මන්ත්‍ර-සාස්ත්‍ර.

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මන්ත්‍ර-සාස්ත්‍ර.

මම දන්න කෙනෙක්ගෙ දෙයක් නැති වෙලා . ඒකට බෙල්ලො යවලා කරන ගුරුකම කරලා. හරියටම ගත්ත කෙනාව කියලා . කොහොමද මචංලා එහෙම කියන්නෙ ?

මට ඒක අහපු වෙලාවෙ ඉදන් ආපු ප්‍රශ්ණයක් තමා මේක .

ලංකාවේ උන්ට එච්චර බලයක් තිබිලත් ඇයි සුද්දට පරාද උනේ .?
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    they had guns
    their culture and belief system promoted violence and dominance over other civilizations
    they knew better tactics
    they were cunning and used agreements whenever military power failed
    they were the ISIS before real ISIS
    they were the Muslims before real Muslims
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    යේක නම් ෂෑයෙන සත්තිය තමා මාතියා
    බලං හිටියා වගේ කියලා තියනවා
    100% එකඟයි

    they had guns
    their culture and belief system promoted violence and dominance over other civilizations
    they knew better tactics
    they were cunning and used agreements whenever military power failed
    they were the ISIS before real ISIS
    they were the Muslims before real Muslims
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    they had guns
    their culture and belief system promoted violence and dominance over other civilizations
    they knew better tactics
    they were cunning and used agreements whenever military power failed
    they were the ISIS before real ISIS
    they were the Muslims before real Muslims

    well...
    when truth came first what we have to say other than "aye" for that.
     
    • Like
    Reactions: Pessimist

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    මම දන්න කෙනෙක්ගෙ දෙයක් නැති වෙලා . ඒකට බෙල්ලො යවලා කරන ගුරුකම කරලා. හරියටම ගත්ත කෙනාව කියලා . කොහොමද මචංලා එහෙම කියන්නෙ ?

    මට ඒක අහපු වෙලාවෙ ඉදන් ආපු ප්‍රශ්ණයක් තමා මේක .

    ලංකාවේ උන්ට එච්චර බලයක් තිබිලත් ඇයි සුද්දට පරාද උනේ .?

    එකමුතුකම නැති නිසා ..අදටත් කෙලවෙන්නේ ඒකයි...

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    එකමුතුකම නැති නිසා ..අදටත් කෙලවෙන්නේ ඒකයි...

    ඒත් ඉතිං ඒ කාලෙ ගුරුකම් කරලා සුදු නායකයො විනාශ කලා නම්, සමහර විට මේක වෙනස් වෙන්න තිබුණා .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,876
    28,771
    113

    they had guns
    their culture and belief system promoted violence and dominance over other civilizations
    they knew better tactics
    they were cunning and used agreements whenever military power failed
    they were the ISIS before real ISIS
    they were the Muslims before real Muslims

    1 Reply, thread closed.
     
    Ravinrosh7

    Junior member
  • Oct 20, 2014
    85
    15
    18
    srilanka
    මම දන්න කෙනෙක්ගෙ දෙයක් නැති වෙලා . ඒකට බෙල්ලො යවලා කරන ගුරුකම කරලා. හරියටම ගත්ත කෙනාව කියලා . කොහොමද මචංලා එහෙම කියන්නෙ ?

    මට ඒක අහපු වෙලාවෙ ඉදන් ආපු ප්‍රශ්ණයක් තමා මේක .

    ලංකාවේ උන්ට එච්චර බලයක් තිබිලත් ඇයි සුද්දට පරාද උනේ .?

    CAPSLOCKමහත්තයෝ ගුරුකම් තිබුනේ ලංකාවේ විතරක් නෙවේ london වලත් අද වෙන තුරුත් වැඩ ගන්නවා
    මේ blackmagik තියන haripotter වගේ ෆිල්ම්ස් නිර්මාණය වන්නත් ඕවා බලපානවා :):)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    CAPSLOCKමහත්තයෝ ගුරුකම් තිබුනේ ලංකාවේ විතරක් නෙවේ london වලත් අද වෙන තුරුත් වැඩ ගන්නවා
    මේ blackmagik තියන haripotter වගේ ෆිල්ම්ස් නිර්මාණය වන්නත් ඕවා බලපානවා :):)

