මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ” – SB

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.

    විපක්ෂයේ පිරිස් පවසන ආකාරයේ කඩා වැටුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්වී නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

    අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්. බී. දිසානායක මහතා මෙම අදහස් පළකලා.

    මහජන මුදලින් නඩත්තු වන දේශපාලඥයින් විසින් අධික ලෙස මුදල් ගෙවා සුඛෝපභෝගී වාහන මිළදි ගැනීම සම්බන්ධයෙන් එහි සිටි මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කලා.

    එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ “මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ” යනුවෙනුයි.

    එයට හේතුව වශයෙන් මන්ත්‍රීවරුන්ට පැවරී ඇති රාජකාරි සම්බන්ධයෙන්ද ඔහු මාධ්‍යවේදීන්ට මතක් කර දුන්නා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බලපන් අර tv එකේ සදහිරු සෑය කියල එකක් විවෘත කරනවා පෙන්වනවා. මිනිස්සු මෙහේ පෝලිම් වල පොර කනවා.. එහේ උත්සව... බුදුහාමුදුරුවෝ දන්නවනම් ඔලුවේ අත ගහගන්නවා... ඒ programme එකෙත් බුදුගුණ වලට වඩා උලුප්පන්නේ සර්ගේ නම. ඇයි බං ඒ
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    බලපන් අර tv එකේ සදහිරු සෑය කියල එකක් විවෘත කරනවා පෙන්වනවා. මිනිස්සු මෙහේ පෝලිම් වල පොර කනවා.. එහේ උත්සව... බුදුහාමුදුරුවෝ දන්නවනම් ඔලුවේ අත ගහගන්නවා... ඒ programme එකෙත් බුදුගුණ වලට වඩා උලුප්පන්නේ සර්ගේ නම. ඇයි බං ඒ
    Sir nathnam, Pansal hadanna wenne na, ehema unoth Buddhagamath na, Budu Hamuduruwoth na
     
    • Haha
    Reactions: SDCR

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    බලපන් අර tv එකේ සදහිරු සෑය කියල එකක් විවෘත කරනවා පෙන්වනවා. මිනිස්සු මෙහේ පෝලිම් වල පොර කනවා.. එහේ උත්සව... බුදුහාමුදුරුවෝ දන්නවනම් ඔලුවේ අත ගහගන්නවා... ඒ programme එකෙත් බුදුගුණ වලට වඩා උලුප්පන්නේ සර්ගේ නම. ඇයි බං ඒ
    Naki mainata hitaganna pana na bn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලපන් අර tv එකේ සදහිරු සෑය කියල එකක් විවෘත කරනවා පෙන්වනවා. මිනිස්සු මෙහේ පෝලිම් වල පොර කනවා.. එහේ උත්සව... බුදුහාමුදුරුවෝ දන්නවනම් ඔලුවේ අත ගහගන්නවා... ඒ programme එකෙත් බුදුගුණ වලට වඩා උලුප්පන්නේ සර්ගේ නම. ඇයි බං ඒ

    සර්ගේ gelawila giya redi apahu andanna try karanawa
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    එයට හේතුව වශයෙන් මන්ත්‍රීවරුන්ට පැවරී ඇති රාජකාරි සම්බන්ධයෙන්ද ඔහු මාධ්‍යවේදීන්ට මතක් කර දුන්නා

    නොදකින්වත්... වගකීම් කියලා කියන්නේ මල ගෙවල් වල, මගුල් ගෙවල් වල යන එක.
    ඒ කියන්නේ මිනිස්සු චන්දෙ දීලා තව වරප්‍රසාදත් දීල, වාහනත් දීල, පර්මිට් එකකුත් දීලා, මල ගෙවල් වලට මගුල් ගෙවල් වලට ගෙන්න ගන්න එක කරලා තියෙන්නේ.
    වටේ යන්නේ නැතුව කෙලින්ම එන්න කිව්වා නම් ඉවරනේ.