ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
විපක්ෂයේ පිරිස් පවසන ආකාරයේ කඩා වැටුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්වී නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්. බී. දිසානායක මහතා මෙම අදහස් පළකලා.
මහජන මුදලින් නඩත්තු වන දේශපාලඥයින් විසින් අධික ලෙස මුදල් ගෙවා සුඛෝපභෝගී වාහන මිළදි ගැනීම සම්බන්ධයෙන් එහි සිටි මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කලා.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ “මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ” යනුවෙනුයි.
එයට හේතුව වශයෙන් මන්ත්‍රීවරුන්ට පැවරී ඇති රාජකාරි සම්බන්ධයෙන්ද ඔහු මාධ්‍යවේදීන්ට මතක් කර දුන්නා