මනස සහ භාවනාව සරලව!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මනස සහ භාවනාව සරලව!!

    මේ ටිකේ කිරියෙ මනස සහ භාවනාව ගැන අහල එක එක ප්‍රශ දාල තිබුන හින්ද මනස සහ භවනාව ගැන සරලව කතාකරන්න හිතුන!


    මොකක්ද මේ මනස කියන්නෙ? සමහරු හිතන් ඉන්නෙ මනස කියන්නෙ මොලේට කියල, තවත් සමහරු හිතන්නෙ අපෙ ශරිරයෙම කොටසක් කියල! ඒත් ඇත්තටම මනස කියන්නෙ මොකක්ද?
    බුදුරජාණන් වහන්සේ මොළය ගැන සඳහන් කරන්නේ 'මත්ථලුංගං' යනුවෙනි. මනස හැඳින්වීමට 'චිත්ත, විඤ්ඤණ' වැනි වචනද භාවිත කර ඇත. 'චිත්තේන නීයති ලෝකෝ' යනුවෙන් උන්වහන්සේ ලෝකය මෙහෙයවනු ලබන්නේ සිතින් බව පැවැසූහ. 'දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං' යනුවෙන් සිත දුර ගමන් යන සිරුරක්‌ නැති හුදකලාව හැසිරෙන ගුහාවෙහි හෙවත් ශරීර කූඩුව තුළ රැඳෙන ස්‌වභාවයක්‌ බව දක්‌වා තිබේ. එම සිත ද එක දිගට පවතින්නක්‌ නොව හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මය අනුව ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් අනිත්‍යතා ලක්‌ෂණය මත ක්‍රියාත්මක වන්නක්‌ බව දහමට අනුව කිව හැකිය.

    ඉතින් මේ මනස වැඩ කරන්නෙ කොහොමද?
    සරලවම කිව්වොත් මනස වැඩකරන්නෙ සංක්‍යාතයකට! භාවනාව කිරීම තුලින් කරන්නෙ මෙන්න මේ සංඛ්යාතයන් පාලනය කිරීමෙන් අධ්යාත්මික සුවයකට පත්වීම!

    මොනවද මේ සංඛ්යාතන්?
    0.5Hz සිට 100Hz පමන දක්වා පරාසයක මනසේ සංඛ්යාතයන් වැඩකරනව! මේ සංඛ්යාතයන් අඩුවෙන්න අඩුවෙන්න මනසේ ක්‍රියාකරීත්වය පාලනය වෙනව!

    1 . Beta Waves
    Wave-20Hz_1.gif


    මේ තමයි අපි සාමාන්‍ය ජීවිතයෙදි වැඩකරනකොට මනස වැඩකරන සංඛ්යාතය! මීට වඩා වැඩි සංඛ්යාතයකින් වැඩකරන වෙලාවලුත් තීනව ඒ GAMMA WAVES ඒත් විස්තර කරන්න පහසු වෙන්න beta waves වලින්ම පටන් ගමු!
    Beta State එකෙදි තමයි සාමාන්ය විදියට හිතල වැඩ කරන්නෙ! විශ්ලේෂනය කිරීම තර්ක කිරිම සැලසුම් කිරීම වැනි දේවල් කරන්නෙ ඔය state එකේදි!

    2 . Alfa Waves
    Wave-10Hz_1.gif


    මේක තමයි වැදගත්ම state එක! භාවනා කරනකොට උපවින්‍යා මනසට (subconscious mind) පිවිසෙන දොරටුව වගේ තමයි Alfa Waves වැඩකරන්නෙ! සරලවම කිව්වොත් උඩුහිත නිදිකරල යටිහිත අවදිවෙන එහෙමත් නැත්තන් resting state කියලත් මේකට කියනව! මේ state එකේදි තමයි හිතෙ පාලනයකින් තොරව සිතුවෙලි ගලාගෙන එන්නෙ! තව මනසෙ නිදහස්ම අවස්තාව කියලත් මේකට කියනව! Alfa state එකේ ඉන්නකොට තමාව හොඳින් තේරුම් ගන්න පුළුවන්! ඒකයි මේක වැදගත්ම state එක කිව්වෙ!

    3 . Theta Waves
    Wave-5Hz_1.gif


    මේ අඩු සංඛ්යාතයක් තියෙන තරන්ගයක්! ඒ කියන්නෙ සාමාන්යෙන් අපි නින්දට ගියාම තමයි මොලේ මේ සංඛ්යාතයෙන් වැඩ කරන්නෙ! semi-hypnotic state කියලත් මේක හඳුන්වනව! එසේ නොමැතිව මේ සංඛ්යාතෙට මනස රැගෙන ඒමට භාවනාව ප්‍රගුනකල යුතුය. නිවැරදිලෙස භාවනාව ආරම්භ කරන state එක ලෙසද මෙම state එක හැඳින්විය හැකිය. මෙම state එකට මනස ආපසුව ඔබ භාවනාව ආරම්භ කිරිමට සුදුසුයි. මෙම state එක නැවතත් දෘෂ්‍ය මනස හා සම්බන්ධ වන දොරටුවක් ලෙස ක්‍රියා කරයි! එනම් ඔබ නිදාගෙන සිටින විට සිහින පෙනීම ආරම්භ වන්නෙ මෙම state එකේදීය. නමුත් භාවනා කරනවිට මෙම තලයට පැමිනිමෙන් සිහිනුවණින් ගැඹුරට සිතිමට හැකියාව ලැබේ! එනම් මනස හිස්වීමෙන් වැඩි පරීමාවක් ලැබීබයි! මෙම ස්තරයට මනස ආ පසුව සාමාන්ය සවිඤ්ඤාණයෙන් එහාට යෑමට හැකියාව ලැබේ. එමනිසා මෙම ස්තරයේදී පිටත ලෝකය හා සංක්යාත මගින් ගනුදෙනු කිරිමට හැකිවේ!

