 පිළිතුරේ අග පදය __ 9
ඉලක්කම් දෙක ගුනකරන්න 2*3 =6
පිළිතුර 2න් ගුනකරන්න =12 පිළිතුරේ මැද පදය 2 _ 2 9 ඉතිරි 1 මතක තියා ගන්න
මුල් පදය 2 වර්ග කරන්න 4 එයට ඉලක්කම් දෙක ගුනකිරීම මගින් ඉතිරි ඇතොත් එකතු කරන්න 4+1=5 පිළිතුරේ මුල් පදය 5
පිළිතුර 529

Last edited: