අනේ යකඩෝ. මේ වගේ කලකන්නියෝ. කුඩු හොරුන්ට, ස්ත්රී දුෂකයෝන්ට තමයි මුන් බෝධිපූජා තියන්නේ. ඔය වැය කරන සල්ලි වලින් දීපන්කො අනාථ මඩමකට කෑම ටිකක්. නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න රටක්. උන්ටම ගිය රට.

දැන් උබ බලාගෙන හිටියද ජරාවැඩ කරනවා?
කිසිම දෙයක් දන්නේ නැතුව බොරු ප්රචාර ගෙනියන්න එපා බන්
බහුතර ජනතාව කැමති නිසයි අද එතුමා එතන ඉන්නේ උබලා වගේ සුලුතර
එවුන් ජඩ වැඩ කර කර ජිල්මාට් දැම්මට
ඒවා ජුණ්ඩක් වගේ උබේ හූණුබි*ජ වගේ
ඊළග ජන්දෙන් පවා අපි ඔප්පු කරලා පෙන්වනවා
ජනතාව තවමත් කැමති අති ගරු ජනාදිපතිතුමාගේ තේරීම්වලට කියලා
ඔය මොන බෝධි පූජා තිබ්බත් බෑ. කරපු දේවල් වලට ලැබීම් වෙලාවට හම්බු වෙනවා. එකෙන් ගැලවීමක් නැහැ.
ඔය මොන බෝධි පූජා තිබ්බත් බෑ. කරපු දේවල් වලට ලැබීම් වෙලාවට හම්බු වෙනවා. එකෙන් ගැලවීමක් නැහැ.

වෙඩි තියාගැනීම කොයි වගේ දෙයක්ද ?
එතකොට කුඩු විකිනීම ?
ඒකද ෆොන්සේකා අද කුඩුවේ ඉන්නේ![]()
පොන්සේකා කුඩුවේ ඉන්නේ ඌ හොරා හින්දා.
ඌ කුඩුවේ ඉන්න එක් උගේ වැඩක්. උබ ඒ ගැන කලබල වෙන්න එපා.

පොන්සේකා කුඩුවේ ඉන්නේ ඌ හොරා හින්දා.
ඌ කුඩුවේ ඉන්න එක් උගේ වැඩක්. උබ ඒ ගැන කලබල වෙන්න එපා.

UNP Ponz ලගේ රෙප්sමන්ති්ර ආර්. දුමින්ද... 11-09-2011 07:26 AM 5-
මන්ති්ර ආර්. දුමින්ද... 11-09-2011 06:11 AM![]()
මන්ති්ර ආර්. දුමින්ද... 11-09-2011 01:06 AM aaaa![]()
කුඩු විකුණන්නත් ඕනේ අද ඇමරිකාවේ වුනත් කුඩු තියෙනවා ඒක සංවර්ධිත රටක
තියෙන්නම ඕන දෙයක්,අනික උබ එතුමා කුඩු විකුණුනනවද කියලා දන්නේ
උබ ගියාද කුඩු ගන්න? ගන්න ගිය නිසානේ මේවා දන්නේ

අපරාදේ එහෙනම් එ රටවල් කුඩු නීතියෙන් තහනම් කරල තියෙන්නේ 

කුඩු විකුණන්නත් ඕනේ අද ඇමරිකාවේ වුනත් කුඩු තියෙනවා ඒක සංවර්ධිත රටක
තියෙන්නම ඕන දෙයක්,අනික උබ එතුමා කුඩු විකුණුනනවද කියලා දන්නේ
උබ ගියාද කුඩු ගන්න? ගන්න ගිය නිසානේ මේවා දන්නේ

දුප්පතාගේ හිතවතා ගරු දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවයට නැවත එක් වෙන්න හැකි වේවා.

උබේ වේල් තුනටම කන්නේ තනකොළ ද??
අම්මේ උබේ මාර මොලයක්නේ බන් තියෙන්නේ , එතකොට සංවර්ධිත රටක තියෙන්නම ඔන දෙයක්ද කුඩු වෙලදාම ,අපරාදේ එහෙනම් එ රටවල් කුඩු නීතියෙන් තහනම් කරල තියෙන්නේ
ඉතින් කියහන්කො උබලගේ මහින්දයාටත් කුඩු වෙලදාම කරගෙන යන්න අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කියල , එතකොට කුඩු උනත් ගමේ , නගරේ කඩේ නිකන් සීනි, පිටි ගන්ව වගේ මිනිසුන්ට ගන්න පුලුවන්නේ![]()
ඊට කලින් මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න තියෙනවා
කුඩ්ඩක් නෙවෙයි මොන මගුල හරි ජනතාවට පොරොන්දු වුනා නම් ඒක අපි
දෙනවා කොහොමහරි නමුත් ඒකට ඉල්ලන්න
ඕනේ

ඊට කලින් මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න තියෙනවා
කුඩ්ඩක් නෙවෙයි මොන මගුල හරි ජනතාවට පොරොන්දු වුනා නම් ඒක අපි
දෙනවා කොහොමහරි නමුත් ඒකට ඉල්ලන්න
ඕනේ