    4 . Delta Waves
    Wave-1Hz_1.gif


    මනස දෘෂ්‍ය මනසෙන් වෙන්වන state එක ලෙස මෙය හඳුන්වයි! සරලවම කිවහොත් මෙම ස්තරයට මනස පැමිනි පසුව සිහින පෙනීම නතරවේ! එනම් දෘෂ්‍ය මනසෙන් වෙන් වේ! භාවනාවේ අවසාන ස්තරය මෙයය! එනම් මෙම ස්තරය හොඳින් ප්‍රගුන කිරීමෙන් ශරීරයෙන් ඉවතට මනස ගැනීමට හැකිවේ! මනෝකාය යන්නෙන් අදහස් වන්නේ එයයි! නමුත් මෙය ඉතාමත් භයානක තත්වයකි! එනම් මෙම තත්වයට පත්වූ විට අවදිවන කලාව ප්‍රගුන කළයුතුය! එනම් මෙම අවස්තාවේ සිටිනවිට එක්වරම අවදිවුවහොත් මනසට එක්වරම අවදිවීමට නොහැකිවීමෙන් අස්වාභාවික ක්‍රියාකාරීත්වයක් ඇතිවේ!!
    ....................................................................................................

    මේතමයි මනසේ ක්‍රියාකාරීත්වය! භාවනාවෙන් මේ sates වලට එළබෙන ආකාරය වෙන thread එකකින් දාන්නන්!!


    මේකෙ මොනවහරි ප්‍රශ්න තීනවනන් දාන්න! මන් පුළුවන් විදියට හොයල කියන්නන්! තව මේකෙ මේ පිළිබඳ ගොඩක් දැනුම තීන කට්ටියත් ඉන්නව! ඒ ගොල්ලොත් උදව් කරාවි කියල හිතනව!

    අනිත් කට්ටියටත් බලන්න බම්ප් එකක් හරි දාල යන්න :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මේව ඔයා කරල අත්දැකීම් තියෙනවද?

    මමත් අහල තියෙනව ගොඩක් කාම් ඉන්න කොට alfa waves මොලෙන් එලියට යනව කියල. :)
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    කඩ්ඩ බැරි එකා;19995388 said:
    මචං මේව ඔයා කරල අත්දැකීම් තියෙනවද?

    මමත් අහල තියෙනව ගොඩක් කාම් ඉන්න කොට alfa waves මොලෙන් එලියට යනව කියල. :)

    මම කරල නන් නෑ බන්! aura එක කියල කියන්නෙ ඔය තරංග විහිදෙන එකට තමයි මචන්! ඒත් Alfa state එකේදි වෙනවද කියලනන් හරියටම දන්නෑ! මම් හොයල කියන්නන් හරියටම!
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    That's true, Anyone can use that waves as their power :yes:
    Those waves are the thing that attract our needs, like opportunities, dreams, physical things, people anything but people really don't pay attention about that side :sorry::no:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    That's true, Anyone can use that waves as their power :yes:
    Those waves are the thing that attract our needs, like opportunities, dreams, physical things, people anything but people really don't pay attention about that side :sorry::no:

    :yes::yes: btw nowadays ppl are changing their path! i mean most of the europe n american ppl trend to this path! :cool:

    niyamai bro. anith thread 1th damu.

    thanks machan. thawa wistara danna.
    3+

    ela mchnh! anith tread ekath ikmanatama dannan!!
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    samatha vidarshanaa kiyala dekakne, oka aithi samathayata, vidarshanavata
    ovaa aithi na vidrshanava prachnaa bavanavak


    ඔව් මේ සමාධි භාවනාව ගැන තීන්නෙ! බුදුදහමෙ ධ්‍යාන ස්තර කියෙන්නෙ මේ mind states වලට !
     
    • Like
    Reactions: sri D

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    visualizing valatath theta waves hodailu neda

    theta waves වලදි අපිට භාවනාව ප්‍රගුන කරන්නැතුව visualizing කරන්න බෑ මචන්! අපිට සාමාන්යෙන් නින්දට ගියාම හීන පේන්නෙ theta state එකෙදි! ඒක අපිට භාවනාව ප්‍රගුන කරන්නැතුව පාලනය කරන්න බෑ මචන්!!
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    thanks machan
    මේතමයි මනසේ ක්‍රියාකාරීත්වය! භාවනාවෙන් මේ sates වලට එළබෙන ආකාරය වෙන thread එකකින් දාන්නන්!!

    aniwa danna
    rep added
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Eooooooooooooh...... amazing..... keep posting. thank you

    anytime bro!!

    thanks machan
    මේතමයි මනසේ ක්‍රියාකාරීත්වය! භාවනාවෙන් මේ sates වලට එළබෙන ආකාරය වෙන thread එකකින් දාන්නන්!!

    aniwa danna
    rep added

    tnx! ඉක්මනටම ඒකත් දාන්නන් මචන්! :yes::yes: