munchie onion biscuit eka nam marumeka thaama kala balala naa try ekak denna ona
![]()

ඕක රුපියල් කීයද බන් ??? මොනවා උනත් මම කාපු පට්ටම බිස්කට් එකක් තමඊ ටිෆින් එක
ටිෆින් නම් ඒතරම් අල්ලලා ගියේ නැහැ බං.. මේකනම් එල..



munchie onion biscuit eka nam marumeka thaama kala balala naa try ekak denna ona
![]()
ow ban onion eka nam pattai![]()


hodai matanam upset ekak na


melo rahak na ban
tifin wage
cha ban cheese rasa enne na ne tifin eke rasama thamai
aparade 50rs
adama kala balanna one
තාම කන්න බැරිවුණා
තාම කෑවෙ නෑනෙ


akanam atta tama macahn ..... matath hituna oka....![]()


hulan wiskothu thama mata nam set wenne



Mekath tiffin wagema thamay machan.... loku wenasak ne.....




ච්ස් කුට්ටිය ඇවිත් අපේ පෘතුවියේ වැදුනා නම්..වෙලාවට මන්ච් එක තිබුනේ..නැත්නම් අපි ච්ස් වලට යට වෙලා මැරෙන්නේ..
![]()





අවුලක් නෑ බන්.හොදයි.

එල ...mata nam melo rahak na..........................



ඕක රුපියල් කීයද බන් ??? මොනවා උනත් මම කාපු පට්ටම බිස්කට් එකක් තමඊ ටිෆින් එක





කැරි පෆ් වගේ ඒකකට්ටියට මතකද කාලයක් මන්චි කරි පෆ් කියල එකක් ආවා..
ඒකනම් කෑවහම වමනෙට එනව බන් මහ ජරාවක්
චීස් ක්‍රැකර් නම් තාම කෑවෙ නෑ..

