~මන්ජරී ~ - Manjuri

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මම ඇත්තටම ලියන විදිය චුට්ටක් වෙනස් කරන්න හිතුනා. හුගාක් දුරට මම ලිව්වේ ආදරය ගැන, දන් ඒක චුට්ටක් වෙනස් කලා.
ඔයලගේ අදහස් දැනගන්න කැමතී :yes:
 
PRITY

Member
Jul 29, 2009
46
2
0
මෙවැනි මංජරීයන් කොතෙකුත් නම් අපේ සමාජයේ දකින්න ලැබෙනවද.. ඔවුනට පිහිටක් වීමට හැකි නම්........... සාර්ථක නිර්මාණයක් නංගි.:)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මෙවැනි මංජරීයන් කොතෙකුත් නම් අපේ සමාජයේ දකින්න ලැබෙනවද.. ඔවුනට පිහිටක් වීමට හැකි නම්........... සාර්ථක නිර්මාණයක් නංගි.:)

Attatama ow akka,

Kasada jeevithe apayak una Manjuri wage gahanu aya monataramak ennawa athida ?

thanks oyage comment ekata
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලෝකය පුරා මෙ වගේ තත්වයන්ට මුහුණපාපු අනේකයක් කාන්තාවො ඇති, අනේක දුක් ගැහැට මැද ජීවිතයට හූල්ල හූල්ල.

    නිර්මාණය සාර්ථකයි...... සුභ පතනවා ඔයාට !!
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    මේ වගේ දහසක් දුක් කම්කටොලු විඳගෙන ඒ වගේම ගතවෙන හැම දිනයකදිම අලුත් ප්‍රශ්ණයක් ජීවිතේට එකතු වෙන ඒත් ඒ සියල්ල මහ මෙර මෙන් දරාගෙන ජීවිතේට මුහුණදෙන සුන්දර ගැගැණු කොච්චර ඉන්නවද..වෙනස් වෙනස් තේමාවන් ගැන හිතන්න පටන් ගැනීම ගැන සතුටුයි මිනු.
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලෝකය පුරා මෙ වගේ තත්වයන්ට මුහුණපාපු අනේකයක් කාන්තාවො ඇති, අනේක දුක් ගැහැට මැද ජීවිතයට හූල්ල හූල්ල.

    නිර්මාණය සාර්ථකයි...... සුභ පතනවා ඔයාට !!

    Attatama Ow Aiye
    Sthuthi oyage adahasata :yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ වගේ දහසක් දුක් කම්කටොලු විඳගෙන ඒ වගේම ගතවෙන හැම දිනයකදිම අලුත් ප්‍රශ්ණයක් ජීවිතේට එකතු වෙන ඒත් ඒ සියල්ල මහ මෙර මෙන් දරාගෙන ජීවිතේට මුහුණදෙන සුන්දර ගැගැණු කොච්චර ඉන්නවද..වෙනස් වෙනස් තේමාවන් ගැන හිතන්න පටන් ගැනීම ගැන සතුටුයි මිනු.

    Ekanam Atta aiye..
    Bohoma sthuti oyaye adahas walata

    balamu mage wensa kochchara hodin mata karanna puluwanda Kiyala :yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාන්තා හිංසනය හා කාන්තාවක් වීම නිසාම විඳිය යුතුයි කියා සම්මත දකුණු ආසියානු වල් වැදුනු නීච සම්ප්‍රදාය දැන්වත් අවසන් කල යුතු කාලය එළැඹ තියෙනවා...

    එබඳු දුකම දරා... දුක තුලම වැලලී යන කාන්තා චරිතයක් පිලිබඳව මේ නිර්මානයෙන් ඔබ අපුරුවට කතා කරල තියෙනවා

    ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට මෙසේ අකුරු කිරීම ගැන මම ඔබ ගැන බොහෝ ආඩම්බර වෙනවා..

    "ඔය තියෙන්නේ නංගියො ඔයාගේ මම හැම තිස්සෙම කියන එලියට නොදීපු ටික"..

    ටිකින් ටික දැන් එලියට ගේන්න කියල මම දයාබරව නංගිගෙන් ඉල්ලා සිටිනවා..

