මන්ති්ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා ම&#
මන්ති්ර ආර්.දුමින්ද සිල්වාට සෙත් පතා මුන්නේෂ්වරමේ දී විශේෂ ආශිර්වාද පූජා
නිරන්තරයෙන් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කැප වී කි්රයා කළ පාර්ලිමේන්තු මන්ති්ර ආර්. දුමින්ද සිල්වාට ඉක්මන් සුවය සහ සෙත් පතා විශේෂ බෝධි පූජා ඇතුලූ ආගමික වතාවත් කොළඹ දිස්ති්රක්කය පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි ආගමික වතාවත් ඇතුළු බෝධි පූජා රැසක් පසුගිය සති අන්තයේද දහස් ගණනක ජනතා සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ආර්. දුමින්ද සිල්වා මන්ති්රවරයාට සෙත් පතා බෝධි පූජා ඇතුළු ආගමික වතාවත්වලට සමගාමීව අන්යාගමික පූජාවන් ද පැවැත්වෙනවා. ඒ අනුව පසුගියදා හලාවත මුන්නේෂ්වරම් ශී්ර මහා භද්රකාලී අම්මාන් කෝවිලේ ද විශේෂ දේව පූජාවක් පැවැත්වුණා. එම විශේෂ දේව පූජාව පැවැත්වුණේ එහි පැමිණි කොළඹ දිස්ති්රක්කයේ විශාල ජනතා සහභාගීත්වයකින්.
මුන්නේෂ්වරම් ශී්ර මහා භද්රකාලී අම්මාන් කෝවිලේ පැවැති දේව පූජාවට එක් වෙමින් ආශිර්වාද එක්කළ එම කෝවිලේ ප්රධාන පූජකතුමන් වන කාලිමුත්ත ශිවපාද සුන්දරම්. මුන්නේෂ්වරම් ශී්ර මහා භද්රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්රන් ස්වාමි ද ආශිර්වාද එක් කරනු ලැබුවා. කොළඹ දිස්ති්රක්කය පුරා වෙසෙන ජනතාවට ආර්. දුමින්ද සිල්වා මන්ති්රවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කළ හලාවත මුන්නේෂ්වරම් ශී්ර මහා භද්රකාලී අම්මාන් කෝවිලේ පැවැති විශේෂ දේව පූජාවට පැමිණ සිටි ජනතාව මන්ති්රවරයාට ඉක්මන් සුවය ලැබේවායි ප්රාර්ථනා කළා.
http://www.hirunews.lk/sinhala/21022

Last edited: