මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ යකඩෝ. මේ වගේ කලකන්නියෝ. කුඩු හොරුන්ට, ස්ත්‍රී දුෂකයෝන්ට තමයි මුන් බෝධිපූජා තියන්නේ. ඔය වැය කරන සල්ලි වලින් දීපන්කො අනාථ මඩමකට කෑම ටිකක්. නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න රටක්. උන්ටම ගිය රට.:angry::angry:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    දැන් උබ බලාගෙන හිටියද ජරාවැඩ කරනවා?

    කිසිම දෙයක් දන්නේ නැතුව බොරු ප්‍රචාර ගෙනියන්න එපා බන්
    බහුතර ජනතාව කැමති නිසයි අද එතුමා එතන ඉන්නේ උබලා වගේ සුලුතර
    එවුන් ජඩ වැඩ කර කර ජිල්මාට් දැම්මට
    ඒවා ජුණ්ඩක් වගේ උබේ හූණුබි*ජ වගේ :lol:
    ඊළග ජන්දෙන් පවා අපි ඔප්පු කරලා පෙන්වනවා
    ජනතාව තවමත් කැමති අති ගරු ජනාදිපතිතුමාගේ තේරීම්වලට කියලා

    වෙඩි තියාගැනීම කොයි වගේ දෙයක්ද ?
    එතකොට කුඩු විකිනීම
    ?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය මොන බෝධි පූජා තිබ්බත් බෑ. කරපු දේවල් වලට ලැබීම් වෙලාවට හම්බු වෙනවා. එකෙන් ගැලවීමක් නැහැ. :yes::yes::yes:

    මු ක්‍රිස්තියානි බන්...මුට මොන බෝදි පුජාද
    අනික දුෂනය වෙච්ච ගැනු ලමයා තමයි දන්නේ එකේ ආමාරුව. අනික කොහොමද එකී බදින්නේ.
    පවුලේ කවුරු හරි කුඩුවලට ඇබ්බැහි වුනාම තමයි, පවුලේ අනිත් අය දන්නේ එකේ ආමාරුව.

    Nov 2, 2011
    990
    76
    0
    ඔය මොන බෝධි පූජා තිබ්බත් බෑ. කරපු දේවල් වලට ලැබීම් වෙලාවට හම්බු වෙනවා. එකෙන් ගැලවීමක් නැහැ. :yes::yes::yes:

    ඒකද ෆොන්සේකා අද කුඩුවේ ඉන්නේ :lol::rolleyes::love:
     
    Nov 2, 2011
    990
    76
    0
    වෙඩි තියාගැනීම කොයි වගේ දෙයක්ද ?
    එතකොට කුඩු විකිනීම
    ?

    කුඩු විකුණන්නත් ඕනේ අද ඇමරිකාවේ වුනත් කුඩු තියෙනවා ඒක සංවර්ධිත රටක
    තියෙන්නම ඕන දෙයක්,අනික උබ එතුමා කුඩු විකුණුනනවද කියලා දන්නේ
    උබ ගියාද කුඩු ගන්න? ගන්න ගිය නිසානේ මේවා දන්නේ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඒකද ෆොන්සේකා අද කුඩුවේ ඉන්නේ :lol::rolleyes::love:

    පොන්සේකා කුඩුවේ ඉන්නේ ඌ හොරා හින්දා.
    ඌ කුඩුවේ ඉන්න එක් උගේ වැඩක්. උබ ඒ ගැන කලබල වෙන්න එපා.
     
    Nov 2, 2011
    990
    76
    0
    පොන්සේකා කුඩුවේ ඉන්නේ ඌ හොරා හින්දා.
    ඌ කුඩුවේ ඉන්න එක් උගේ වැඩක්. උබ ඒ ගැන කලබල වෙන්න එපා.

    එහෙනම් උබ දෙන්න ආවේ මොකද :love:
     
    • Like
    Reactions: elaballa
    Nov 2, 2011
    990
    76
    0
    පොන්සේකා කුඩුවේ ඉන්නේ ඌ හොරා හින්දා.
    ඌ කුඩුවේ ඉන්න එක් උගේ වැඩක්. උබ ඒ ගැන කලබල වෙන්න එපා.

    පොන්සේකා නෙවෙයි බන් ෆොන්සේකා :eek:
     
    Nov 2, 2011
    990
    76
    0
    reputation_neg.gif
    මන්ති‍්‍ර ආර්. දුමින්ද... 11-09-2011 07:26 AM 5-
    reputation_neg.gif
    මන්ති‍්‍ර ආර්. දුමින්ද... 11-09-2011 06:11 AM :angry:
    reputation_neg.gif
    මන්ති‍්‍ර ආර්. දුමින්ද... 11-09-2011 01:06 AM aaaa
    UNP Ponz ලගේ රෙප්s
     
    • Like
    Reactions: kinkon

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කුඩු විකුණන්නත් ඕනේ අද ඇමරිකාවේ වුනත් කුඩු තියෙනවා ඒක සංවර්ධිත රටක
    තියෙන්නම ඕන දෙයක්
    ,අනික උබ එතුමා කුඩු විකුණුනනවද කියලා දන්නේ
    උබ ගියාද කුඩු ගන්න? ගන්න ගිය නිසානේ මේවා දන්නේ