    මම ගොඩක් සතුටුවුනා මේ කාලෝචිත නිර්මානය දැකලා...

    නංගීට ජය!!
     
    Last edited:

    kush12

    Member
    Aug 8, 2009
    205
    3
    0
    inside ma mind
    මම ඇත්තටම ලියන විදිය චුට්ටක් වෙනස් කරන්න හිතුනා. හුගාක් දුරට මම ලිව්වේ ආදරය ගැන, දන් ඒක චුට්ටක් වෙනස් කලා.
    ඔයලගේ අදහස් දැනගන්න කැමතී :yes:

    shayliya wenas katapu eka hondai paryeshanaathmakava.....kathaawa nam kiyawala neha...habai sis liyala thiyena widihen watahaa ganna puluwan.......lassanata liyala thiyenawa....saarthakai....,puluwan nam oya shayliyata oyagema aluth adahasak liyanna kiyala kiyanawa....
    :yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කාන්තා හිංසනය හා කාන්තාවක් වීම නිසාම විඳිය යුතුයි කියා සම්මත දකුණු ආසියානු වල් වැදුනු නීච සම්ප්‍රදාය දැන්වත් අවසන් කල යුතු කාලය එළැඹ තියෙනවා...

    එබඳු දුකම දරා... දුක තුලම වැලලී යන කාන්තා චරිතයක් පිලිබඳව මේ නිර්මානයෙන් ඔබ අපුරුවට කතා කරල තියෙනවා

    ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට මෙසේ අකුරු කිරීම ගැන මම ඔබ ගැන බොහෝ ආඩම්බර වෙනවා..

    "ඔය තියෙන්නේ නංගියො ඔයාගේ මම හැම තිස්සෙම කියන එලියට නොදීපු ටික"..

    ටිකින් ටික දැන් එලියට ගේන්න කියල මම දයාබරව නංගිගෙන් ඉල්ලා සිටිනවා..

    මම ගොඩක් සතුටුවුනා මේ කාලෝචිත නිර්මානය දැකලා...

    නංගීට ජය!!

    ගොඩාක් සතුටුයි අයියේ....ගොඩාක්..
    වචනවලින් කියාගන්න බැරිතරම් සතුටුයි.

    ගොඩාක් අමරුවෙන් හදපු නිර්මාණයක්. මොකද පොත තියෙන නිසා. කියවලා තියෙන කෙනෙකුගේ රස වින්දනයට බාදාවක් නොවෙන්නත් ලියන්න ඔනේ නිසා.
    මගේ වයසත් එක්ක අයියලා වගේ හොද නිර්මාණ කරන්න මට බැරි උනත් මම හුගාක් උත්සාහ කරනවා අයියේ හොද නිර්මාණ කරන්න.
    ඔයා වගේ නිර්මාණ ගැන දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් ලැබෙන එකත් මොනතරම් දෙයක්ද....
    බොහෝම නිහතමානීව සතුටු වෙනව අයියේ
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    shayliya wenas katapu eka hondai paryeshanaathmakava.....kathaawa nam kiyawala neha...habai sis liyala thiyena widihen watahaa ganna puluwan.......lassanata liyala thiyenawa....saarthakai....,puluwan nam oya shayliyata oyagema aluth adahasak liyanna kiyala kiyanawa....
    :yes:

    Godaaaaaaaaaaaak thuthi adahas walata Kush :D
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    here yu go....
    see this poem made a excellent poet for us called doly

    she has alot tallent which she never knows.she has power to touch others heart with her words. she has that tallent she can call others heart with her words.

    Manjuri....a poor lady who has many problems in her family life. eventhough she is trying to hide those things
    i havent read this book bt feel to read now
    excellent post cutee excellent
    11.gif
     
    nwnbs

    Member
    සාර්ථකයි නංගා...කාලීන මාතෘකාවක්...හොඳ නිර්මාණයක්...
    වෙනස් කරපු එක හොඳයි මාතෘකාව ටිකක්...නැත්නම් ඔයාගෙ හැකියාවන් හැංගෙනව අපිට නොපේන්නම...
    මගේ සුබ පැතුම්...දිගටම ලියන්න...