මන්ති‍්‍ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා ම&#3540

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මන්ති‍්‍ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා ම&#

    මන්ති‍්‍ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා මුන්නේෂ්වරමේ දී විශේෂ ආශිර්වාද පූජා
    21022.jpg

    නිරන්තරයෙන් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඉක්මන් සුවය සහ සෙත් පතා විශේෂ බෝධි පූජා ඇතුලූ ආගමික වතාවත් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි ආගමික වතාවත් ඇතුළු බෝධි පූජා රැසක් පසුගිය සති අන්තයේද දහස් ගණනක ජනතා සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට සෙත් පතා බෝධි පූජා ඇතුළු ආගමික වතාවත්වලට සමගාමීව අන්‍යාගමික පූජාවන් ද පැවැත්වෙනවා. ඒ අනුව පසුගියදා හලාවත මුන්නේෂ්වරම් ශී‍්‍ර මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ ද විශේෂ දේව පූජාවක් පැවැත්වුණා. එම විශේෂ දේව පූජාව පැවැත්වුණේ එහි පැමිණි කොළඹ දිස්ති‍්‍රක්කයේ විශාල ජනතා සහභාගීත්වයකින්.
    මුන්නේෂ්වරම් ශී‍්‍ර මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවැති දේව පූජාවට එක් වෙමින් ආශිර්වාද එක්කළ එම කෝවිලේ ප‍්‍රධාන පූජකතුමන් වන කාලිමුත්ත ශිවපාද සුන්දරම්. මුන්නේෂ්වරම් ශී‍්‍ර මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍රන් ස්වාමි ද ආශිර්වාද එක් කරනු ලැබුවා. කොළඹ දිස්ති‍්‍රක්කය පුරා වෙසෙන ජනතාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කළ හලාවත මුන්නේෂ්වරම් ශී‍්‍ර මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ පැවැති විශේෂ දේව පූජාවට පැමිණ සිටි ජනතාව මන්ති‍්‍රවරයාට ඉක්මන් සුවය ලැබේවායි ප‍්‍රාර්ථනා කළා.
    http://www.hirunews.lk/sinhala/21022

    20908_1.jpg

    20908_2.jpg

    20908_3.jpg

    20908_4.jpg

    20908_5.jpg

    20908_6.jpg

    20908_7.jpg
     
    Last edited:

    880

    Banned
    Oct 7, 2010
    41
    6
    0

    ela
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පූජාව නිසාද කොහෙද කුඩ්ඩව අත්අඩන්ගුවට ගන්න නියෝගේ ඇවිල්ල තියෙන්නේ :D:D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පූජාව නිසාද කොහෙද කුඩ්ඩව අත්අඩන්ගුවට ගන්න නියෝගේ ඇවිල්ල තියෙන්නේ :D:D

    කුඩු ලැබෙන්න කියල නේද සෙත් පතන්නේ?:eek:

    machan meka wadagath community ekak eka nisa wadagath widiyata minissunta katha karanna.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    මන්ති‍්‍ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා ම&#3540

    mae kudu Dumiya saha uge anugamikayin ta hena 7 ma wedenna ona.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan meka wadagath community ekak eka nisa wadagath widiyata minissunta katha karanna.

    awankawa machan matanam wadagath kamak denna ba me minihata.. karana jaraa wada nisaa..

    mulu ratama dan dannawane meyage hati. ithin kohomada wadagath kamak deela me wage minihekta katha karanne???
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    gedara katha karana widiyata elakiri eka wage hoda site ekaka katha karanna epa machan. Mr Ponsekage kata wage wenna epa.

    ඔන්න මම වැදගත්ම විදියට කතාකරන්නේ, ඇයි මේ ආණ්ඩුව පැත්තට කතාකරන එවුන් ඔක්කොම රතු වලා ඉන්නේ ??? ::P:P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔන්න මම වැදගත්ම විදියට කතාකරන්නේ, ඇයි මේ ආණ්ඩුව පැත්තට කතාකරන එවුන් ඔක්කොම රතු වලා ඉන්නේ ??? ::P:P

    apita wiruddawa rep adu karanna loku kumanthanayak thiyenawa. bankaloth ayata kade yana aya ekathu wela fake id walin rep adu karanawa. eth api aththa katha karanna baya naha.