කට්ටියට මතකද කාලයක් මන්චි කරි පෆ් කියල එකක් ආවා..
ඒකනම් කෑවහම වමනෙට එනව බන් මහ ජරාවක්
චීස් ක්‍රැකර් නම් තාම කෑවෙ නෑ..



tama kewe ne ban... kapu welawaka kiyannam
කෑවෙ නං නෑ තාම![]()
මට තාම කන්න බැරි උනා
A Mamama nan thama kewe ne.balu.ehemada.Bump.




කැරි පෆ් වගේ ඒක![]()




chaaater..........................................




company eken dan bedanne poda poda...........onna thawama samahara pethi walata dalawath nea.....mekath ara curry puff eka wage weyi da danne nea..dan ko ewa kawruth kiyanneth neane...........lemon puff ekata tharam oya mukuth fiye nea...tiffin eka.kiyaddith asawe bea......![]()


මන්චි මොකක් හදුවත් ටිෆින් වගේ... ක්‍රිස්කෝ එකත් ටිෆින් වගේ... ලෙමන්පෆ් එකත් ඒ වගේ.. අර මීට කලින් සෙට් එකක් ආවේ ඒකත් ටිෆින් වගේ....
ක්‍රිස්කෝ එකනම් පට්ට..








munchie onion biscuit eka nam marumeka thaama kala balala naa try ekak denna ona
![]()
maru
Tifin ma thama...
kisi wenasak naa.....boruwata nama witharai wenas karala thiyenne.........
මම පෙරේදා ගෙනල්ලා කෑවා බං.. මට නම් අල්ලලා ගියා.. පට්ට රසයි.. හැමෝගෙම රස එකවගේ නැහැනේ![]()
yeah balanna apu ekek onion biscuit genalla thibbamaru
cheese cracker kohomada danne nehe
ape geval peththe enavanam ekak aran varen![]()



මම පෙරේදා ගෙනල්ලා කෑවා බං.. මට නම් අල්ලලා ගියා.. පට්ට රසයි.. හැමෝගෙම රස එකවගේ නැහැනේ![]()



