fake ban
අනිවාබං. මාත් ඕක දැක්කා. පේජ් කාරයෝ තරම් හිගන්නෝ වෙන නෑ.අපෝ මං ඕක බැලුවා. ඒකි නෙමෙ බන්. මේ පේජ් කාරයෝ කරන තුප්පහි වැඩ. මං බලද්දිත් මතක් උනේ ඒකි.ඒත් ඒකි නෙමෙයි. වීඩියෝ එකේ ඉන්නෙ ෆොරින් කෙල්ලෙක් ටැටූස් ගහල අත් දෙකේම. පේජ් කාරයෝ ඒව වහල දාන්නේ. තුප්පහි හැත්ත. බානකොටම මට හිතුන අනිවා පේජ් කාරයෝ ඔහොම කරයි කියල.![]()