මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයක් පමණද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    Vinchanayata apu kayak.anapanasthiyen kaya sansakara nirodaya dakinna.etakota me kaya hewanallak wenawa.

    මොළයට කූරකින් ඇන්නම මනස අවුල් වෙනවා නේද බ්‍රෝ? අන්න එතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනව

    Penis eka alluwamath manasa awul wenawa :P
    ------ Post added on Nov 26, 2023 at 1:29 PM
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මොළයට කූරකින් ඇන්නම මනස අවුල් වෙනවා නේද බ්‍රෝ? අන්න එතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනව

    මේ වීඩියෝ එක බලල ඉන්න බ්‍රෝ. වෙලා නැතිනම් විනාඩි 50 හරියෙ ටික බලන්න්න. එහෙම වෙන්නත් පුලුවන් හේතුවක් දෙනවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හරිම සරලයි නේ කොයි තරම් බහුබූත විකාර කියෙව්වත්, මොලය, නියුරෝන, ස්නායු ක්‍රියාකාරීත්වය නේ මේ සිද්දවෙන්නේ. හැබැයි ඉතිං හෑලි කියවන උන්ට පැය ගනන් දවස් ගනන් කියෙව්වැකි සිත හත්වන ඉන්ද්‍රිය අරක මේක කිය කියා නලින්ද සිල්වා මහාචාරියා වගේ. 😂
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    හරිම සරලයි නේ කොයි තරම් බහුබූත විකාර කියෙව්වත්, මොලය, නියුරෝන, ස්නායු ක්‍රියාකාරීත්වය නේ මේ සිද්දවෙන්නේ. හැබැයි ඉතිං හෑලි කියවන උන්ට පැය ගනන් දවස් ගනන් කියෙව්වැකි සිත හත්වන ඉන්ද්‍රිය අරක මේක කිය කියා නලින්ද සිල්වා මහාචාරියා වගේ. 😂
    ඔය වීඩියෝව බලපන් මචන්. ඌ නිකන් කටට එන හෑලි නෙවෙයි කියවන්නෙ.
     
    • Like
    Reactions: weer 11

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වීඩියෝ එක බලල ඉන්න බ්‍රෝ. වෙලා නැතිනම් විනාඩි 50 හරියෙ ටික බලන්න්න. එහෙම වෙන්නත් පුලුවන් හේතුවක් දෙනවා.

    හිත / මනස කියල දෙයක් නෑ.

    හිතනවා කියන ක්‍රියාව මොලයේ නියුරෝන් ක්‍රියාකාරිත්වයෙන් සුළු ප්‍රමාණයක්.

    සිතුවිලි කියන්නෙ ගබඩා වුන මතකයන්.

    ළඟදීම Neuralink ආවම හිත = මොලයේ නියුරෝන් ක්‍රියාකාරිත්වය කියල පැහැදිලිවම පෙනෙයි.

    • Like
    Reactions: kingcapton

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරිම සරලයි නේ කොයි තරම් බහුබූත විකාර කියෙව්වත්, මොලය, නියුරෝන, ස්නායු ක්‍රියාකාරීත්වය නේ මේ සිද්දවෙන්නේ. හැබැයි ඉතිං හෑලි කියවන උන්ට පැය ගනන් දවස් ගනන් කියෙව්වැකි සිත හත්වන ඉන්ද්‍රිය අරක මේක කිය කියා නලින්ද සිල්වා මහාචාරියා වගේ. 😂
    බයියන්ගෙ වීරයා නේද? අර මහ බයියත් වශී බෝල තියාගෙන මෝඩ බයියො රැලක් අවුස්ස අවුස්ස සැප විඳිනව 😂
     
    • Haha
    Reactions: topkollek