කියන තරම් ම රසද ...
මන්චි චීස් ක්‍රැකර් එක කාපු අය ඉන්නවද
, ඒක ඔය කියන තරම් ම රස නෑ කියලයි මට දැනෙන්නෙ 
, මන්චි එකෙන් හොඳ ප්‍රොඩක්ට් හැදුව , සුපර් ක්‍රීම් ක්‍රැකර් එකත් හොඳ එකක් , ඒක නම් පොඩි බඩගින්නට සුපර් ම තමයි
... ඒත් , මේ අලුතින් ආපු චීස් ක්‍රැකර් එකේ එන්නෙ අර වැඩිය විකිනෙන්නේ නැති ටිෆින් එකේ රසට ළගින් යන රසක් ... ටිෆින් එක නම් අති අසාර්ථක බිස්කට් එකක් නෙ , මට හිතෙන්නෙ ඒක පොඩ්ඩක් වෙනස් කරල වෙන බ්‍රෑන්ඩ් එකකින් ගහපු එකක් තමයි චීස් ක්‍රැකර් කියන්නෙ 
.... මට නම් මේක චා 7 යි ..... උඹල මොකද හිතන්නෙ ..... 

Last edited: