tharinda moko thama lajja nathuwa elakiri eke inne?
උඹ කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැති හින්ද. ඇයි උඹ තවත් මේකේ ඉන්නේ?


tharinda moko thama lajja nathuwa elakiri eke inne?


anna ehama waren. uba mechchara kal anunta kunuharupen apahasa karala, ada methana harima hoda miniha wenna awith, ubema wala ubama kapa gattha

oka thama kiyanne jaathakee waradda machan.modakama pennanawa![]()

පුහුල් හොරා කරෙන් දැනෙයිද මන්ද.....![]()
ලොල්.. උත්තරත් නෑ.. හිටපු ගමන් ප්‍රශ්නෙත් වෙනස් වෙලා
උපරිමේටම මන්දයි වගේ![]()



onna okai tharindatath wune

oyath dannawa ekiyanne tharinda agilla ussalai methana utthara denne kiyala
අගිල්ල උස්සන්න ඕනේ නෑ..තරින්ද්‍ර අයියගේ කට තාම හොදට තියනවා
අගිල්ල උස්සන්න ඕනේ නෑ..තරින්ද්‍ර අයියගේ කට තාම හොදට තියනවා

NALIN ට මුකුත් කියන්න එපා මචන් ඌට හීනමානය තදටම තියනවා. අනික එයා school ගිහිල්ලත් නැ. පව් බන්![]()
oya neda mata friend request ekak ewala, mama deny kale?




මන්ද මානසිකත්වයෙන් පෙලෙන අය http://www.elakiri.com/forum/member.php?u=295478 තර්ක වලට බයෙන් දෙකයි පනහේ බ්ලොග් වල එළකිරි.කොම් හි හා මගේ නමත් තවත් සොහොයුරෙක් ගේ නමක් කැත කිරීමේ
අසාර්ථක උත්සාහයක යෙදී සිටී .... මොවුන් වැනි හෙළුව පෙන්නා අඹු දරුවන් රකින, පහත් දේශපාලන තර්ක ඉදිරිපත් කරන අයවලුන්ගේ නිරුවත පෙන්වීම මගේ යුතුකම සේ සලකමි.. මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි .. මා කලේ නම් එක් වරදකි... මෙවන් අමනයන් සමග මගේ අදහස් මොවුන්ගේ ත්‍රෙඩ් වල පොස්ට් කිරීමට යාම පමණි ... මා එම හේතුව නිසා අවංකවම කම්පා වෙමි .. ලජ්ජා වෙමි .....
මෙතනට ගොස් http://sinhalasub.blogspot.com/
ඔබේ තීරණය අදහස් මේ සඳහා ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ... ස්තුතියි !! සුබ දවසක් !!!
REPORT THIS BLOG >>>> http://www.google.com/support/blogg...blog_URL=http://sinhalasub.blogspot.com/&rd=1
REPORT HATE SPEECH >>> http://www.google.com/support/blogger/bin/request.py?contact_type=hate_speech&blog_URL=&blog_ID

බිබිලි නගින බෙලිකටු...... ඕවා මොනද මචන් අපිත් ඉතින් මෑරෙන මිනිස්සුනේ....ඕක අමතක කරලා දාපන් බන්.......:d


මූ කරන වැඩ වලට මුගේ අම්මා බැනුම් අහන්නේ.......ඔවා ගණන් ගන්න එපා මචං EK එකේ එවුන් උඹ ගැන හොඳට දන්නේවනේ........මාත් ඔන්න ඔහේ රිපොර්ට් කරලා දැම්මා......GTත් මොකක් හරි ඇක්ශන් එකක් ගත්තොත් තමයි හොඳ.........![]()

