මන්චි චීස් ක්‍රැකර් - කියන තරම් ම රසද ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    මම නම් ඕක කෑවා. කිසිම රහක් නෑ


    tifin..අප්පෝ..කටේ හැමතැනම ඇලෙන ජරාව@
    මේක තාම කෑවෙ නෑ@


    Its Like Mini Cream Cracker :P
    :rofl::rofl::rofl::rofl::rofl::P


    yeah balanna apu ekek onion biscuit genalla thibba:rofl: maru
    cheese cracker kohomada danne nehe

    ape geval peththe enavanam ekak aran varen:P

    :P:P

    Tifin ma thama...
    kisi wenasak naa.....boruwata nama witharai wenas karala thiyenne.........

    :yes::yes:


    matanam rasayi..math kawa...mata tiffinuth rahayine...:baffled:

    :rofl::rofl::rofl::P:P , කෙල්ලන්ට ඉතින් ඕනෙ කුණුගොඩක් ලුණු ටිකක් දාලා දුන්නොත් රහයි රහයි කියනවනෙ :P:P:rofl::rofl:




    ටිෆින් එක නම් එළමකිරි.එත් මේක හරි නැහැ.අනික ගාණත් වැඩි.චීස් රසට කන්න ආස නම් cheese buttons එකක් කනවා ඊට වැඩිය හොඳයි මචන්.


    :yes::yes::yes::yes: ඇයි චීස් බිට්ස් , ක්‍රිස්කෝ ... :rofl::rofl:





    අලුත් හොන්ඩ ඩෙයක් කලොත් එතින් මුන්චී තමඉ.මරු ටස්ටෙ එක මචන් කන්න කන්න අසඉ

    :P:rofl::rofl::rolleyes:

    Meva Leddu Kana Dheval ne Banz...........

    :rofl::rofl::rofl:


    මටත් අවුලක් තිබුනේ නැහැ........
    අල්ලා ගියා..........

    :):rofl::rofl:

    maxzaaaaaaaaaaaa :cool::cool: :cool: :cool:

    :):):P



    machan man CBL 1ke vada ,aluth chese cracker valata cheese vadiyendala hadannae ....
    kalama balapalla

    මචන් චීස් වැඩියෙන් දාන බවනම් පේනවා .... අනේ උඹල දාන චීස් :P:P:P , අඩුම ගානෙ ෆ්ලෙවර්ස් ටිකක් වැඩි කරල දාපන් කො බන් .... හොඳට බලපන් ත්‍රෙඩ් එකේ අය දාල තියෙන කමෙන්ට්ස් ....



    mama dan onion bis kanawa kaatada one :P

    kela gilima sapura thahanam :angry:

    :P:P:P



    Mamath Tiffin ekata asai. Mekath narakama ne.
    Kohomath rasaya kiyana de ekinekata wenas nisa podi podi gatalu enawa thamai. :)

    :yes::yes::yes::rofl::rofl:

    tama kewe na ban

    :P:P කාල බලල කියපන්කො :rofl:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මචන් ඔය බිස්කට් එක චීස් කෑල්ලක් එක්ක කන්න... එතකොට තමා නියම චීස් රස එන්නේ......... :)
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    Cheese%20Cracker.jpg


    මන්චි චීස් ක්‍රැකර් එක කාපු අය ඉන්නවද :P, ඒක ඔය කියන තරම් ම රස නෑ කියලයි මට දැනෙන්නෙ :no::no:, මන්චි එකෙන් හොඳ ප්‍රොඩක්ට් හැදුව , සුපර් ක්‍රීම් ක්‍රැකර් එකත් හොඳ එකක් , ඒක නම් පොඩි බඩගින්නට සුපර් ම තමයි :P... ඒත් , මේ අලුතින් ආපු චීස් ක්‍රැකර් එකේ එන්නෙ අර වැඩිය විකිනෙන්නේ නැති ටිෆින් එකේ රසට ළගින් යන රසක් ... ටිෆින් එක නම් අති අසාර්ථක බිස්කට් එකක් නෙ , මට හිතෙන්නෙ ඒක පොඩ්ඩක් වෙනස් කරල වෙන බ්‍රෑන්ඩ් එකකින් ගහපු එකක් තමයි චීස් ක්‍රැකර් කියන්නෙ :rofl::rofl:.... මට නම් මේක චා 7 යි ..... උඹල මොකද හිතන්නෙ ..... :rofl::rofl::rofl:
    :P:P
    :oo: No Idea :baffled:
     

    maikee

    Member
    Jul 6, 2011
    3
    0
    0
    සිරා බිස්කට් එක

    මුන් කියන තරම් අවුල් නැහැ! බිස්කට් එක නම් සිරා ඒත් කොහෙවත් හොයාගන්න නැහෑනෙ........