    උබේ වේල් තුනටම කන්නේ තනකොළ ද?? :P
    අම්මේ උබේ මාර මොලයක්නේ බන් තියෙන්නේ , එතකොට සංවර්ධිත රටක තියෙන්නම ඔන දෙයක්ද කුඩු වෙලදාම ,:confused: අපරාදේ එහෙනම් එ රටවල් කුඩු නීතියෙන් තහනම් කරල තියෙන්නේ :D

    ඉතින් කියහන්කො උබලගේ මහින්දයාටත් කුඩු වෙලදාම කරගෙන යන්න අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කියල , එතකොට කුඩු උනත් ගමේ , නගරේ කඩේ නිකන් සීනි, පිටි ගන්ව වගේ මිනිසුන්ට ගන්න පුලුවන්නේ ;)
     
    • Like
    Reactions: giggee

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඇත්ත කීවම උබට හිත රිදුන වෙන්න ඇති නේද??:P එකනේ මට බැනල ටැග් ගහන්නේ:lol::lol: , ලොල් අනේ උබ වගේ හරකෙක් යකො ඔව දැම්ම කියල මගේ ඇගේ වදින් නැ;) , උබලගේ මොඩ කම ඒකෙනුත් පෙනවා:D
     
    880

    Banned
    Oct 7, 2010
    41
    6
    0
    කුඩු විකුණන්නත් ඕනේ අද ඇමරිකාවේ වුනත් කුඩු තියෙනවා ඒක සංවර්ධිත රටක
    තියෙන්නම ඕන දෙයක්,අනික උබ එතුමා කුඩු විකුණුනනවද කියලා දන්නේ
    උබ ගියාද කුඩු ගන්න? ගන්න ගිය නිසානේ මේවා දන්නේ

    :yes:

    Kudu Karayo EK ekatath awith :lol:
     
    • Like
    Reactions: gaya1

    880

    Banned
    Oct 7, 2010
    41
    6
    0
    දුප්පතාගේ හිතවතා ගරු දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවයට නැවත එක් වෙන්න හැකි වේවා.

    :yes:
     
    Nov 2, 2011
    990
    76
    0
    උබේ වේල් තුනටම කන්නේ තනකොළ ද?? :P
    අම්මේ උබේ මාර මොලයක්නේ බන් තියෙන්නේ , එතකොට සංවර්ධිත රටක තියෙන්නම ඔන දෙයක්ද කුඩු වෙලදාම ,:confused: අපරාදේ එහෙනම් එ රටවල් කුඩු නීතියෙන් තහනම් කරල තියෙන්නේ :D

    ඉතින් කියහන්කො උබලගේ මහින්දයාටත් කුඩු වෙලදාම කරගෙන යන්න අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කියල , එතකොට කුඩු උනත් ගමේ , නගරේ කඩේ නිකන් සීනි, පිටි ගන්ව වගේ මිනිසුන්ට ගන්න පුලුවන්නේ ;)

    ඊට කලින් මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න තියෙනවා
    කුඩ්ඩක් නෙවෙයි මොන මගුල හරි ජනතාවට පොරොන්දු වුනා නම් ඒක අපි
    දෙනවා කොහොමහරි නමුත් ඒකට ඉල්ලන්න
    ඕනේ

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඊට කලින් මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න තියෙනවා
    කුඩ්ඩක් නෙවෙයි මොන මගුල හරි ජනතාවට පොරොන්දු වුනා නම් ඒක අපි
    දෙනවා කොහොමහරි නමුත් ඒකට ඉල්ලන්න
    ඕනේ

    ඉස්සෙල්ල බලපන් මන් අහපු දෙටද උබ උත්තර දුන්නේ කියලා?:rolleyes::rolleyes::rofl:

    හරි එතකොට ඔය කියන්නේ මිනිසුන්ගේ පොරොන්දු ඉටු කරලා ,රට සන්වර්දනය උනාට පස්සේ කුඩු වෙලදාමට නිතියෙන් තියෙන තහනම ඉවත් කරනවද?:shocked::P:shocked:
     
    Aug 17, 2011
    140
    20
    0

    ඊට කලින් මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න තියෙනවා
    කුඩ්ඩක් නෙවෙයි මොන මගුල හරි ජනතාවට පොරොන්දු වුනා නම් ඒක අපි
    දෙනවා කොහොමහරි නමුත් ඒකට ඉල්ලන්න
    ඕනේ

    පka තමා..කෝ බං දෙනව කියපු 2500! ජානාදිපතිගෙ කටින්මයි ඕක කිව්වෙ!
    දැන් අවුරුද්දකුත් පහු වෙලා.. කෝ?

    දැන්නම් අඩුම ගානෙ 6000ක් වත් ඕන!
     
    Aug 17, 2011
    140
    20
    0
    ගොසිප් සයිට් වලින් දැන ගන්න ඕන නෑ..අවට හැමෝම දන්නවා දුමින්ද කියන්නෙ මැරයෙක් කියලා.
    මූන් මේ රෙදි ඇඳගෙනද කඩේ යන්නෙ කියලා සැකයි..