මන්ත්‍ර ගුරුකම් ගැන දන්න අයගෙන් උදව්වක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,495
    100,633
    113
    දෙහිවල වසක් විසක් තිබ්බනම් පවුල් පිටින් හැදි ගෑවෙනවනේ 🥲
    එහෙම තියා අතින්වත් අල්ලන්නෙ නෑ කියල හිතලනෙ දාන්නෙ. ඕවගෙ මොනවත් නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹත් නාකි මයිනා වගේ මිසදිටුවෙක් වෙන්න එපා බන්. දෙහි වලටයි දත් වලටයි එක එක ඒවා කරන්න පුලුවන්නම් ලංකාව මීට වඩා දියුනු වෙලා.

    ප්‍රබාකරන් මරාගන්න බැරි උනා ඔය එක කැ*යෙක්ට. තනිකර බොරුව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මමත් ඉස්සර කැරි කමට කුකුල් බිත්තර වල මාළු ලේ වලින් එක එක ඒවා ලියල ලග තියන ගෙවල් වල ගිහින් දානවා... සතියක් යනකොට නුල් මතුරනව.. මමත් ගිහින් උදව් කරනවා අනිවාරෙන්..
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මමත් ඉස්සර කැරි කමට කුකුල් බිත්තර වල මාළු ලේ වලින් එක එක ඒවා ලියල ලග තියන ගෙවල් වල ගිහින් දානවා... සතියක් යනකොට නුල් මතුරනව.. මමත් ගිහින් උදව් කරනවා අනිවාරෙන්..
    මාත් මේ දැන් අල්ලපු ගෙදරට ආතල් එකක් දෙනවද නැද්ද කියල කල්පනා කරේ😅
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Budurajanan wahanse gana Shraddawa hithe thiyaganna
    Jala nandana piritha,Atanatiya Suthraya nithara kiyanna rata ehema pirith danna
    thamba sathekata oya gurukam ganan ganna epa
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,811
    113
    Gampaha
    @PHBhagya මේ ඉන්නේ රට හොල්ලපු කට්ටිඩියෙක්
    හ්ම්.....

    වැඩේ ටිකක් දරුණුයි...
    ඔය, රුපියල් හැපුම් බන්ධනෙන් භූමියට යකෙක් බැඳල තියෙන්නෙ...

    ඕක කපන්නනං,
    ලේ ගොටු විසි එකක්, මල් ජාති පහක්, ෆෝට් සිටියෙ මුහුදු වැලි, එක නැට්ටෙ දෙහි වලින් හදපු ලුණු දෙහි, දිය ගොඩ මස් ඩෙවල්, කුකුළ් ප්‍රාණියෙකුගෙ පපු මාංශය (චිකන් බ්‍රෙස්ට්), ජොනී වෝකර් ලීටරයක්, ගෙඩි හතක තැඹිලි වල්ලක්, , ඇමරිකන් ඩොලර් දෙසිය දොළහක පඬුරු තියල, යකුන් සතුටු කරල පලවා හරින්න ඕනෙ...