මන්තර බලෙන් කැරකවීම

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරි හරි මේ භුතයට කියාගන්න විදිහක් නැතිකමයි ප්‍රශ්නෙ, නැතුව බැරිකම නෙවේ :baffled:
    අපරාදේ භාෂා පරිවර්තකයෙක් හිටියනං මේ වැස්ස නැති කාලේ ජල විදුලි බලාගාරේක ටර්බයින් එක කරකවගන්න තිබ්බ. :(

    තනියම කරකවන්ඩ බැරිලු බූතයට. උබත් සපෝට් එකක් දෙන්ඩ ඕනලු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනියම කරකවන්ඩ බැරිලු බූතයට. උබත් සපෝට් එකක් දෙන්ඩ ඕනලු

    ගෑනු ළමිස්සි භූතයෙක් වෙන්න ඕනේ, තනිපංගලමේ කිසි වැඩක් කරන්නෙ නැතුව ඇති. :D
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මලගිය ආත්ම අල්ලගෙන උන්ව කීකරු කරගන්නෙ කොහොමද.?
    ආත්ම 10ක් විතර සෙට් කරගත්තොත් මොනාද කරගන්න පුලුවන්.?
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    ගෑනු ළමිස්සි භූතයෙක් වෙන්න ඕනේ, තනිපංගලමේ කිසි වැඩක් කරන්නෙ නැතුව ඇති. :D

    පොල් ගෙදිය කරකවන මනුස්සයගෙ අවුරුදු 8 ක විතර මිනිපිරී ලගඳි මැරෙන්න ඇති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් ගෙදිය කරකවන මනුස්සයගෙ අවුරුදු 8 ක විතර මිනිපිරී ලගඳි මැරෙන්න ඇති.
    ඒ වගේ තමයි :( පොඩි ළමයෙක් වෙන්න ඇති තාම සීය අතින් අල්ලල තමයි පොල් ගෙඩිය කරකවන්නේ. තනියම වැඩක් කරන්න තරන් දැනුම් තේරුම් තියෙන කෙනෙක් නෙවෙයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මලගිය ආත්ම අල්ලගෙන උන්ව කීකරු කරගන්නෙ කොහොමද.?
    ආත්ම 10ක් විතර සෙට් කරගත්තොත් මොනාද කරගන්න පුලුවන්.?
    pol gedi 10k karakawanna puluwan :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    යකෝ පෑන තද කරලානේ කරකවන්නේ - ඒකනේ බිත්තරේ පනින්නේ :lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔය පෑනෙන් කරකවනවා වෙන්න බැරිද?
    මම දැකලා තියෙනවා මහනුවර මෝහනය ගැන වැඩමුළුවකදි ආපු දොස්තර වෙන කෙනෙක්ට පෑන අල්ල ගන්න කියලා හිතට කමාන්ඩ් එකක් දෙනවා
    අල්ලන් ඉන්න කෙනා නොදැනිම පොල් ගෙඩිය කැරකෙනවා :baffled: