


wow....amutuma widiye ekak ne..........![]()

මෙවැනි මංජරීයන් කොතෙකුත් නම් අපේ සමාජයේ දකින්න ලැබෙනවද.. ඔවුනට පිහිටක් වීමට හැකි නම්........... සාර්ථක නිර්මාණයක් නංගි.![]()
Sooti kella daksha kavi kaariyak wean lakunu..
Ati saarthaka nirmanayak..
Magen suba pathum oyage idiri kalaa jeevithayata…![]()


ලෝකය පුරා මෙ වගේ තත්වයන්ට මුහුණපාපු අනේකයක් කාන්තාවො ඇති, අනේක දුක් ගැහැට මැද ජීවිතයට හූල්ල හූල්ල.
නිර්මාණය සාර්ථකයි...... සුභ පතනවා ඔයාට !!

මේ වගේ දහසක් දුක් කම්කටොලු විඳගෙන ඒ වගේම ගතවෙන හැම දිනයකදිම අලුත් ප්රශ්ණයක් ජීවිතේට එකතු වෙන ඒත් ඒ සියල්ල මහ මෙර මෙන් දරාගෙන ජීවිතේට මුහුණදෙන සුන්දර ගැගැණු කොච්චර ඉන්නවද..වෙනස් වෙනස් තේමාවන් ගැන හිතන්න පටන් ගැනීම ගැන සතුටුයි මිනු.


කාන්තා හිංසනය හා කාන්තාවක් වීම නිසාම විඳිය යුතුයි කියා සම්මත දකුණු ආසියානු වල් වැදුනු නීච සම්ප්රදාය දැන්වත් අවසන් කල යුතු කාලය එළැඹ තියෙනවා...
එබඳු දුකම දරා... දුක තුලම වැලලී යන කාන්තා චරිතයක් පිලිබඳව මේ නිර්මානයෙන් ඔබ අපුරුවට කතා කරල තියෙනවා
ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට මෙසේ අකුරු කිරීම ගැන මම ඔබ ගැන බොහෝ ආඩම්බර වෙනවා..
"ඔය තියෙන්නේ නංගියො ඔයාගේ මම හැම තිස්සෙම කියන එලියට නොදීපු ටික"..
ටිකින් ටික දැන් එලියට ගේන්න කියල මම දයාබරව නංගිගෙන් ඉල්ලා සිටිනවා..
මම ගොඩක් සතුටුවුනා මේ කාලෝචිත නිර්මානය දැකලා...
නංගීට ජය!!
shayliya wenas katapu eka hondai paryeshanaathmakava.....kathaawa nam kiyawala neha...habai sis liyala thiyena widihen watahaa ganna puluwan.......lassanata liyala thiyenawa....saarthakai....,puluwan nam oya shayliyata oyagema aluth adahasak liyanna kiyala kiyanawa....
![]()
