එහෙම තියා අතින්වත් අල්ලන්නෙ නෑ කියල හිතලනෙ දාන්නෙ. ඕවගෙ මොනවත් නෑ.දෙහිවල වසක් විසක් තිබ්බනම් පවුල් පිටින් හැදි ගෑවෙනවනේ![]()
එහෙම තියා අතින්වත් අල්ලන්නෙ නෑ කියල හිතලනෙ දාන්නෙ. ඕවගෙ මොනවත් නෑ.දෙහිවල වසක් විසක් තිබ්බනම් පවුල් පිටින් හැදි ගෑවෙනවනේ![]()
මාත් මේ දැන් අල්ලපු ගෙදරට ආතල් එකක් දෙනවද නැද්ද කියල කල්පනා කරේමමත් ඉස්සර කැරි කමට කුකුල් බිත්තර වල මාළු ලේ වලින් එක එක ඒවා ලියල ලග තියන ගෙවල් වල ගිහින් දානවා... සතියක් යනකොට නුල් මතුරනව.. මමත් ගිහින් උදව් කරනවා අනිවාරෙන්..
Secret admirer ?නෑ මචං, 5,10 කාසි...
owa api ganan ganne na ban, mata danaganna one me box ekaka dath dala thobune ai kiyalaBudurajanan wahanse gana Shraddawa hithe thiyaganna
Jala nandana piritha,Atanatiya Suthraya nithara kiyanna rata ehema pirith danna
thamba sathekata oya gurukam ganan ganna epa
හ්ම්.....@PHBhagya මේ ඉන්නේ රට හොල්ලපු කට්ටිඩියෙක්