මන්චි චීස් ක්‍රැකර් - කියන තරම් ම රසද ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    කියන තරම් ම රසද ...

    Cheese%20Cracker.jpg

    මන්චි චීස් ක්‍රැකර් එක කාපු අය ඉන්නවද :P, ඒක ඔය කියන තරම් ම රස නෑ කියලයි මට දැනෙන්නෙ :no::no:, මන්චි එකෙන් හොඳ ප්‍රොඩක්ට් හැදුව , සුපර් ක්‍රීම් ක්‍රැකර් එකත් හොඳ එකක් , ඒක නම් පොඩි බඩගින්නට සුපර් ම තමයි :P... ඒත් , මේ අලුතින් ආපු චීස් ක්‍රැකර් එකේ එන්නෙ අර වැඩිය විකිනෙන්නේ නැති ටිෆින් එකේ රසට ළගින් යන රසක් ... ටිෆින් එක නම් අති අසාර්ථක බිස්කට් එකක් නෙ , මට හිතෙන්නෙ ඒක පොඩ්ඩක් වෙනස් කරල වෙන බ්‍රෑන්ඩ් එකකින් ගහපු එකක් තමයි චීස් ක්‍රැකර් කියන්නෙ :rofl::rofl:.... මට නම් මේක චා 7 යි ..... උඹල මොකද හිතන්නෙ ..... :rofl::rofl::rofl:
    :P:P
     
    Last edited:
    • Like
    Reactions: Chathu D

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ටිෆින් ම තමයි මචන්..ටිෆින් එකේ තත්වය අඩු කරලා ගහලා තියෙන්නේ..අරක නම් කට රිදෙනකම් හරි කන්න පුලුවන් ..මේක චා...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම පෙරේදා ගෙනල්ලා කෑවා බං.. මට නම් අල්ලලා ගියා.. පට්ට රසයි.. හැමෝගෙම රස එකවගේ නැහැනේ:P:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    ටිෆින් ම තමයි මචන්..ටිෆින් එකේ තත්වය අඩු කරලා ගහලා තියෙන්නේ..අරක නම් කට රිදෙනකම් හරි කන්න පුලුවන් ..මේක චා...

    ඔව් බං.... ලොකුවට කෑගහගෙන දැම්මට මොකද චා මැක්ස්..... :(:(:(:(

    ඔව් බන් කිසි වැඩක් නෑ නිකන් show එක විතරයි

    Thama kawe nam na..:P

    ඔව් බන් , චා මැක්ස් :rofl::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    මම පෙරේදා ගෙනල්ලා කෑවා බං.. මට නම් අල්ලලා ගියා.. පට්ට රසයි.. හැමෝගෙම රස එකවගේ නැහැනේ:P:P

    ඔව් ඒක ඇත්ත කෙනාගෙන් කෙනාට රස වෙනස් නේ :lol::rofl::P ........ උඹ ටිෆින් කාල තියෙනවද , එකෙයි මේකෙයි සමානකමක් තේරුනේ නැද්ද ... එහෙනම් උබට ටිෆින් එකත් හොද ඇති :):):)
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඕක රුපියල් කීයද බන් ??? මොනවා උනත් මම කාපු පට්ටම බිස්කට් එකක් තමඊ ටිෆින් එක
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඔව් ඒක ඇත්ත කෙනාගෙන් කෙනාට රස වෙනස් නේ :lol::rofl::P ........ උඹ ටිෆින් කාල තියෙනවද , එකෙයි මේකෙයි සමානකමක් තේරුනේ නැද්ද ... එහෙනම් උබට ටිෆින් එකත් හොද ඇති :):):)

    ටිෆින් නම් ඒතරම් අල්ලලා ගියේ නැහැ බං.. මේකනම් එල..
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Cheese%20Cracker.jpg

    මන්චි චීස් ක්‍රැකර් එක කාපු අය ඉන්නවද :P, ඒක ඔය කියන තරම් ම රස නෑ කියලයි මට දැනෙන්නෙ :no::no:, මන්චි එකෙන් හොඳ ප්‍රොඩක්ට් හැදුව , සුපර් ක්‍රීම් ක්‍රැකර් එකත් හොඳ එකක් , ඒක නම් පොඩි බඩගින්නට සුපර් ම තමයි :P... ඒත් , මේ අලුතින් ආපු චීස් ක්‍රැකර් එකේ එන්නෙ අර වැඩිය විකිනෙන්නේ නැති ටිෆින් එකේ රසට ළගින් යන රසක් ... ටිෆින් එක නම් අති අසාර්ථක බිස්කට් එකක් නෙ , මට හිතෙන්නෙ ඒක පොඩ්ඩක් වෙනස් කරල වෙන බ්‍රෑන්ඩ් එකකින් ගහපු එකක් තමයි චීස් ක්‍රැකර් කියන්නෙ :rofl::rofl:.... මට නම් මේක චා 7 යි ..... උඹල මොකද හිතන්නෙ ..... :rofl::rofl::rofl:
    :P:P

    akanam atta tama macahn ..... matath hituna oka....:angry::angry::angry: