You have misunderstood the buddhist philosophy bro.
----Mama kiayanne ath dakim [by experience] asureni.
You have misunderstood the buddhist philosophy bro.
----Mama kiayanne ath dakim [by experience] asureni.




I respect to your belief machan.
ඒත් මේ සංසාරේ මහා බියකරුයි. අපිට පිහිටක් වන්න කිසිම කෙනෙක් නෑ. කිසිම දෙයක් නෑ. තමන්ට පිහිටක් ඇත්තේ තමන් තුලමයි. ඒ ගැලවීමේ මාර්ගය බුදුන් වහන්සේ ලෝකයට දේශනා කරලා තියෙනවා. අපිට තියෙන්නේ ඒ මාර්ගයේ ගමන් කරන්නයි. ඒ හැර වෙන සරණක් නොමැත.![]()
----Mama kiayanne ath dakim [by experience] asureni.
) දැන් ලංකාවේ වෙලා තියෙන්නේ.. ඕක තමයි.. පිරිත් ගෙවල් වල එළිවෙනකන් හාමුදුරුවන්/ගිහියන් ගාත කියනවා.. කස්ටිය නිදි.. ඒකෙත් එක අතකින් වරදයක් නෑ.. මොකද තේරෙන්නේ නැති නිසා..
මගේ මතය සූත්රයන් යන්ත්ර මන්ත්ර වගේ සජ්ජායනා කර කර ඉන්නේ නැතිව ඒවගේ තේරුම දැන ගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න එක.. නැන්නම් කිසිම සැනසීමක් මම නම් හිතන්නෑ ලැබෙයි කියලා..

SABBA PAPASSA AKARANAM*****KUSALASSA UPASAMMPADA *****SACHHITTHA PARIO DAPANAN *****ATHAN BUDDHA SASANAN *****-------- gamanak yanna patan ganna kota ema gathava thun[3] parak kiyala gamana yanna. Vehicle eka ha oba kisima anathurakata hasu wenne natha.
ඔයා කියන දේ හරි. අපේ ගෙදර ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙද්දිත් ඕක හිතෙන් කියල තමයි දෙන්නෙ...ලෙඩා බෙහෙත් බීලම යනවා නම් විශේෂයෙන් දෙනවා......එතනදි අපි ප්රාර්ථනා කරන්නේ බුදුන් වහන්සේගේ මහානුභාවසම්පන්න බලයෙන් මේ ලෙඩා එක බෙහෙත් වේලෙන්ම සනීප වෙන්න කියලා.......

ඔයාලගේ ගෙදර සිංහල වෙද ගෙදරක්ද?![]()
අපේ තාත්ති සිංහල වෙද මහත්තයෙක්... දැන් නම් නැති වෙලා ගොඩක් කල්......පස්සෙ අක්කි කළා..... අක්කි බැදලා ගියට පස්සෙ දැන් නම් ගෙදර ඒ තරම් බෙහෙත් දෙන්නෙ නෑ.. ඒක නවත්තලා වගේ තියෙන්නේ......

