මම නම් ඕක කෑවා. කිසිම රහක් නෑ
tifin..අප්පෝ..කටේ හැමතැනම ඇලෙන ජරාව@
මේක තාම කෑවෙ නෑ@
Its Like Mini Cream Cracker![]()






yeah balanna apu ekek onion biscuit genalla thibbamaru
cheese cracker kohomada danne nehe
ape geval peththe enavanam ekak aran varen![]()


Tifin ma thama...
kisi wenasak naa.....boruwata nama witharai wenas karala thiyenne.........


matanam rasayi..math kawa...mata tiffinuth rahayine...![]()




, කෙල්ලන්ට ඉතින් ඕනෙ කුණුගොඩක් ලුණු ටිකක් දාලා දුන්නොත් රහයි රහයි කියනවනෙ 



ටිෆින් එක නම් එළමකිරි.එත් මේක හරි නැහැ.අනික ගාණත් වැඩි.චීස් රසට කන්න ආස නම් cheese buttons එකක් කනවා ඊට වැඩිය හොඳයි මචන්.



ඇයි චීස් බිට්ස් , ක්‍රිස්කෝ ... 

අලුත් හොන්ඩ ඩෙයක් කලොත් එතින් මුන්චී තමඉ.මරු ටස්ටෙ එක මචන් කන්න කන්න අසඉ




Meva Leddu Kana Dheval ne Banz...........



මටත් අවුලක් තිබුනේ නැහැ........
අල්ලා ගියා..........



maxzaaaaaaaaaaaa![]()
![]()
![]()



machan man CBL 1ke vada ,aluth chese cracker valata cheese vadiyendala hadannae ....
kalama balapalla
මචන් චීස් වැඩියෙන් දාන බවනම් පේනවා .... අනේ උඹල දාන චීස්


, අඩුම ගානෙ ෆ්ලෙවර්ස් ටිකක් වැඩි කරල දාපන් කො බන් .... හොඳට බලපන් ත්‍රෙඩ් එකේ අය දාල තියෙන කමෙන්ට්ස් .... mama dan onion bis kanawa kaatada one
kela gilima sapura thahanam![]()



Mamath Tiffin ekata asai. Mekath narakama ne.
Kohomath rasaya kiyana de ekinekata wenas nisa podi podi gatalu enawa thamai.





tama kewe na ban

කාල බලල කියපන්කො 





No Idea