මුන්ට කියන්න දේවල් තියෙනවා හොඳට ... ෆොරුම් රුල්ස් නිසා කටවහ ගෙන ඉන්නේ මම ...![]()
අන්න ඒ රූල්ස් හින්ද තමා මම මගෙ බ්ලොග් එකේ උත්තර දුන්නෙ නැත්තම් මටත් මේකෙම හොද එව්ව කියන්න තිබ්බ
මුන්ට කියන්න දේවල් තියෙනවා හොඳට ... ෆොරුම් රුල්ස් නිසා කටවහ ගෙන ඉන්නේ මම ...![]()
ගොනා උනාට උම්බෑ කියන්න එපා බං,
උඹද මමද ඉස්සරල ප්‍රශ්නෙ ඇදල ගත්තෙ මම බ්ලු පිල්ම් විකුනනව කියල උඹමනෙ කීවෙ, හැබැයී මගෙ බ්ලොග් එකේ දාල තියෙන එව්ව මම එකක්වත් විකුණන එව්වනම් නෙමේ උඹල ඒවට බ්ලූ කියනවනම් බ්ලූවලට මොනව කියනවද මම දන්නෙ නෑ.
මට ඔව්ව විකුණන් කන්න ඕනෙ නෑ බං මට ඕන තරම් සල්ලි තියෙනව,



හරක් වැඩ කරලා තව එන්න එපා කියවන්න ... කරන දේ තමයි කිව්වේ මිනිහෝ .... ඇත්ත කියන්නයි බිම වැඩිවෙන්නයි බය වෙන්න ඕන නෑ... අනික මම උඹේ බ්ලොග් එකට අහවල් දෙයක් කරාටද ? දැන් නම් උඹ ඉල්ලන් කාලයි ඉන්නේ ... ඕකටනේ දැඟලුවේ ...??![]()
අන්න ඒ රූල්ස් හින්ද තමා මම මගෙ බ්ලොග් එකේ උත්තර දුන්නෙ නැත්තම් මටත් මේකෙම හොද එව්ව කියන්න තිබ්බ


මොකක්ද මල්ලි ඉල්ලන් කෑව කියන්නෙ...... ඔයා බොරුවට උඩ බිරුවට මට දැනුනෙවත් නෑ මගෙ බ්ලොග් එක මට තිබ්බත් එකයි නැතත් එකයි එලිරි එකේ මේ අයිඩී එක චාටර්නම් වෙන එකකින් එනව....
මට මේ එකකින්වත් බිස්නස් පාඩු උනේ නෑනෙ..


අනේ උඹේ රුල්ස් රැකිල්ල... පලයන් පාදඩයෝ යන්න ... ප්‍රශ්නයක් තිබ්බනම් උඹයි මමයි ... නැතුව වල් චිත්‍රපටි පෙන්නන බ්ලොග් වල ගෙන දඟලන්නේ මොකටද ?ජාතකේ වැරැද්ද ... ජාතකේ වැරැද්ද ...ජාතකේ වැරැද්ද ...![]()
සහෝදරයා හොදින් කතා කරපුවහම හොදින් කතා කරපන්.... මම උඹට තවමත් ගෞරව දීල කතාකලේ....
උඹ මෙතන මෝඩයා වගේ දගලලා වැඩේ අනාගත්තෙ... මගෙ බ්ලොග් එකට එන්නෙ එලකිරි එකේ එවුන්ම නෙමේනෙ බං ඒකෙ මොකක් දැම්මත් වැඩිය ප්‍රසිද්ධ වෙන්නෙ නෑ
උඹනෙ ඒකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දුන්නෙ බලපං කවදාවත් නැති හිට් එකක් අද ඒ බ්ලොග් එකට ලැබිල ගොන් වැඩ කරන්න එපා සහෝ ටිකක් මොලේ පාවිච්චි කරපං නැත්තම් උඹට පුද්ගලික ජීවිතෙත් ඔය වගේ අනාගන්නව
තෝ ඒවගේ බන්කොත් චරිතයක් උනාට මම එහෙම නෙමෙයි දැනගනින් අවලමා ... ඔව් ඔව් උඹට පාඩු නෑ අස්සික්කිත දේවල් වලින් එක හරි ... චාරයක් නැති එකා...![]()
මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි ..
refer #233 post
http://www.elakiri.com/forum/showthr...812687&page=24
joke ekak karala thiyenne. tharinda thama elakiri eke inne ekai.
අපේ සහෝදරයට කරපු ගොන් කම තේරිලා වගේ



උඹලවගේ එවුන්ට කොච්චර කැත වැඩක උනත් ඒක කැතයි කියන්න තේරෙන් නැහැ. ඒක ඉතින් මොකාගේ වැරැද්දද කියල මට තේරෙන් නැහැ. එහෙව් එකේ උඹ ඔය වගේ වැඩක් කරා කියල පුදුමවෙන්න ඕනේ නැහැ.
ඒ සහෝදරයටනම් මොකක් හරි තේරුම් ගැනීමේ හක්තියක් තියෙනව
ඔයාටනම් ඒක ඇත්තෙම නෑ.... මම ඔයාට හැමදාම කියන්නෙ ඔයාට ගොනා කියන්න මම කැමති නෑ ඒක ගොන්ට කරන අගෞරවයක්
[/SIZE]




ඉතිං ඊට පස්සෙ අනුන්ගෙ සීනි කිරන shiyan_786 කියල කෙනෙක් හිටියලුඉතිං ඉතිං ඊට පස්සේ.......![]()