ඔයා ඉගෙන ගත්තේ නැද්ද සිංහල වෙදකම...?නියමයිනේ....ඔයා ඉගෙන ගත්තේ නැද්ද සිංහල වෙදකම...?
බෙහෙත් නම් දන්නවා.. මං ඉංග්රීසි බෙහෙත් බොන්නෙත් නෑනෙ පොඩි ලෙඩ වලට....ඒත් ඒක ජොබ් එකක් විදියට කරන්න ආස නෑ...
සිංහල වෙද කම ගැන දන්න කෙනෙක් එළකිරි එකේ ඉන්න එක ගැන සතුටයි.. 
අහබුවක් නෙවේ.. කරපු නිසා කියන්නෙ.. 
මචන් ඒක ඔයාගේ විශ්වාසයක් විතරයි කියලයි මට හිතෙන්නේ. මම නම් පොඩ්ඩක් වත් කැමති නෑ බුද්ධ පාඨයක් මන්තරයක් ගානට දානවට.. (තුන්පාරක් කියන්න ආරක්ෂාවට හොඳයි..) දැන් ලංකාවේ වෙලා තියෙන්නේ.. ඕක තමයි.. පිරිත් ගෙවල් වල එළිවෙනකන් හාමුදුරුවන්/ගිහියන් ගාත කියනවා.. කස්ටිය නිදි.. ඒකෙත් එක අතකින් වරදයක් නෑ.. මොකද තේරෙන්නේ නැති නිසා..
මම නම් කියන්නේ ඔය ගාත සිංහල පරිවර්තනය කරන්න ඕන කියල. එතකොට තමයි ඕවගේ තේරුම මිනිස්සුන්ට තේරෙන්නේ.. හැබැයි මේකට ගොඩ දෙනෙක් විරුද්ධයි. නමුත් ගාතාවන් යන්ත්ර මන්ත්ර වගේ ඔහේ තේරුමක් නැතිව භාවිතා කරනවට වඩා ඒක හොඳයි..
කීයෙන් කීදෙනාටද මහා මංගල සූත්රෙයේ මංගල කරුණු මොනවද කියල තේරෙන්නේ? ගොඩක් ආච්චිල සීයල හැට පැනල හොට බිම ඇනිල සිල් ගත්තට ඕව තේරෙන්නෑ.. දන්නෙත්නෑ.. පව් අසරන මිනිස්සු..
ඔය මම කිව්ව දේට ඕන තරම් අයට තර්ක ගේන පුලවන් රතන සූත්රය උදාහරණයට අරන්.. එතනදි නම් මම අසරණයි..මගේ මතය සූත්රයන් යන්ත්ර මන්ත්ර වගේ සජ්ජායනා කර කර ඉන්නේ නැතිව ඒවගේ තේරුම දැන ගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න එක.. නැන්නම් කිසිම සැනසීමක් මම නම් හිතන්නෑ ලැබෙයි කියලා..
![]()
මොකෝ දැන් ගුරුකමක් හරි කරලා කෙල්ලෙක් දාගන්නද ට්රයි එක.? ඇස් දෙකෙන් දකිනකන් විශ්වාස නොකිරීම සාධාරණයි.. ඒත් ඔව්ව ගැන නොදැන බොරුයි කියලා නම් කියන්න එපා බං. අද ඔය ශාස්ත්රය පිරිහිලා තියෙන්නේ ඕක විකුනගෙන කන කාලකණ්නි නිසා. නමුත් ඇත්තටම ඔව්වා දන්න අයත් ඉන්නවා බං.. මම ඔව්වා පස්සේ දුවන කෙනෙක් නෙමෙයි.. මගේ ජීවිතේ මූලික හයියා ආත්ම ශක්තිය.. ඒත් මගේ යාලුවෙක්ගේ ගෙදර කොඩිවිනයක් කපපු සිද්දියකට මම ගියා..හොඳම ළඟම යාලුවෙක් නිසයි මට එන්න කිව්වේ.. එදා මාර දේවල් වගයක් උනා බං.. කලයක්ද මොකක්ද එකකට මතුරලා මොකක්ද කේස් එකක් කලා කලය උස්සගන්න බැරි උනා.. මමත් පණ්ඩිත කමට මටත් උස්සන්න ඕනේ කිව්වම ඒ මනුස්සයා උස්සන්න කිව්වා මොකද ඒකට වතුර පුරවලා ගෙනත් තිබ්බේ මමයි යාලුවයි එකතු වෙලා.. ඒක උස්සගන්න බැරි උනා. තව එක එක සිද්දි ගොඩක් උනා බං.. ඔව්වා පස්සෙන් පැන්නුවේ නැති උනාට මම තරමක් දුරට පිළිගන්නවා බං.. ඒ ගෙන්නපු මනුස්සයානම් මේ නුවරිනුත් හෙන ඈතකින් ගෙනාපු කෙනෙක් පට්ට වයසයි. සල්ලි ගත්තෙත් නැහැ බං... බලෙන් අන්තිමට තියලා ආවේ බස්සන්න ගියාම..
අපේ තාත්ති සිංහල වෙද මහත්තයෙක්... දැන් නම් නැති වෙලා ගොඩක් කල්......පස්සෙ අක්කි කළා..... අක්කි බැදලා ගියට පස්සෙ දැන් නම් ගෙදර ඒ තරම් බෙහෙත් දෙන්නෙ නෑ.. ඒක නවත්තලා වගේ තියෙන්නේ......
ඒවා magic tricks අය්යේ. මම දකුණේ. අපේ අම්මල තාත්තල ඕව ගොඩක් විශ්වාස කරනවා. මාත් විශ්වාස කලා. ඒත් ඇත්ත මොකක්ද කියල මම දැන් දන්නවා. ඔය හැම දෙයක්ම magic tricks.


මන්තර වල ඇත්තක් නෑ කියන්නෙ දන්නෙ නැති nbs ල තමයි..
මන්ත්ර පොතක් තිබුන හෙන තඩි ඉස්සර අපේ ගෙදර..
ගොවි මොකද්ද නම මට මතක නැහැ.. ඒකෙ නැති මන්ත්රයක් නැහැ.. මම පොඩි සීන් එකක් කරල බැලුව..
හරි ගියා..අහබුවක් නෙවේ.. කරපු නිසා කියන්නෙ..
ගොඩක් අද ඉන්නෙ හොර පොන්සි කැපුවො තමයි බඩ ගොස්තරේ රැක ගන්න ගිහින් ගම කාල තියෙන්නෙ
ලොල් උබේ නොදැනුවත් කම ඒක.. වචන වලට බලයක් තියනව.. ගාථ සිංහලට පරිවර්තනය කරහම ගාථාවෙන් කිසිම වැඩක් නැතුව යනවා.. හෙ හෙ..