මන්චි චීස් ක්‍රැකර් - කියන තරම් ම රසද ...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    ච්ස් කුට්ටිය ඇවිත් අපේ පෘතුවියේ වැදුනා නම්..:shocked:වෙලාවට මන්ච් එක තිබුනේ..නැත්නම් අපි ච්ස් වලට යට වෙලා මැරෙන්නේ.. :baffled:
     

    regex

    Member
    Jan 14, 2011
    66
    4
    0
    Adooo... Manchee kanna epaa... eevaye Amoniyaa danavalu cracker gathiya enna... PUluwan tharam kara eka adu karapun ooova....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,117
    113
    ටිෆින් නම් ඒතරම් අල්ලලා ගියේ නැහැ බං.. මේකනම් එල..

    එල එල :):):rofl:



    munchie onion biscuit eka nam maru :P meka thaama kala balala naa try ekak denna ona :P


    ow ban onion eka nam pattai
    :P

    එහෙමද , කාල බලන්න ඕනෙ ඒකත් ... :rofl::rofl:



    hodai matanam upset ekak na

    :):)




    melo rahak na ban
    tifin wage

    cha ban cheese rasa enne na ne tifin eke rasama thamai
    aparade 50rs

    ඔව් බන් , කියල වැඩක් නෑ




    adama kala balanna one

    තාම කන්න බැරිවුණා

    තාම කෑවෙ නෑනෙ

    කාල බලල කියපන් කො :P:P



    akanam atta tama macahn ..... matath hituna oka....:angry::angry::angry:

    11.gif
    :rofl::rofl:



    hulan wiskothu thama mata nam set wenne

    :rofl::rofl::lol:



    Mekath tiffin wagema thamay machan.... loku wenasak ne.....

    ඔව් බන් , පොඩි වෙනසයි තියෙන්නෙ :rofl::)



    11.gif
    11.gif
    :rofl::rofl:



    ච්ස් කුට්ටිය ඇවිත් අපේ පෘතුවියේ වැදුනා නම්..:shocked:වෙලාවට මන්ච් එක තිබුනේ..නැත්නම් අපි ච්ස් වලට යට වෙලා මැරෙන්නේ.. :baffled:

    :lol::lol::lol::lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif




    අවුලක් නෑ බන්.හොදයි.

    :rofl::rofl: එල ...



    mata nam melo rahak na..........................

    ඔව් බන් මටත් එහෙමයි :):):rofl:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කට්ටියට මතකද කාලයක් මන්චි කරි පෆ් කියල එකක් ආවා..:oo:
    ඒකනම් කෑවහම වමනෙට එනව බන් මහ ජරාවක්:eek::eek::eek::eek:
    චීස් ක්‍රැකර් නම් තාම කෑ‍වෙ නෑ..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කට්ටියට මතකද කාලයක් මන්චි කරි පෆ් කියල එකක් ආවා..:oo:
    ඒකනම් කෑවහම වමනෙට එනව බන් මහ ජරාවක්:eek::eek::eek::eek:
    චීස් ක්‍රැකර් නම් තාම කෑ‍වෙ නෑ..
    කැරි පෆ් වගේ ඒක :rofl: