මන්ත්‍ර-සාස්ත්ර.
මම දන්න කෙනෙක්ගෙ දෙයක් නැති වෙලා . ඒකට බෙල්ලො යවලා කරන ගුරුකම කරලා. හරියටම ගත්ත කෙනාව කියලා . කොහොමද මචංලා එහෙම කියන්නෙ ?
මට ඒක අහපු වෙලාවෙ ඉදන් ආපු ප්‍රශ්ණයක් තමා මේක .
ලංකාවේ උන්ට එච්චර බලයක් තිබිලත් ඇයි සුද්දට පරාද උනේ .?

ලංකාවේ ගුරුකම් වලට වඩා ඒවා ප්‍රභලයි වගේ .