මන්ද මානසිකත්වය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මුන්ට කියන්න දේවල් තියෙනවා හොඳට ... ෆොරුම් රුල්ස් නිසා කටවහ ගෙන ඉන්නේ මම ... :dull::frown:

    අන්න ඒ රූල්ස් හින්ද තමා මම මගෙ බ්ලොග් එකේ උත්තර දුන්නෙ නැත්තම් මටත් මේකෙම හොද එව්ව කියන්න තිබ්බ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොනා උනාට උම්බෑ කියන්න එපා බං,

    උඹද මමද ඉස්සරල ප්‍රශ්නෙ ඇදල ගත්තෙ මම බ්ලු පිල්ම් විකුනනව කියල උඹමනෙ කීවෙ, හැබැයී මගෙ බ්ලොග් එකේ දාල තියෙන එව්ව මම එකක්වත් විකුණන එව්වනම් නෙමේ උඹල ඒවට බ්ලූ කියනවනම් බ්ලූවලට මොනව කියනවද මම දන්නෙ නෑ.

    මට ඔව්ව විකුණන් කන්න ඕනෙ නෑ බං මට ඕන තරම් සල්ලි තියෙනව,

    හරක් වැඩ කරලා තව එන්න එපා කියවන්න ... කරන දේ තමයි කිව්වේ මිනිහෝ .... ඇත්ත කියන්නයි බිම වැඩිවෙන්නයි බය වෙන්න ඕන නෑ... අනික මම උඹේ බ්ලොග් එකට අහවල් දෙයක් කරාටද ? දැන් නම් උඹ ඉල්ලන් කාලයි ඉන්නේ ... ඕකටනේ දැඟලුවේ ...?? :angry::angry::angry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරක් වැඩ කරලා තව එන්න එපා කියවන්න ... කරන දේ තමයි කිව්වේ මිනිහෝ .... ඇත්ත කියන්නයි බිම වැඩිවෙන්නයි බය වෙන්න ඕන නෑ... අනික මම උඹේ බ්ලොග් එකට අහවල් දෙයක් කරාටද ? දැන් නම් උඹ ඉල්ලන් කාලයි ඉන්නේ ... ඕකටනේ දැඟලුවේ ...?? :angry::angry::angry:

    මොකක්ද මල්ලි ඉල්ලන් කෑව කියන්නෙ...... ඔයා බොරුවට උඩ බිරුවට මට දැනුනෙවත් නෑ මගෙ බ්ලොග් එක මට තිබ්බත් එකයි නැතත් එකයි එලිරි එකේ මේ අයිඩී එක චාටර්නම් වෙන එකකින් එනව....

    මට මේ එකකින්වත් බිස්නස් පාඩු උනේ නෑනෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අන්න ඒ රූල්ස් හින්ද තමා මම මගෙ බ්ලොග් එකේ උත්තර දුන්නෙ නැත්තම් මටත් මේකෙම හොද එව්ව කියන්න තිබ්බ

    අනේ උඹේ රුල්ස් රැකිල්ල... පලයන් පාදඩයෝ යන්න ... ප්‍රශ්නයක් තිබ්බනම් උඹයි මමයි ... නැතුව වල් චිත්‍රපටි පෙන්නන බ්ලොග් වල ගෙන දඟලන්නේ මොකටද ?ජාතකේ වැරැද්ද ... ජාතකේ වැරැද්ද ...ජාතකේ වැරැද්ද ...:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද මල්ලි ඉල්ලන් කෑව කියන්නෙ...... ඔයා බොරුවට උඩ බිරුවට මට දැනුනෙවත් නෑ මගෙ බ්ලොග් එක මට තිබ්බත් එකයි නැතත් එකයි එලිරි එකේ මේ අයිඩී එක චාටර්නම් වෙන එකකින් එනව....

    මට මේ එකකින්වත් බිස්නස් පාඩු උනේ නෑනෙ..

    තෝ ඒවගේ බන්කොත් චරිතයක් උනාට මම එහෙම නෙමෙයි දැනගනින් අවලමා ... ඔව් ඔව් උඹට පාඩු නෑ අස්සික්කිත දේවල් වලින් එක හරි ... චාරයක් නැති එකා... :angry::growl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ උඹේ රුල්ස් රැකිල්ල... පලයන් පාදඩයෝ යන්න ... ප්‍රශ්නයක් තිබ්බනම් උඹයි මමයි ... නැතුව වල් චිත්‍රපටි පෙන්නන බ්ලොග් වල ගෙන දඟලන්නේ මොකටද ?ජාතකේ වැරැද්ද ... ජාතකේ වැරැද්ද ...ජාතකේ වැරැද්ද ...:angry::angry:

    සහෝදරයා හොදින් කතා කරපුවහම හොදින් කතා කරපන්.... මම උඹට තවමත් ගෞරව දීල කතාකලේ....

