මන්ත්‍රී දුරය අහිමි වෙයිද ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ සභාව පටන්ගන්න දවස තීරණය කරන්න නමුත් ඒකට සියළුම මන්ත්‍රීවරුන් අවශ්‍ය නෑ පුරප්පාඩු තියෙන්න පුළුවන්. ඔය හදන්නෙ නීතියෙ හිලක් හොයාගන්න 😒
     
    • Like
    Reactions: TCB Rox

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    You should have
    There is no provision which states what happens if no action is taken within one week. So if no action is taken within one week , it will not result a loss of the seat ! (my point was that argument that a person who was not successful in election cannot be elected has no basis under provisions of constitution as it stands.)
     
    • Like
    Reactions: kevin_levin

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    There is no provision which states what happens if no action is taken within one week. So if no action is taken within one week , it will not result a loss of the seat ! (my point was that argument that a person who was not successful in election cannot be elected has no basis under provisions of constitution as it stands.)
    I don't think the legal system works like a programming contest. Neither you or me are lawyers. Let's wait till we hear what the Courts decides.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විවස්ථාවෙ මොනවා තිබ්බත් විනිසුරුවරු රට ගැන හිතලා බුද්ධිමත් තීරණයක් ගනීවි 😋😁😁
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    උබ කියන එක විවස්තාව අනුව ඇත්ත. ඒක නැ කියන්න කිසිම එකෙක්ට බැ . මම කියන්නේ අපේ විවස්තාව වැරදි කියල. සරලම උදාහරණ මේක බලපන්. උබ කියන්නේ මේක හරි කියලද? පිස්සුද බන් මේක නිසා තම JR ගේ කාලේ ඉදන් හැමෝම නැටුවේ . හැම මන්ත්‍රී කෙනෙක්ම ස්ලෙව් උනේ ජනාදිපති ට. මේක තමා තියන දරුණුම වරදවල් වලින් එකක්.

    2.png



    එක වගේම තමා මචන් ඔය ජාතික ලැයිස්තුව. එකෙන් එන එකා ජනතා පරමධිපත්යෙන් නෙමේ එන්නේ. ඒ නිසා ඌ ජනතාව නියෝජනය කරන්නේ නැ. අන්න එකයි මේ කතා කරන්නේ.
    ඔය ව්‍යවස්ථාව තරම් කසඩ ත්‍රාඩ දෙයක් මේ රටේ නෑ. ජේ ආර් මුත්තා ඕක හැදුවේ ඔව දැනගෙනමයි. පාලකයා නිකං ඒකාධිපතියෙක් වගේ. නීතියටත් උඩින්. අනික එක එක බල්ලෝ තමන්ට ඕන ඕන විදියට ඕක නවනවා. ඕන ජඩ වැඩක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. පුදුම සක්කිලි වැඩක් බං
     
    • Love
    Reactions: HAneo