    :shocked:ලංකාවේ ගුරුකම් වලට වඩා ඒවා ප්‍රභලයි වගේ .
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය මංතර කාරයෝ හරි, කට්ටඩියෝ හරි , අනවින ,වස්කවි කියන උන් හරි ,ජෞතීෂ්‍ය කාරයන්ට කියල හරි බැරිද ඔය ඉස්ලාම් අන්තවාදීන් හත් අටසීයක් මරල දාන්න ,නැත්නම් මංද බුද්දික කරල දාන්න ,එහෙමත් නැත්නම් අංග විකල කරල පාරක් පාරක් ගානේ හිගා කන විදියට පත් කරන්න. මොකද රටටත් හොදයි ,ආරක්ෂාවටත් හොදයිනේ.:lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය මංතර කාරයෝ හරි, කට්ටඩියෝ හරි , අනවින ,වස්කවි කියන උන් හරි ,ජෞතීෂ්‍ය කාරයන්ට කියල හරි බැරිද ඔය ඉස්ලාම් අන්තවාදීන් හත් අටසීයක් මරල දාන්න ,නැත්නම් මංද බුද්දික කරල දාන්න ,එහෙමත් නැත්නම් අංග විකල කරල පාරක් පාරක් ගානේ හිගා කන විදියට පත් කරන්න. මොකද රටටත් හොදයි ,ආරක්ෂාවටත් හොදයිනේ.:lol::lol:

    rate minissu prabakarantath ekaparak ekamawelawaka waskawi kiwa
    mata mathakai
    ape gdra eekole thibuna :)
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    සුද්දාව අමතක කරපන් ප්‍රබකරන්ව මරන්න තිබ්බනේ ඔවයි බලයෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මංතර කාරයෝ හරි, කට්ටඩියෝ හරි , අනවින ,වස්කවි කියන උන් හරි ,ජෞතීෂ්‍ය කාරයන්ට කියල හරි බැරිද ඔය ඉස්ලාම් අන්තවාදීන් හත් අටසීයක් මරල දාන්න ,නැත්නම් මංද බුද්දික කරල දාන්න ,එහෙමත් නැත්නම් අංග විකල කරල පාරක් පාරක් ගානේ හිගා කන විදියට පත් කරන්න. මොකද රටටත් හොදයි ,ආරක්ෂාවටත් හොදයිනේ.:lol::lol:

    no they cannot
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සුද්දාව අමතක කරපන් ප්‍රබකරන්ව මරන්න තිබ්බනේ ඔවයි බලයෙන්

    බෑ ඉතිං කවුරු හරි ඇප වෙන්න ඕනෙ .
    අනිත් එක මරණ කෙනාත් ඒවා භාවිතා කරණවා නම් ඒක කරන්න අමාරුයි .
    එහෙම කරන්න නම් ඌ අසලට යන්න වෙනවා .
    ඉතිං ප්‍රභාකරන් ඉන්නෙ කොහෙද කියලවත් මොකෙක්වත් දැනං හිටියෙ නෑනෙ .
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔය මංතර කාරයෝ හරි, කට්ටඩියෝ හරි , අනවින ,වස්කවි කියන උන් හරි ,ජෞතීෂ්‍ය කාරයන්ට කියල හරි බැරිද ඔය ඉස්ලාම් අන්තවාදීන් හත් අටසීයක් මරල දාන්න ,නැත්නම් මංද බුද්දික කරල දාන්න ,එහෙමත් නැත්නම් අංග විකල කරල පාරක් පාරක් ගානේ හිගා කන විදියට පත් කරන්න. මොකද රටටත් හොදයි ,ආරක්ෂාවටත් හොදයිනේ.:lol::lol:

    මෝඩයො එහෙම කරන්න බෑ . මුස්ලිම් උන්ව මෙහෙයවන්න ලේසි නිසා තමා උන් ලව්වා ඕක කරවන්නෙ . උන්ව නැති කලොත් සිංහලු ලව්වා හරි ඕක කරවනවා .:baffled:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඒත් ඉතිං ඒ කාලෙ ගුරුකම් කරලා සුදු නායකයො විනාශ කලා නම්, සමහර විට මේක වෙනස් වෙන්න තිබුණා .

    Ekath aththa thama..