මන්ද මානසිකත්වය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anna ehama waren. uba mechchara kal anunta kunuharupen apahasa karala, ada methana harima hoda miniha wenna awith, ubema wala ubama kapa gattha

    වල කැපුවේ මා නොවේ ගොනෝ ... උඹමය ...උඹේ පැටිකිරිය උඹේ පොස්ට් බලන අය දන්නවා නේ බන් .. :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අගිල්ල උස්සන්න ඕනේ නෑ..තරින්ද්‍ර අයියගේ කට තාම හොදට තියනවා

    NALIN ට මුකුත් කියන්න එපා මචන් ඌට හීනමානය තදටම තියනවා. අනික එයා school ගිහිල්ලත් නැ. පව් බන් :angry:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    බිබිලි නගින බෙලිකටු...... ඕවා මොනද මචන් අපිත් ඉතින් මෑරෙන මිනිස්සුනේ....ඕක අමතක කරලා දාපන් බන්.......:d
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    tharindata wecha de :(


    මන්ද මානසිකත්වයෙන් පෙලෙන අය http://www.elakiri.com/forum/member.php?u=295478 තර්ක වලට බයෙන් දෙකයි පනහේ බ්ලොග් වල එළකිරි.කොම් හි හා මගේ නමත් තවත් සොහොයුරෙක් ගේ නමක් කැත කිරීමේ
    අසාර්ථක උත්සාහයක යෙදී සිටී .... මොවුන් වැනි හෙළුව පෙන්නා අඹු දරුවන් රකින, පහත් දේශපාලන තර්ක ඉදිරිපත් කරන අයවලුන්ගේ නිරුවත පෙන්වීම මගේ යුතුකම සේ සලකමි.. මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි .. මා කලේ නම් එක් වරදකි... මෙවන් අමනයන් සමග මගේ අදහස් මොවුන්ගේ ත්‍රෙඩ් වල පොස්ට් කිරීමට යාම පමණි ... මා එම හේතුව නිසා අවංකවම කම්පා වෙමි .. ලජ්ජා වෙමි .....

    මෙතනට ගොස් http://sinhalasub.blogspot.com/
    ඔබේ තීරණය අදහස් මේ සඳහා ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ... ස්තුතියි !! සුබ දවසක් !!!

    REPORT THIS BLOG >>>> http://www.google.com/support/blogg...blog_URL=http://sinhalasub.blogspot.com/&rd=1

    REPORT HATE SPEECH >>> http://www.google.com/support/blogger/bin/request.py?contact_type=hate_speech&blog_URL=&blog_ID
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මූ කරන වැඩ වලට මුගේ අම්මා බැනුම් අහන්නේ.......ඔවා ගණන් ගන්න එපා මචං EK එකේ එවුන් උඹ ගැන හොඳට දන්නේවනේ........මාත් ඔන්න ඔහේ රිපොර්ට් කරලා දැම්මා......GTත් මොකක් හරි ඇක්ශන් එකක් ගත්තොත් තමයි හොඳ.........:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ කරන වැඩ වලට මුගේ අම්මා බැනුම් අහන්නේ.......ඔවා ගණන් ගන්න එපා මචං EK එකේ එවුන් උඹ ගැන හොඳට දන්නේවනේ........මාත් ඔන්න ඔහේ රිපොර්ට් කරලා දැම්මා......GTත් මොකක් හරි ඇක්ශන් එකක් ගත්තොත් තමයි හොඳ.........:)

    එල එල ... තැන්ක් යූ වේවා !! :D
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..



    konda pana nathi tharinda joke ekatane ehema kiyala thiyenne :D