    උඹ මෙතන මෝඩයා වගේ දගලලා වැඩේ අනාගත්තෙ... මගෙ බ්ලොග් එකට එන්නෙ එලකිරි එකේ එවුන්ම නෙමේනෙ බං ඒකෙ මොකක් දැම්මත් වැඩිය ප්‍රසිද්ධ වෙන්නෙ නෑ

    උඹනෙ ඒකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දුන්නෙ බලපං කවදාවත් නැති හිට් එකක් අද ඒ බ්ලොග් එකට ලැබිල ගොන් වැඩ කරන්න එපා සහෝ ටිකක් මොලේ පාවිච්චි කරපං නැත්තම් උඹට පුද්ගලික ජීවිතෙත් ඔය වගේ අනාගන්නව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහෝදරයා හොදින් කතා කරපුවහම හොදින් කතා කරපන්.... මම උඹට තවමත් ගෞරව දීල කතාකලේ....

    උඹ මෙතන මෝඩයා වගේ දගලලා වැඩේ අනාගත්තෙ... මගෙ බ්ලොග් එකට එන්නෙ එලකිරි එකේ එවුන්ම නෙමේනෙ බං ඒකෙ මොකක් දැම්මත් වැඩිය ප්‍රසිද්ධ වෙන්නෙ නෑ

    උඹනෙ ඒකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දුන්නෙ බලපං කවදාවත් නැති හිට් එකක් අද ඒ බ්ලොග් එකට ලැබිල ගොන් වැඩ කරන්න එපා සහෝ ටිකක් මොලේ පාවිච්චි කරපං නැත්තම් උඹට පුද්ගලික ජීවිතෙත් ඔය වගේ අනාගන්නව

    LMAO Hit wicket !!
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තෝ ඒවගේ බන්කොත් චරිතයක් උනාට මම එහෙම නෙමෙයි දැනගනින් අවලමා ... ඔව් ඔව් උඹට පාඩු නෑ අස්සික්කිත දේවල් වලින් එක හරි ... චාරයක් නැති එකා... :angry::growl:

    සහෝදරයට ගොඩක් රිදිලවගේ මගෙ බ්ලොග් එකේ පෝස්ට් එකට....

    සහෝදරය ඕක ගනන් නොගෙන හිටියනම් මටයි රිදෙන්නෙ..

    දැන් ඔයාටනෙ රිදිල තියෙන්නෙ ඒ හින්ද මගෙ වැඩේ සාර්ථකයි.

    ඔන්න පෝස්ට් එක මැකුව ඔයාට බයේ නෙමේ අනුකම්පාවට

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..

    refer #233 post
    http://www.elakiri.com/forum/showthr...812687&page=24

    joke ekak karala thiyenne. tharinda thama elakiri eke inne ekai :lol:.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හැමෝම මේකෙන් එක දෙයක් ඉගෙන ගන්න...

    කවුරු අපිට මොනව කලත් අපිට රිදුන බව පෙන්වන්න එපා. එහෙම උනොත් ඒ මිනිහ සතුටු වෙනව

    ඒක කරපු කෙනාට රිද්දන්න හොදම විදිහ නිහඩව වෙනදේ බලාගෙන ඉන්න එක

    එතකොට එයාට ඊට වඩා රිදෙනව

    මම කාගෙවත් හිත් රිද්දන්න කැමති නෑ සොරි මචං මගෙ කිසිම තරහක් නෑ.

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපේ සහෝදරයට කරපු ගොන් කම තේරිලා වගේ

    උඹලවගේ එවුන්ට කොච්චර කැත වැඩක උනත් ඒක කැතයි කියන්න තේරෙන් නැහැ. ඒක ඉතින් මොකාගේ වැරැද්දද කියල මට තේරෙන් නැහැ. එහෙව් එකේ උඹ ඔය වගේ වැඩක් කරා කියල පුදුමවෙන්න ඕනේ නැහැ.
    :nerd::nerd::nerd:
    2yuczdf.jpg

    1z709yo.jpg

    11vnztw.jpg

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹලවගේ එවුන්ට කොච්චර කැත වැඩක උනත් ඒක කැතයි කියන්න තේරෙන් නැහැ. ඒක ඉතින් මොකාගේ වැරැද්දද කියල මට තේරෙන් නැහැ. එහෙව් එකේ උඹ ඔය වගේ වැඩක් කරා කියල පුදුමවෙන්න ඕනේ නැහැ.
    :nerd::nerd::nerd:

    ඒ සහෝදරයටනම් මොකක් හරි තේරුම් ගැනීමේ හක්තියක් තියෙනව

    ඔයාටනම් ඒක ඇත්තෙම නෑ.... මම ඔයාට හැමදාම කියන්නෙ ඔයාට ගොනා කියන්න මම කැමති නෑ ඒක ගොන්ට කරන අගෞරවයක්
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඒ සහෝදරයටනම් මොකක් හරි තේරුම් ගැනීමේ හක්තියක් තියෙනව

    ඔයාටනම් ඒක ඇත්තෙම නෑ.... මම ඔයාට හැමදාම කියන්නෙ ඔයාට ගොනා කියන්න මම කැමති නෑ ඒක ගොන්ට කරන අගෞරවයක්
    [/SIZE]

    ඉතිං ඉතිං ඊට පස්සේ.......:dull::dull::dull:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..

    refer #233 post
    http://www.elakiri.com/forum/showthr...812687&page=24

    as arala nathi balal patawunuth tharindata hina wenna aran :(
    laughing_cat.gif